සිගැරට් බොනවද ?නවත්තන්න ඕනද ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    සොහොන;16569444 said:
    Mr.Feel

    මචන් ප්‍රශ්න වලට මොනවා හරි බ්පන් එත් ගන්ජා කෙජි බොන්න පුරුදු වෙන්න එපා :angry:ගන්ජා කෙජි වලට ඇබ්බැහිවෙලා වගේ උබ ඉන්නේ හොදට හිතලා බලලා මත් පැන් නිවාරන වැඩ සටහනකට සහබාගි වෙයන් රජයේ රොහල් වල කරනවා අද උබේ ලැජ්ජාව හෙට උබට ආදරය කරන අයට දුකක් වෙයි අනික ගන්ජා කෙජි දවස ගානේ ගහන වුන්ගෙන් ඇත් වෙයන් උන් එක්කල සෙට් වෙන්න එපා උබව අපායටම ඇදන් යයි උබ ව්යදම් කරන රු 250 ට හරි 300 ට හරි හොද බුරියානි එකක් කාපන් නැතිනම් කැරට් ට්කක් වැඩ්යෙන් දාපු ච්කන් සුප් එකක් වත් බ්පන් තාවකාලිකව හරි ඔය සික් එකෙන් ම්දෙන්න බලපන් මචන් ඉන්න තැන කාමරය හොද පිරිසිඩුවට තියා ගනින් සමාජයට බැහැලා හොදට ජිවත් වෙයන් මචෝ .... :oo:

    ganja walata addict wenne na bung :lol::lol:

    but dont try it :dull:
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    Machang mamath 20 years witara smoke karanawa oka ganna tiyeana tana deepan......Please.......!!!Thanx bye bye

    kohomada meka genna ganne brand ekak thiyeda kiyak wenawada visthara karapankoo

    place ekak kiyapanko bn

    Ganna Thiyena than , danna un dapalaa

    මචන් pm කරන්නම් ...එතන බඩු ඉවරයි කියල කිව්වා ...ආයි ළගදි බඩු ගෙනෙයි
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ෆට්ට මචන් , ඕක ගන්න තියෙන්නේ කොහෙද ? ඕක ෆන්ෂන් වෙන්නේ කොමද ? ඔකේ රිෆිල් කරන්න ඔනාද ? ගාන කියද
    ඕක කොච්චර කල් යුස් කරන්න පුලුවන්ද ?
    +9
    සිගා එක්ක ත්‍රිල් එක තියෙනවාද?

    ඔකේ හොද එක මොකද්ද ? බ්‍රෑන්ඩ් එකක් තියේද ?
    සයිඩ් ඉෆෙක්ට්ස් මොනවාද ?
    මේ ටිකට උත්තර :oo:

    wena ahanna prashna ne.. ela
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    සොහොන;16569639 said:
    speedmalli

    මචන් එවාට ඇබ්බැහිවේන්නේ නැ කියන්නේ විහිලුවක් බන් ....
    :P

    සොහොන;16569444 said:
    Mr.Feel

    මචන් ප්‍රශ්න වලට මොනවා හරි බ්පන් එත් ගන්ජා කෙජි බොන්න පුරුදු වෙන්න එපා :angry:ගන්ජා කෙජි වලට ඇබ්බැහිවෙලා වගේ උබ ඉන්නේ හොදට හිතලා බලලා මත් පැන් නිවාරන වැඩ සටහනකට සහබාගි වෙයන් රජයේ රොහල් වල කරනවා අද උබේ ලැජ්ජාව හෙට උබට ආදරය කරන අයට දුකක් වෙයි අනික ගන්ජා කෙජි දවස ගානේ ගහන වුන්ගෙන් ඇත් වෙයන් උන් එක්කල සෙට් වෙන්න එපා උබව අපායටම ඇදන් යයි උබ ව්යදම් කරන රු 250 ට හරි 300 ට හරි හොද බුරියානි එකක් කාපන් නැතිනම් කැරට් ට්කක් වැඩ්යෙන් දාපු ච්කන් සුප් එකක් වත් බ්පන් තාවකාලිකව හරි ඔය සික් එකෙන් ම්දෙන්න බලපන් මචන් ඉන්න තැන කාමරය හොද පිරිසිඩුවට තියා ගනින් සමාජයට බැහැලා හොදට ජිවත් වෙයන් මචෝ .... :oo:

    සොහොන;16566726 said:
    slafbuwa

    අනේ බන් බොන්න ඔනේ වුන්ට බොන්න දිපල්ලා බ්ලා හරි විදිහට අර කාර්යන් ටික කරගෙන පලයල්ලා නිදහසේ ඉදපල්ලා මම හොදට දැකලා තියනවා බොන එවුන්ගේ හිත හොදයි ජොලියේ ඉන්න සෙට් එකක් බ්ලා මැරුනත් මොකෝ බන් ෆන් අරන් නේ මැරෙන්නේ එක නොබ් ඉදලා කහ ඉරේ හරි අහක යන ලෙඩක් හැදිලා මැරෙන එකට වඩා හොදයි :P

    සොහොන;16566816 said:
    අනේ මන්දා බන් ඔක ගැන තවත් තර්ක කරන්න තරම් මම ඉගෙන ගෙන නැ බන් අවුලක් නැ එහෙනම් ඉතින් ඔනේ මගුලක් හැබැයි බොන්න කියන්නෙත් නැ නොබ් ඉන්න කියන්නෙත් නැ බන් දෙකටම මැද තමා .....

    සොහොන;16566549 said:
    මචන් අපේ පැත්තේ ඉන්න හොගක් වයසක කට්ට්ය ඉස්සර ඔනේ තරම් සිගරට් අරක්කු ඔනේ දෙයක් බ්ලා තියනවා අපේ පැත්තේ ඉන්න එක සියා ගෙනෙක් මැරුනේ වයස අවු 90 විශ්වාස කරනවානම් කරපන් දවසකට සිගරට් පැකට් 1 එ සියාට ඔනේ මම ඉන්න තැනම බොනවා 5 විතර මචන් අපේ ශරිරය ගැන අපි හිතන්න ඔනේ නැවුම් එලවලු පලතුරු එ වගේම වත්තේ පිටියේ පොඩ් පොඩ් වැඩ ටිකක් කරපල්ලා වත්තක් නැතිනම් දවසට 1කිම් වත් පයින් ඇවිදපන් එ ගොල්ලො ඉස්සර එවා කරලා ජොලියේ හිටියා එක නිසා සිගරට් බොන වුන් ඇති තරම් බ්පල්ලා අලුතින් බොන්න හිතන වුන් ඇති තරම් බ්පල්ලා බිලා ෆන් එකේ අර කියුව එවා දවස් 2 කට පාරක් නැතිනම් හැමදාම වැඩ ටිකක් කරපල්ලා නාකි වුනාම ද බන් ඔවා කරන්න කොලු කාලේ කොල්ලෙක් ව්දිහට ඉදපල්ලා :lol:

    එක එක වෙලාවට එක එක කතා ....:oo::oo::oo::oo::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    slafbuwa

    සමහරක් එව්වා තියනවා උඩ ඉන්න දෙව්යෝ ව්තරක් දන්න එවා කියන්න බැ බන් කරලාම තමයි බලන්න ඔනේ :no:
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    සොහොන;16569691 said:
    slafbuwa

    සමහරක් එව්වා තියනවා උඩ ඉන්න දෙව්යෝ ව්තරක් දන්න එවා කියන්න බැ බන් කරලාම තමයි බලන්න ඔනේ :no:

    sorry මචන් හිත රිද්දන්න නෙවේ කිව්වේ ...:no::no::no::no:
    ඒක අල්ලලා දාපන් .....:):):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    සොහොන;16569639 said:
    speedmalli

    මචන් එවාට ඇබ්බැහිවේන්නේ නැ කියන්නේ විහිලුවක් බන් ....
    :P

    :rolleyes:

    cigerate walata addict unata ganja gahuwata addict wenne na.. ehema kiyala ude hawasa gahuwoth wenne eke athal ekata addict wena eka.

    :P:rofl:
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    :angry:මේක අහපන් මම දවසට packet 2 විතර බිව්වා ඔය බහු බුත වලට අහු වෙන්ඩ එපා ඕකත් එක්තරා ඒවගේම දෙයක් ඕක සල්ලි දීල ගන්නවට wada හොද අරකම බොන එක ඕකට ඇබ්බැහි උනහම ඒවට wada වියදන් මෝඩ වෙන්ඩ එපා මම නැවැත්තුව එක දවසින් එක මටත් පුදුම පලවෙනි දවස් ටිකේ ටිකක් amarui ඊට පස්සේ දවස් වල ඕක නිකම්ම අමතක වෙනවා හොද අදිෂ්ටනයක් තියෙන්ඩ ඕන ටික දවසකට බොන අය මග ඇරලා අවශ්ය් වෙන වෙලාවට cigeret එක කියල hacks එකක් නැත්තන් mentos එකක් kanda මට උපරිම අමාරු උනේ පලවෙනි දවස් දෙකේ අමාරු කියන්නේ cigeret එක උවමන වෙන එක එකට තිබ්බ ආසාව නැතුව වෙන කිසිම දෙයක් නෙමේ
    තුන් වෙනි දවස වෙනකොට මම cigeret බිව්වද කියලත් මතක නැ ඕකේ තියරිය mekai
    සති 3 නොබී හිටියොත් සදහටම නවත්තන්ඩ පුළුවන් ඇග ඇතුලේ තියෙන නිකොටින් මැරෙනවා මම එක අදිෂ්ටනයක් ගත්ත කොහොමහරි මේ සති 3 අල්ලාගෙන ඉන්නවා කියල මේ සති තුන බැරි උනොත් අපහු බොනවා කියල මටම පුදුම දවස් 4 යනකොට මම cigeret බිව්වද කියලත් මතක නැ

    මේක ගැන හොදට අදයනය කරපු අය america වේ කියන්නේ උපරිම සති 3 නවතුහම අපහු බොඳ හිතෙන්නේ na කියල

    එතකොට මෙකකල හදුන්වල දෙන මේකෙන් මොකද්ද වෙන්නේ ? නවතිමක්ද ? නැ රැවටීමක් උබල cigeret වලට වියදන් කරපු සල්ලි ඊට පස්සේ මෙක ට වියදන් කරනවා එතකොට උන්ට හොද

    ඕව විකුණන එකෙක් මට දවසක් ඇවිත් baila කියනකොට මම ඇහුව මට ඕන ඕක බොන්ඩ නෙමේ මේක සදහටම නවත්තන්ඩ කියල එකට එකලටත් උත්තර නැතුව ගිය එකල කියන්නේ ඕක පාවිච්චි කරන්ඩ කියකිය ඕක එකලගේ business එක

    බොරු වැඩක් ඕක ගත්ත කියල තවත් එකකට ඇබ්බැහි වෙන එක විතර වෙන්නේ

    මෙන්න මේ video එක හොයාගන්ඩ torrent එකෙන් Alen Carr Stop Smoking Method මේක හොදට english දන්නා කෙනෙකුටනන් එකපාරින් නවත්තන්ඩ පුළුවන් මම මේක 1 parai බැලුවේ 2වෙනි දවසේ නැවැත්තුව :angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    speedmali

    cigerate walata addict unata ganja gahuwata addict wenne na.. ehema kiyala ude hawasa gahuwoth wenne eke athal ekata addict wena eka.

    ගන්ජා වලට ඇබ්බැහිය නම් සාපෙක්ශව අඩු වෙන්න පුලුවන් නමුත් කෙජි වලට නම් ඇබ්බැහි වෙන ප්‍රමානය සැහෙන්න වැඩ්... :nerd:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සොහොන;16569444 said:
    Mr.Feel

    මචන් ප්‍රශ්න වලට මොනවා හරි බ්පන් එත් ගන්ජා කෙජි බොන්න පුරුදු වෙන්න එපා :angry:ගන්ජා කෙජි වලට ඇබ්බැහිවෙලා වගේ උබ ඉන්නේ හොදට හිතලා බලලා මත් පැන් නිවාරන වැඩ සටහනකට සහබාගි වෙයන් රජයේ රොහල් වල කරනවා අද උබේ ලැජ්ජාව හෙට උබට ආදරය කරන අයට දුකක් වෙයි අනික ගන්ජා කෙජි දවස ගානේ ගහන වුන්ගෙන් ඇත් වෙයන් උන් එක්කල සෙට් වෙන්න එපා උබව අපායටම ඇදන් යයි උබ ව්යදම් කරන රු 250 ට හරි 300 ට හරි හොද බුරියානි එකක් කාපන් නැතිනම් කැරට් ට්කක් වැඩ්යෙන් දාපු ච්කන් සුප් එකක් වත් බ්පන් තාවකාලිකව හරි ඔය සික් එකෙන් ම්දෙන්න බලපන් මචන් ඉන්න තැන කාමරය හොද පිරිසිඩුවට තියා ගනින් සමාජයට බැහැලා හොදට ජිවත් වෙයන් මචෝ .... :oo:

    අපේ පැත්තෙ පන්සීයයිනෙ :nerd:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    :angry:මේක අහපන් මම දවසට packet 2 විතර බිව්වා ඔය බහු බුත වලට අහු වෙන්ඩ එපා ඕකත් එක්තරා ඒවගේම දෙයක් ඕක සල්ලි දීල ගන්නවට wada හොද අරකම බොන එක ඕකට ඇබ්බැහි උනහම ඒවට wada වියදන් මෝඩ වෙන්ඩ එපා මම නැවැත්තුව එක දවසින් එක මටත් පුදුම පලවෙනි දවස් ටිකේ ටිකක් amarui ඊට පස්සේ දවස් වල ඕක නිකම්ම අමතක වෙනවා හොද අදිෂ්ටනයක් තියෙන්ඩ ඕන ටික දවසකට බොන අය මග ඇරලා අවශ්ය් වෙන වෙලාවට cigeret එක කියල hacks එකක් නැත්තන් mentos එකක් kanda මට උපරිම අමාරු උනේ පලවෙනි දවස් දෙකේ අමාරු කියන්නේ cigeret එක උවමන වෙන එක එකට තිබ්බ ආසාව නැතුව වෙන කිසිම දෙයක් නෙමේ
    තුන් වෙනි දවස වෙනකොට මම cigeret බිව්වද කියලත් මතක නැ ඕකේ තියරිය mekai
    සති 3 නොබී හිටියොත් සදහටම නවත්තන්ඩ පුළුවන් ඇග ඇතුලේ තියෙන නිකොටින් මැරෙනවා මම එක අදිෂ්ටනයක් ගත්ත කොහොමහරි මේ සති 3 අල්ලාගෙන ඉන්නවා කියල මේ සති තුන බැරි උනොත් අපහු බොනවා කියල මටම පුදුම දවස් 4 යනකොට මම cigeret බිව්වද කියලත් මතක නැ

    මේක ගැන හොදට අදයනය කරපු අය america වේ කියන්නේ උපරිම සති 3 නවතුහම අපහු බොඳ හිතෙන්නේ na කියල

    එතකොට මෙකකල හදුන්වල දෙන මේකෙන් මොකද්ද වෙන්නේ ? නවතිමක්ද ? නැ රැවටීමක් උබල cigeret වලට වියදන් කරපු සල්ලි ඊට පස්සේ මෙක ට වියදන් කරනවා එතකොට උන්ට හොද

    ඕව විකුණන එකෙක් මට දවසක් ඇවිත් baila කියනකොට මම ඇහුව මට ඕන ඕක බොන්ඩ නෙමේ මේක සදහටම නවත්තන්ඩ කියල එකට එකලටත් උත්තර නැතුව ගිය එකල කියන්නේ ඕක පාවිච්චි කරන්ඩ කියකිය ඕක එකලගේ business එක

    බොරු වැඩක් ඕක ගත්ත කියල තවත් එකකට ඇබ්බැහි වෙන එක විතර වෙන්නේ

    මෙන්න මේ video එක හොයාගන්ඩ torrent එකෙන් Alen Carr Stop Smoking Method මේක හොදට english දන්නා කෙනෙකුටනන් එකපාරින් නවත්තන්ඩ පුළුවන් මම මේක 1 parai බැලුවේ 2වෙනි දවසේ නැවැත්තුව :angry:

    ඔව් බන් මම ගංජා ගහන එක එක දවසින් නවතුව . (ඊට පස්සේ එක පාරක් ගැහුවා හැබැයි :rofl: )
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මට නම් ඕව ඕනි නෑ බන් නවත්තන්න හිතුනාව නවත්තනවා බොන්න හිතුනාම බොනවා ....බොන්න ඕනිම කියල එහෙම අමාරුවක් නම් එන්නෙ නෑ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔව් බන් මම ගංජා ගහන එක එක දවසින් නවතුව . (ඊට පස්සේ එක පාරක් ගැහුවා හැබැයි :rofl: )
    me too....habayi 16 da gaha mula idan gahuwaa ,
    LOGIC Sri Lanka Logic Electronic Cigarettes are available at Healthguard, Harcourts pharmacies and other leading pharmacies.
    thnx thnx