thanx kollo +
එක මාලුවද මුහුදෙ ඉන්නෙ...හිත හදාගෙන හිටු...අත අරින්නම හිතෙන්නෙ නැත්තන් ආයෙත් ට්‍රයි කරපන්.. වැරැද්දක් නෑ... උඹ දුක් වෙන්න එපා බන් එතකොට අපිටත් දුකයි.![]()
ආයෙත් ට්‍රයි කරලා වැඩක් නෑ. එයා මටත් හොරෙන්ම වෙන කොල්ලෙක් හොයාගන තමයි මාව අතැරල තියෙන්නෙ. මුහුදෙ මාළු හිටියට මගේ හිත ගියේ ඒ මාලුවීට විතරයි.




