මෙහෙමයි බන්... සමාජේ වෙනස් වීම එක්ක හොද දේවල් වෙලා තියනවා , ඒ වගේම නරක දේවල් වෙලා තියනව... දැන් සමාජේ විවුර්තයි.. , පහසුකම් ඒ දේවල් වෙලා තියෙන්නේ සමාජය වේගවත් වෙලා තියන නිසා.. ඒ වේගවත් වීමත් එක්ක උබ ඔය කියන 'අනේ අපොයි' නොකියන සංවේදීකම අඩු සමාජයක් ඇති වෙලා තියනව... එත් සමස්තයක් විදියට ප්‍රශ්නයක් නෑ, ආර්ථික ප්‍රශ්න තාමයි මිනිස්සුන්ට ලොකුවට තියෙන්නේ... සමාජයේ core එකේ අවුලක් නෑ..
උඹ තාම සංක්‍රාන්ති සමයක ඉන්නෙ. අත්දැකීම් ලැබෙද්දි වයසින් ටිකක් මුහුකුරා යද්දි ඔය හිතළු ලොප්වීගෙන යනවා. ආ........ඔව් මචන්, මම ඔය වයස පහුකල නිසා ඔය සිතුම් පැතුම් තේරුම්ගන්න පුලුවන්...............




