සිඟිති Hacking/ Cracking ආතල් 4 SKIDS
සිඟිති Hacking/ Cracking ආතල් 4 SKIDS
කීපදෙනෙක් කරපු ඉල්ලීමක් නිසා දාන ත්‍රෙඩ් එකක් මේ..ඇත්තටම මේවා සරල උපක්‍රම කීපයක් විතරයි. SKIDS කියලා දාලා තිබ්බට ලැජ්ජාවට හොරන් එබිලා බලලා යන්නේ නැතුව කමෙන්ට් එකක් දාගෙනම යන්න.
ස්කයිප් ක්‍රෑෂ් කරමු
නෑ නෑ මේක ඒ හැටි අමාරු වැඩක් නෙමෙයි. මෙන්න මේ පහත තියෙන කෝඩ් එක ඔයාට ඇටෑක් කරන්න ඕන කෙනාට යවන්න. ඔයා මේ මැසේජ් එක ඩිලීට් කරනකම් අනිත් කෙනා මැසේජ් කරලා හමාරයි.
මෙන්න කෝඩ් එක (ස්කයිප් ගෘප් වලට වඩාත් උචිතයි.
)
ඒක මදිද? හා එහෙනම් මෙන්න මේ කෝඩ් එක හොඳද බලන්නකෝ
මේකනම් ස්කයිප් වින්ඩෝස් වර්ෂන් එකේ වින්ඩෝස් 8 වල විතරයි වැඩ කොලේ..මැක් වලට කොහෙත්ම වැඩ නැත
වින්ඩෝස් වලට කෙලවමු
මුලින්ම වට පිටාවේ කවුරුත් නැද්ද කියලා බලලා පෑඩ් එක ඕපන් කරගන්න..(නෑ නෑ වෙන පෑඩ් එකක් නෙමෙයි නෝට් පෑඩ් එක
)
ඊළඟට මෙන්න මේ කෝඩ් එක පේස්ට් කරලා මොකක් හරි නමක් දාලා .bat විදියට සේව් කරගන්න. (හා එහෙනම් වින්ඩෝස් ඩිස්ට්‍රෝයර් කියලා සේව් කරගන්ටකෝ)
දැන් ඔය .bat ෆයිල් එක රන් කරලා බලලා ප්‍රතිඵල කියන්නකෝ (හුටා රන් කරාට පස්සේ සෑහෙන වෙලාවකට කියන්න වෙන එකක් නෑ.ඒ නිසා කොමෙන්ටුවක් දාලම ඕක රන් කරන්න.
)
වින්ඩෝස් දොයි කරමු
මෙච්චරයි.
කලින් කිව්ව විදිහටම මේ කෝඩ් එක කොපි කරලා සේව් කරගෙන රන් කොරන්ට.
මෙන්න මේ වින්ඩෝ එක ඕපන් වෙලා කියයි තප්පර 30කින් දොයියනවා කියලා 

වැඩ පුලුවන් අයියා කෙනෙක් ඉන්නවා නම් තප්පර 30න් මේක රන් වෙලා වින්ඩෝස් ක්ලෝස් වෙන්න කලින් මේ ප්‍රොසෙස් එක රන් වෙන එක නවත්තලා පෙන්නන්න. එයාට මගෙන් පුන්චි තෑග්ගක් දෙනවා.
(1 කෙනෙකුට විතරයි) (tip - සරල වැඩක් තියෙන්නේ
)
(ඕක ස්ටාර්ටප් ෆෝල්ඩරේට එහෙම දාගෙන මෙතන අඬන්න එන්න එපා
)
Gift will be a Premium Dish Everywhere Account or Fiverr Ebook 
කාලි ලිනක්ස්/ ලිනක්ස් වලට කෙලවමු
දැන් මේවා බලලා "වින්ඩෝස් සක්ස්" කියලා හිනා වෙවී හිටපු ඕපන් සෝස් අයියලා අඬවන්නයි යන්නේ.
මේකෙන් කරන්නේ කෙලින්ම ඔයාගේ ලිනක්ස් රන් වෙන කොම්පීතරේ පවර් සප්ලයි එක කපලා දානවා..වර්චුවල් මැෂින් එකක් මේ වැඩේට පාවිච්චි කලානම් හොඳයි.
ඔයාගේ පීසී එකේම රන් කරානම් ඔය පීසී එකේ පවර් හෝ රීසෙට් බටන් එක ඔබන්ට.

සරලයි . මෙන්න මේ කෝඩ් එක ටර්මිනල් එකේ ගහලා බලන්ටකෝ..
මේ හැම කෝඩ් එකක්ම වැඩ කරනවා. ඒ නිසා ස්පේස් එහෙම හරියට බලලා ටයිප් කරන්න. හරියට කොපි පේස්ට් කරගන්නවත් බැරි නම් ඔය කොම්පීතරේ පොලවේ ගහලා කුඹුරක් කොටාගෙන ඉන්ට.
ලැබෙන ප්‍රතිචාර අනුව දිගටම මේ වගේ Tips & Tricks දානවද නැද්ද තීරණය කරන්නම්
Disclaimer - Only 4 educational purposes. use it at your own risk. No liabilities or bond which damages or such may occur by using these methods.
සිඟිති Hacking/ Cracking ආතල් 4 SKIDS
කීපදෙනෙක් කරපු ඉල්ලීමක් නිසා දාන ත්‍රෙඩ් එකක් මේ..ඇත්තටම මේවා සරල උපක්‍රම කීපයක් විතරයි. SKIDS කියලා දාලා තිබ්බට ලැජ්ජාවට හොරන් එබිලා බලලා යන්නේ නැතුව කමෙන්ට් එකක් දාගෙනම යන්න.
ස්කයිප් ක්‍රෑෂ් කරමු
නෑ නෑ මේක ඒ හැටි අමාරු වැඩක් නෙමෙයි. මෙන්න මේ පහත තියෙන කෝඩ් එක ඔයාට ඇටෑක් කරන්න ඕන කෙනාට යවන්න. ඔයා මේ මැසේජ් එක ඩිලීට් කරනකම් අනිත් කෙනා මැසේජ් කරලා හමාරයි.
මෙන්න කෝඩ් එක (ස්කයිප් ගෘප් වලට වඩාත් උචිතයි.
)
Code:
http://: thats it!! http://:
Code:
&#Name;Hi.

වින්ඩෝස් වලට කෙලවමු
මුලින්ම වට පිටාවේ කවුරුත් නැද්ද කියලා බලලා පෑඩ් එක ඕපන් කරගන්න..(නෑ නෑ වෙන පෑඩ් එකක් නෙමෙයි නෝට් පෑඩ් එක
)ඊළඟට මෙන්න මේ කෝඩ් එක පේස්ට් කරලා මොකක් හරි නමක් දාලා .bat විදියට සේව් කරගන්න. (හා එහෙනම් වින්ඩෝස් ඩිස්ට්‍රෝයර් කියලා සේව් කරගන්ටකෝ)
Code:
:1
bash name.bat
goto 1
)වින්ඩෝස් දොයි කරමු
මෙච්චරයි.
කලින් කිව්ව විදිහටම මේ කෝඩ් එක කොපි කරලා සේව් කරගෙන රන් කොරන්ට.
Code:
@echo off
cls
shutdown -r

(1 කෙනෙකුට විතරයි) (tip - සරල වැඩක් තියෙන්නේ
)(ඕක ස්ටාර්ටප් ෆෝල්ඩරේට එහෙම දාගෙන මෙතන අඬන්න එන්න එපා

)
Gift will be a Premium Dish Everywhere Account or Fiverr Ebook 
කාලි ලිනක්ස්/ ලිනක්ස් වලට කෙලවමු
දැන් මේවා බලලා "වින්ඩෝස් සක්ස්" කියලා හිනා වෙවී හිටපු ඕපන් සෝස් අයියලා අඬවන්නයි යන්නේ.
මේකෙන් කරන්නේ කෙලින්ම ඔයාගේ ලිනක්ස් රන් වෙන කොම්පීතරේ පවර් සප්ලයි එක කපලා දානවා..වර්චුවල් මැෂින් එකක් මේ වැඩේට පාවිච්චි කලානම් හොඳයි.
ඔයාගේ පීසී එකේම රන් කරානම් ඔය පීසී එකේ පවර් හෝ රීසෙට් බටන් එක ඔබන්ට.

සරලයි . මෙන්න මේ කෝඩ් එක ටර්මිනල් එකේ ගහලා බලන්ටකෝ..
Code:
:(){ :|:& };:
මේ හැම කෝඩ් එකක්ම වැඩ කරනවා. ඒ නිසා ස්පේස් එහෙම හරියට බලලා ටයිප් කරන්න. හරියට කොපි පේස්ට් කරගන්නවත් බැරි නම් ඔය කොම්පීතරේ පොලවේ ගහලා කුඹුරක් කොටාගෙන ඉන්ට.

ලැබෙන ප්‍රතිචාර අනුව දිගටම මේ වගේ Tips & Tricks දානවද නැද්ද තීරණය කරන්නම්

[FONT="]
අනවසරයෙන්[/FONT][FONT="] උපුටා ගැනීම [/FONT][FONT="]සපුරා [/FONT][FONT="]තහනම්[/FONT].
අනවසරයෙන්[/FONT][FONT="] උපුටා ගැනීම [/FONT][FONT="]සපුරා [/FONT][FONT="]තහනම්[/FONT].
Disclaimer - Only 4 educational purposes. use it at your own risk. No liabilities or bond which damages or such may occur by using these methods.

[FONT="]මගේ[/FONT][FONT="] අනිත්[/FONT][FONT="] ත්[/FONT][FONT="]රෙඩ්
[/FONT]
ස්කයිප් HACKING PREVENTION
නොමිලේ Facebook, Youtube, Twitter Likes, Shares
[FONT="]නොමිලේ[/FONT] [FONT="]ඩොමේන්[/FONT] [FONT="]එකක්[/FONT] [FONT="]ඕනද[/FONT]?
[FONT="]සර්ප[/FONT] [FONT="]විෂ[/FONT] [FONT="]වෙදකම[/FONT]
[FONT="]සර්පයෙකු[/FONT] [FONT="]දෂ්ටකල[/FONT] [FONT="]විට[/FONT] [FONT="]රෝහලට[/FONT] [FONT="]යනතෙක්[/FONT] [FONT="]කල[/FONT] [FONT="]යුතු[/FONT] [FONT="]දෑ[/FONT]
[FONT="]නාග[/FONT] [FONT="]මානික්[/FONT][FONT="]ය[/FONT]...[FONT="]මෙය[/FONT] [FONT="]මිත්[/FONT][FONT="]යාවක්ද[/FONT]? [FONT="]සත්[/FONT][FONT="]යක්ද[/FONT]?
[FONT="]සියදිවි[/FONT] [FONT="]හානි[/FONT] [FONT="]කරගන්නේ[/FONT] [FONT="]මිනිස්සු[/FONT] [FONT="]විතරද[/FONT]??
[FONT="]ස්ත්[/FONT][FONT="]රීපුර[/FONT] [FONT="]කන්දේ[/FONT] [FONT="]උමග[/FONT] [FONT="]තුලට[/FONT] [FONT="]ගිය[/FONT] [FONT="]ගමන[/FONT]
[FONT="]හදිසි[/FONT][FONT="] ආපදාවන්ට[/FONT][FONT="] මුහුණ[/FONT][FONT="] දෙමු[/FONT]! Survival Guide (Crash Course) - Part 1
[FONT="]හදිසි[/FONT] [FONT="]ආපදාවන්ට[/FONT] [FONT="]මුහුණ[/FONT] [FONT="]දෙමු[/FONT]! Survival Guide (Crash Course) - Part 2-First Aid
[FONT="]සුපිරි[/FONT][FONT="]සොල්දාදුවන්[/FONT] (Super Soldiers)
[FONT="]මෙය[/FONT][FONT="]මිත්[/FONT][FONT="]යාවක්ද[/FONT]? [FONT="]සත්[/FONT][FONT="]යක්ද[/FONT]?
[FONT="]කාල[/FONT] [FONT="]තරණය[/FONT] Time Travel with Proofs
[FONT="]අයුක්තියට[/FONT] [FONT="]එරෙහි[/FONT] [FONT="]වූ[/FONT] [FONT="]මෙක්සිකන්[/FONT] [FONT="]මිනීමරුවා[/FONT]
[FONT="]නවීන[/FONT] [FONT="]යුධ[/FONT] [FONT="]අවි[/FONT] 01
[FONT="]නවීන[/FONT] [FONT="]යුධ[/FONT] [FONT="]අවි[/FONT] 02
[FONT="]නවීන[/FONT] [FONT="]යුධ[/FONT] [FONT="]අවි[/FONT] 03
[FONT="]නවීන[/FONT] [FONT="]යුධ[/FONT] [FONT="]අවි[/FONT] 04

Last edited: