සිඟිති පාතාලය හා අපේ වැඩිහිටියෝ.................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,142
    113
    EARTH

    10SMmurderjpg

    වැඩ ගොඩාක් තිබ්බත් ස්කෝලෙ යන පොඩි උන් මරාගන්න විදිය දැක්කම නොලිය ඉන්න අමාරුයි.අපි ආතල් එකට සිඟිති පාතාලෙ කිය කියා හිටියට දැන් දැන් ඒ ආතල් කුඩුවෙන කාලෙ ඇවිත් වගෙයි නේද?
    ටීවී වලට සින්දු කියන උන්ට චිත්‍රපටිවලට රෙස්ලින්වලට බැන බැන ඉන්න එකෙන් වෙන්නෙ සැබෑම හේතුව යටපත් වෙන එක නේද මචන්? අපේ පොඩි කාලෙත් දැන් හැදෙන උන්ගෙ ළමා කාලෙට සමාන කරන්න පුලුවන්ද බන්? බෑනෙ නේද?
    ළමයි මෙහෙම වෙන්න හේතු වෙන ප්‍රධානම කාරනේ විදියට අපිට පේන්න තියෙන්නෙ මොකක්ද?
    මචන් අපි පොඩි කාලෙ අම්මට තාත්තට වගේම ගුරුවරුන්ටත් බයක් තිබ්බ, ගෞරවයක්තිබ්බ. ගුරුවරයෙක් ගැහුවොත් බැන්නොත් ගෙදර යන්නෙත් බයෙන්. ගෙදරිනුත් ගහයිද කියල බයට.
    ඒත්දැන්?මොන වැරැද්ද කලත් ගුරුවරයෙක් ගහනෙත් නෑ බනින්නෙත් නෑ. ඇයි ඒ? අම්ම අප්පල පවුල් පිටින් ඇවිත් ඒ ගුරුවරයා කන්න හදන නිසා. නීතියෙනුත් වැරදිකාරය වෙන නිසා. අඩුම ගානෙ විදුහල්පතිතුමාත් තමන්ගෙ පැත්තට නෑ කියල දන්න නිසා.
    මේ ගැන මීට වඩා අපි කථාකරන්න ඕන මචන්. ආදිශිෂ්‍ය සංගම්,දෙමාපිය රැස්වීම් වලදි විදුහල්පතිවරු ගුරුවරු ඒ අයත් එක්ක කථා කරල මේ පොඩි උන් හරි මඟට ගන්න වැඩ පිළිවෙලක් යොදා ගන්නම ඕන.
    නැත්නම් ලොකු උනාට පස්සෙ හය හතර තේරෙද්දි උන් බනින්නෙත් තමන්ගෙම දෙමව්පියන්ටයි උගන්නපු ගුරුවරුන්ටයි තමයි මචන්.............................
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් ප්‍රදානම දේ මුන්ට ගහන්නේ නැති එක...

    අපේ පුන්චාගේ පොඩි එකෙක් යනවා උන් ගහන්නේ නැ ගහන්න දෙන්නෙත් නැ , ඉන්ටනැෂනල් ස්කුල් එකෙත් ගහන්නේ නැ තහනම් ගහන්න...
    ගැහුවොත් දෙමව්පියෝ ඇවිල්ල ගුරුවරුන්ට බනිනවා ලෙසට....

    මූ හෙන තගෙන් වගේ හිටියේ.... මම දවස් දෙක තුනක් බැලුව.... දුන්න දවසක් අල්ලාගෙන ,
    ලැප්ටොප් එකේ පවර් කේබල් එකෙන් දුන්නේ...

    තව පාරක් අරිය කනේ පාරක් ඇගිලි ටික මුනේ... ඊලග පාර රැ 1 වෙනකන් නැගිට්ටවන් වැඩ කරන්න දුන්න , දුන්න පවර් කේබල් පාර....

    දැන් මාස 6 විතර ඉදන් මිනිහ ට්‍රැක් එකේ හොදට කියන දේ අහල ලස්සනට ඉන්නවා.... මලෙන් මුණ බැලුවම හොදටම ඇති....

    දැන් ගහන්නේ නැ පොඩ්ඩක් සැරෙන් කියනව...
     
    Last edited:
    • Like
    Reactions: ChoraKolla

    aniwa mcm....................track දාගන්න විතරයි ඕන. හැමෝම ඔය විදියනම් ගෙදරින්ම හැදෙනව බන්. උඹ එළ ඈ................
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    මචන් ප්‍රදානම දේ මුන්ට ගහන්නේ නැති එක...

    අපේ පුන්චාගේ පොඩි එකෙක් යනවා උන් ගහන්නේ නැ ගහන්න දෙන්නෙත් නැ , ඉන්ටනැෂනල් ස්කුල් එකෙත් ගහන්නේ නැ තහනම් ගහන්න...
    ගැහුවොත් දෙමව්පියෝ ඇවිල්ල ගුරුවරුන්ට බනිනවා ලෙසට....

    මූ හෙන තගෙන් වගේ හිටියේ.... මම දවස් දෙක තුනක් බැලුව.... දුන්න දවසක් අල්ලාගෙන ,
    ලැප්ටොප් එකේ පවර් කේබල් එකෙන් දුන්නේ...

    තව පාරක් අරිය කනේ පාරක් ඇගිලි ටික මුනේ... ඊලග පාර රැ 1 වෙනකන් නැගිට්ටවන් වැඩ කරන්න දුන්න , දුන්න පවර් කේබල් පාර....

    දැන් මාස 6 විතර ඉදන් මිනිහ ට්‍රැක් එකේ හොදට කියන දේ අහල ලස්සනට ඉන්නවා.... මලෙන් මුණ බැලුවම හොදටම ඇති....

    දැන් ගහන්නේ නැ පොඩ්ඩක් සැරෙන් කියනව...

    දුන්නා පවර් කේබල් පාර..පුකේ අමාරුව කොහෙන් ගියාද දන්නේ නැහැ....:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes: හැදිනොගා හදන හොද්දයි නොහග හදන ළමයයි එකවගේ කියල කියුවෙ අපේ පැරැණ්නො කට කහනවට එහෙම නෙමේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්සර හිටපු ළමයි නොන්ජල්...
    දැන් ඉන්න උන් එහෙම නෑ... ලොකේ ගැන දන්නවා කාට වත් බය නෑ...

    ඉස්කෝලේ යන වයසේ උන් මිනි මරපු පලවෙනි වතාව නෙමෙයි මේක...
    ඉස්සරට වඩා දැන් මිනීමැරුම් අඩුයි... සෝෂල් මිඩියා නිසා අහම්බෙන් වෙන එකක් මහා දේවල් කියල පෙන්නේ...

    ලෝකේ , මිනිස්සු කොහොමත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා... හැබැයි නරක වෙනවද කියන එක මෙහෙම මතුපිටින් බලල කියන්නන අමාරුයි...
     
    කවුද නෝන්ජල් ,එහෙම කියන්ඩ එපා හොදේ ,උබ වගේ කියල හිතුවද :P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උන්ට සාපේක්ෂව නොන්ජල්...

    නෝන්ජල්ද මම දන්නෙ නැ ඒත් බන් අපි ... :baffled::baffled::baffled: ටික ටික වයසට යනවද මන්ද 2000 උපන් උන් මිනි මරනව අපි ටීක් බෝල ඇහිදිනව තාම..:lol::lol::lol: [/CENTER]

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,142
    113
    EARTH
    :yes::yes::yes: හැදිනොගා හදන හොද්දයි නොහග හදන ළමයයි එකවගේ කියල කියුවෙ අපේ පැරැණ්නො කට කහනවට එහෙම නෙමේ..
    aniwa mcn.................

    ඉස්සර හිටපු ළමයි නොන්ජල්...
    දැන් ඉන්න උන් එහෙම නෑ... ලොකේ ගැන දන්නවා කාට වත් බය නෑ...

    ඉස්කෝලේ යන වයසේ උන් මිනි මරපු පලවෙනි වතාව නෙමෙයි මේක...
    ඉස්සරට වඩා දැන් මිනීමැරුම් අඩුයි... සෝෂල් මිඩියා නිසා අහම්බෙන් වෙන එකක් මහා දේවල් කියල පෙන්නේ...

    ලෝකේ , මිනිස්සු කොහොමත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා... හැබැයි නරක වෙනවද කියන එක මෙහෙම මතුපිටින් බලල කියන්නන අමාරුයි...

    උඹ කියන්නෙ එතකොට උඹේ අම්ම තාත්තත් නෝන්ජල් ගොඩට වැටෙනව කියලනේ?.............
    අනේ බන්...........තාක්ෂණික දියුනුව නිසා රටේ ලෝකෙ දේවල් දැනගන්න එකද වටින්නෙ එතකොට?
    ඉස්සර සතෙක් මැරුනත් "අනේ අපොයි" කිවූ මිනිස්සු දැන්?
    මිනිස්සු කාලානුරූපිව වෙනස් වෙන එකයි ගුණ ධර්මවලින් පිරිහෙන එකයි දෙකක්....................
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කියන්නෙ එතකොට උඹේ අම්ම තාත්තත් නෝන්ජල් ගොඩට වැටෙනව කියලනේ?.............
    අනේ බන්...........තාක්ෂණික දියුනුව නිසා රටේ ලෝකෙ දේවල් දැනගන්න එකද වටින්නෙ එතකොට?
    ඉස්සර සතෙක් මැරුනත් "අනේ අපොයි" කිවූ මිනිස්සු දැන්?
    මිනිස්සු කාලානුරූපිව වෙනස් වෙන එකයි ගුණ ධර්මවලින් පිරිහෙන එකයි දෙකක්....................

    මෙහෙමයි බන්... සමාජේ වෙනස් වීම එක්ක හොද දේවල් වෙලා තියනවා , ඒ වගේම නරක දේවල් වෙලා තියනව... දැන් සමාජේ විවුර්තයි.. , පහසුකම් ඒ දේවල් වෙලා තියෙන්නේ සමාජය වේගවත් වෙලා තියන නිසා.. ඒ වේගවත් වීමත් එක්ක උබ ඔය කියන 'අනේ අපොයි' නොකියන සංවේදීකම අඩු සමාජයක් ඇති වෙලා තියනව... එත් සමස්තයක් විදියට ප්‍රශ්නයක් නෑ, ආර්ථික ප්‍රශ්න තාමයි මිනිස්සුන්ට ලොකුවට තියෙන්නේ... සමාජයේ core එකේ අවුලක් නෑ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි බන්... සමාජේ වෙනස් වීම එක්ක හොද දේවල් වෙලා තියනවා , ඒ වගේම නරක දේවල් වෙලා තියනව... දැන් සමාජේ විවුර්තයි.. , පහසුකම් ඒ දේවල් වෙලා තියෙන්නේ සමාජය වේගවත් වෙලා තියන නිසා.. ඒ වේගවත් වීමත් එක්ක උබ ඔය කියන 'අනේ අපොයි' නොකියන සංවේදීකම අඩු සමාජයක් ඇති වෙලා තියනව... එත් සමස්තයක් විදියට ප්‍රශ්නයක් නෑ, ආර්ථික ප්‍රශ්න තාමයි මිනිස්සුන්ට ලොකුවට තියෙන්නේ... සමාජයේ core එකේ අවුලක් නෑ..

    අපේ සමජයේ නීතියේ දඩුවම මදි, ඔය මරපු කොල්ලව අල්ලල උල තිබ්බ නම් ගාල්ල ටවුම මැද්දෙ, ආයෙ මුලු ලoකාවෙම ඉන්න උන් මිනි මරන්නෙ නැ,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ සමජයේ නීතියේ දඩුවම මදි, ඔය මරපු කොල්ලව අල්ලල උල තිබ්බ නම් ගාල්ල ටවුම මැද්දෙ, ආයෙ මුලු ලoකාවෙම ඉන්න උන් මිනි මරන්නෙ නැ,

    උල තියන්න ඕනේ නෑ බන්... :no:
    ලංකාවේ හොද නීති පද්දතියක් තියනවා, හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති අවුල තියෙන්නේ... ජිවිතාන්තේ දක්වා හිරේ දැම්මම හරි..