ඩකඩක ඩකඩක ඩංඩං… හිත නිවන කතා… හිත නිවන කතා…කියන සින්දුවෙ වැදගත්කම පහුගිය දවස්වල ඉවරවෙච්ච සවුත් ඇෆ්රිකා ටෙස්ට් සීරීස් එක බලපු අයට තේරෙන්න ඇති. කොච්චර ප්ලෑන් කළත්, කොහොම ටීම් යැවුවත්, ඉන්ජරි ගොඩදාගත්තත්, පිච් අධ්‍යයනය කළත්, විශේෂඥ සහය ගත්තත්, කලින් ඔස්ට්‍රේලියාවට ගහලා තිබ්බත් මෙවුව කෙලවෙන එක සුපිරියටම කෙලවුනා කියලා බලපු අය දන්නවනෙ. මේ කියන්න යන්නෙ කොල්ලොන්ගෙ කතාවක්. මොකක් පැරදුනත් කොල්ලො ආයිත් ඊලඟ මැච් එකේ ඉඳන් බලනව. ඒක තමයි හැටි. ඉතිං මේ හැටිය නිසා කොල්ලො තවදුරටත් මැච් බලන්න හේතු හදාගන්නව. අපි මේ කියන්නෙ මැච් පැරදීගෙන යද්දි කොල්ලො කියන හිත හදාගැනිලි ටිකක්.
1. පිච් එක හොරට හැදුවා
උන් දන්නවනෙ දැන් අපිට හේරා ඇරෙන්න මහ ස්පිනර් කෙනෙක් නෑ කියලා. උන් ටීම් එකට ස්පිනර්ලා දෙන්නෙක් දාලා හැදුව නේද මඩවගුර වගේ පිච් එකක්. මොන අසාධාරණ වැඩද බං එවුව. අපි කවදාවත් කරාද ඔහොම වැඩ?. ඒකට බලහංකො පළවෙනි මැච් එකේ පිච් එකයි ග්‍රවුන්ඩ් එකයි වෙන්කරගන්න බැරි තරං කොලපාටයි. හෝදන්න දෙයක් නෑ උන්ගේ පේසිලා හතරක් ගහනව. නල්ලමලේ ක්‍රිකට්නෙ බං ඔවුව. ඔහොම හදාගෙන රෙස්ට් ඔෆ්ද වර්ල්ඩ් ටීම් එකක් එක්කවත් ගහන්න බෑ.
2. අම්පයර්ලා උන්ට වාසියට
බලංහංකො අර ඕෆ් එකේ පිච් වෙලා අවුට් ස්වින්ග් වෙන බෝලෙට එල්බී එකක් දුන්නනෙ බං අර බල්ලා. ඉස්සෙල්ලා එකත් එහෙමයි. බෝලෙ වදින්නෙ උකුලෙ. මුංගෙ මහ ජාතියෙ ක්‍රිකට් බං. අම්පයර් කාරයවත් සල්ලි දීලා අරගෙන. ස්ටේඩියම් එකේ ඉන්න උන්ගෙන් මුන්ගෙ ටීම් එකට ගහන්නෙ නැත්තෙ අපේ උන් එකොළහ විතරයි බං. කමෙන්ටේටර්ලයි, අම්පයර්ලයි ඔක්කොම උන්ගෙ.
3. ස්ලෙජින්
මොන බලු වැඩද බං මේව. කතාවට කතාවක් කිවුව නං කමක් නෑ. අපේ එළටම ගහන් ආපු කොල්ලව වැට්ටුවෙ තනි ස්ලෙජින්වලින්නෙ බං. අපේ එවුන් කියපු කතා කිවුවෙ ආතල් එකටනෙ බං. උන් එහෙම නෙමෙයි. තනිකර තරහෙන් බං කිවුවෙ. මහ පුදුම යක්කු බං. අපේ එවුං වැඩිය කියවන්න යන්නෙත් නැහැනෙ බං මේ උන්ගෙ රටනෙ. අනික අපේ මැනේජ්මන්ට් එකත් අන්තිමට අපේ එවුන්ටමනෙ විනය පරීක්ෂණ කරන්නෙ.
4. අපේ හොඳම උන් නැහැ
බලපං උන්ගෙ හතර දෙනෙක් ඉන්නව ටෙස්ට් සීයට වඩා ගහපු. අපේ වැඩිම එකා මැච් හතලිහයි. ඉතිං කොහෙද බං. සංගයි මයියයි හිටියනං මේ අලුත් කොල්ලො ටිකත් එක්ක අඹරනවා ඕකුන්ට මියා කලීෆව ජොනී සින්ස්ට හම්බුනාට එහා යන්න. බලහංකො එක්ස්පීරියන්ස්. අර විකට් යන වෙලාවෙ අල්ලන් හිටපු ඇල්ලිල්ල. අපේ එවුන් ඒ වෙලාවෙ ගිනි ෆෝම් එකේ බං හිටියෙ.
5. උන්ගේ කන්ඩිෂන්ස්
මහ කාලකණ්නි බං. උන්නෙ ඉතිං මෙවුවට වියදං කරන්නෙ. ඒ හින්දා උන්ට වැඩි සැළකිලි. බලහංකො ගානට සීත හිමේ මැච් ටික දාගත්තු හැටි. ආයෙ ඉතිං මොන ජගත හිටියත් ඒ හීතලේ ගහන්න බෑ බං ක්‍රිකට්. ඕනනං අඩියක් ගහතෑකි. බලහංකො උන් සෙල්ලං කරන්නෙත් වෙවුල වෙවුල.
6. අන්තිම උන් දෙන්නත් ගේම අදින සීන් එකේ ඉන්නෙ
දැම්මම පරදියි කියලලා හිතන්න බෑ බං. තව විකට් තුනක්ම කැඩෙන්න තියෙනව. ඇන්ජියත් ඉන්නව. මතකනෙ ඔස්ට්‍රේලියාවට දීපු ගේම. තව එකසිය පනහයි ගහන්න තියෙන්නෙ. ඒ නැතත් තව දවස් බාගයයි අල්ලන්න තියෙන්නෙ. ලන්ච් එකට යනකං ඉතුරු ඕවර් දහය අල්ලන් හිටියනං ඇති.. අපේ උන්ට ගොඩදාගන්න පුළුවන් වෙයි බං.
7. ඊලඟ පාරනං
ඕක කෙලවුනත් කමක් නෑ බං. කොහොමත් ඔය රටේදි සබ් කොන්ටිනන්ට් එවුන් එකෙක්වත් ගහලත් නෑ වැඩිය. අනික වන්ඩේ සීරීස් එක එහෙම්ම තියෙනවනෙ. අපේ එවුන් කොහොමත් වන්ඩේ ෆෝම් එකේ ඉන්නෙත්. ඒ නිසා ප්‍රශ්නයක් වෙන එකකුත් නැහැ බං. මේ යන විදියට උන් වයිට් වොෂ් එකක් ගහයි. උන්ගෙ හොඳම උන් තුන් දෙනෙකුත් නැහැල්ලු වන්ඩේ ස්කොඩ් එකට.
8. කම්පෙයාර්
ඇයි යකෝ බංගලිදේසෙ නිවුසීලන්ඩ්කාරයොන්ට උන්ගෙ රටේදිම එහෙම ගැහුවම උන්ට කොච්චර ලැජ්ජ ඇද්ද? එහෙවු එකේ අපි මොකටද ලැජ්ජ වෙන්නෙ. අනික මුන් ඔස්ට්‍රේලියාවට එහෙදිම නෙලලා ආපු එකේ අපි ගැන කවර කතාද? අපේ රටට ආපු පාර යකෝ හොඳම පාට්නර්ෂිප් රෙකෝඩ් එකත් තිබ්බෙ. ඔවුවනං මොනාද බං අනිත් රටවල් පීචං වෙන හැටි බලනකොට.
http://www.aniwa.lk/2017/01/31/1701311-cricket-loss-zen/