සිඟිති පාතාලය හිස ඔසවයි | ළමයි එකතුවෙලා ගහලා

Myth

Well-known member
  • Jul 9, 2009
    19,008
    12,376
    113
    Behind u :p

    සිඟිති පාතාලය හිස ඔසවයි | කොන්ඩේ කපාගෙන එන්න කියපු ගුරුවරයාට ළමයි එකතුවෙලා ගහලා​


     
    • Like
    Reactions: aruna1

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අඳ බාලයෝ. කොණ්ඩේ රැවුල් කපාගෙන එන්න කිව්වා කියලා ගුරුවරයෙක්ට ගහනවද? අර සමහර රටවල්වල තියෙනවා වගේ බාලවයස්කාර ළමයි මෙවැනි වැරදි කරොත් ස්වෙච්චා සේවාවල යොදවන්න ඕනේ.
    අව්වේ පාරක් වගේ අතුගාන්න දුන්නා නම් ගාය සනීපයි.