ගොඩක්ම ඇබ්බැහි වෙලා නම් නිකටින් පැච් ගන්න.. ටික කාලෙකින් ඒකත් අඩු කරගන්න පුලුවන්..ඔව් බන් , දැනුත් හිත හිතා හිටියේ ඕක නවත්තත්න්න , දැන් පොඩ්ඩක් එලියට ගියා , සිගා එක්ක උවමනාව ෆට්ට විදියට ආවා, වාහනේ පාර්ක් කරලා ගහන්න තැනක් සෙට් උනේ නැති හින්දා එකෙන් ගැලවුනා

ඔව් බන් , දැනුත් හිත හිතා හිටියේ ඕක නවත්තත්න්න , දැන් පොඩ්ඩක් එලියට ගියා , සිගා එක්ක උවමනාව ෆට්ට විදියට ආවා, වාහනේ පාර්ක් කරලා ගහන්න තැනක් සෙට් උනේ නැති හින්දා එකෙන් ගැලවුනා






තොපි දෙන්නම.......... 