සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    පරණ ඇරියස් තියාන අනික් උන්ට දාපුව කෝට් කරගෙන ඉන්නෙ උබනෙ :rofl:
    උබේ බන් අනිත් උන්ට දාපුවා quote කර කර යන්නේ. ත්‍රෙඩ් එකේ මුලට ගිහින් බලපං ඕන නම්.

    අරු දීල තිබ්බ උත්තරේ අවුලක් නෑ .
    එකට පුක දෙන්න ඇවිත් ඔයා නිකන් උබ හෙන පොරක් කියල කියවගනන ගියා කියලා එක උත්තරයක් වෙන්නේ නෑ බන්. :lol:

    ඒ පාර දැන් උත්තරයක් හම්බෙලා. පරණ ඇරියස් වැඩ කරල වගේ.
    කෝ උත්තරයක් ? කවුද කිව්වේ උත්තරයක් හම්බෙලා කියලා ?
    උබ තමයි පරණ ඇරියස් උස්සන් එන්නේ . :rofl:
    ------ Post added on May 10, 2023 at 11:19 AM
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    නැවත ඉපදෙන්න මැරෙන්න ඕනි නෑ හැම ක්ෂණය්ක්ම නැවත ඉපදීමක් තමා බුදුහාමුදුරුවො කියල තියෙන විදියට බලද්දි.
    මේ මොහොත තමා ඊලග මොහොත සකස් කරන්නෙ.
    මෙතන මේ කියන්නෙ මැරෙන්නෙ නැතුව අලුතෙන් ජීවයක් හටගන්නවා කියලද? (සත්තු විදියට ඉඳලා හරි නැත්නම් මිනිස්සු විදියට ඉඳලා හරි මැරිලා නැතුවත් අලුතින් මිනිස්සු උපදිනවා/අලුතින් ජීවයක් හටගන්නවා කියලද? ):confused:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,622
    100,869
    113
    උබේ බන් අනිත් උන්ට දාපුවා quote කර කර යන්නේ. ත්‍රෙඩ් එකේ මුලට ගිහින් බලපං ඕන නම්.

    අරු දීල තිබ්බ උත්තරේ අවුලක් නෑ .
    එකට පුක දෙන්න ඇවිත් ඔයා නිකන් උබ හෙන පොරක් කියල කියවගනන ගියා කියලා එක උත්තරයක් වෙන්නේ නෑ බන්. :lol:
    අනික් උන්ට කියපුවට උබ රිදවගන්නෙ මොන ඇරියස් එක කවර් කරගන්නද බන්.

    දැන් කුණුහරුපත් කියනව රිදෝගත්ත පාර. :lol: :lol:

    මෙතන මේ කියන්නෙ මැරෙන්නෙ නැතුව අලුතෙන් ජීවයක් හටගන්නවා කියලද? (සත්තු විදියට ඉඳලා හරි නැත්නම් මිනිස්සු විදියට ඉඳලා හරි මැරිලා නැතුවත් අලුතින් මිනිස්සු උපදිනවා/අලුතින් ජීවයක් හටගන්නවා කියලද? ):confused:
    නෑ මචන්. භාහිර ෆෝම් එක වෙනස් නොවුනට මේ මොහොත සකස් වෙන්නෙ මම කලින් කරපු වැඩ එක්ක. එතකොට හැම තිස්සෙම හේතුවට පලය දිගටම යනව. සම්පූර්ණයෙන්ම බාහිර ස්වරූපය වෙනස් නොවුනත් මේ මොහොතෙ ඉන්නෙ කලින් හිටපු කෙනා හෝ දේ නෙවෙයි.
    ------ Post added on May 10, 2023 at 11:22 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    අනික් උන්ට කියපුවට උබ රිදවගන්නෙ මොන ඇරියස් එක කවර් කරගන්නද බන්.

    දැන් කුණුහරුපත් කියනව රිදෝගත්ත පාර. :lol: :lol:
    පුක කියන එක කුණුහරපයක් ද ? :lol:

    ඌ මට දාපු එකට පුක දෙන්න ආවේ උබට උත්තරයක දිගන්න බැරි නිසා නේ.
    එක්කෝ කෙලින් කියනන් ඕනේ. නැත්නම් අදහසක් නැත්නම් පුක නොදී ඉන්න ඕනේ බන්.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    20230510_112009.jpg

    20230510_112033.jpg

    Mewata answer ekak deepan degas sellam karana eka nawathala
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,622
    100,869
    113
    පුක කියන එක කුණුහරපයක් ද ? :lol:

    ඌ මට දාපු එකට පුක දෙන්න ආවේ උබට උත්තරයක දිගන්න බැරි නිසා නේ.
    එක්කෝ කෙලින් කියනන් ඕනේ. නැත්නම් අදහසක් නැත්නම් පුක නොදී ඉන්න ඕනේ බන්.
    හෙන ගොන් නෙ ඩිලන් ඔයා.
    ගස් ප්‍රශ්නෙ කිව්වම ඒක උබේ පේටන්ට් අයිතියද මේ නූල ඇතුලෙ. ඒක කොට් කරල මට ඒක කියපු එකාට අදහසක් කියන්න නන් මම කලින් උබෙන් අවසර අරගෙන ඉන්න ඕනිද?

    ඕක හෙන කොමන් ප්‍රශ්නයක් ගොඩක් අලුතෙන් වැඩේට බහින අය අතරෙ තියෙන. ඒක ගැන අදහසක් මම කිව්වෙ අරූට ඌ අනික ආගම පැත්තෙන් උත්තරයක් දාලත් නෑ. කවුද දන්නෙ උබ මෙහෙම පරණ ඇරියස් කවර් කරයි කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    හෙන ගොන් නෙ ඩිලන් ඔයා.
    ගස් ප්‍රශ්නෙ කිව්වම ඒක උබේ පේටන්ට් අයිතියද මේ නූල ඇතුලෙ. ඒක කොට් කරල මට ඒක කියපු එකාට අදහසක් කියන්න නන් මම කලින් උබෙන් අවසර අරගෙන ඉන්න ඕනිද?

    ඕක හෙන කොමන් ප්‍රශ්නයක් ගොඩක් අලුතෙන් වැඩේට බහින අය අතරෙ තියෙන. ඒක ගැන අදහසක් මම කිව්වෙ අරූට ඌ අනික ආගම පැත්තෙන් උත්තරයක් දාලත් නෑ. කවුද දන්නෙ උබ මෙහෙම පරණ ඇරියස් කවර් කරයි කියල.
    ඔන්න ආයිත් හීනියට ඔයා මාර පොරක් කියනන් තටමනවා :lol:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    දැන් ඕකට කීපාරක් කිව්වද බන්.

    මිනිස්සුන්ට පුලුවන් තම වර්ගයා බොකරන්න . :rofl:
    Oka 8th grade student kenek pawa dannwa, ahala thiiyana deta answer ekak deepanko, dan ubmane kiyla thiyenne deela thiyana answer okkoma waradi kiyla hari answer eka mokkda?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,622
    100,869
    113
    ඔන්න ආයිත් හීනියට ඔයා මාර පොරක් කියනන් තටමනවා :lol:
    උබට මේ තියෙන්නෙ වෙන ප්‍රශ්නයක් ඩිලන් ඒක උබ කියන විදියට ඇරියස් වෙන්න ඇති.

    උබට නිකමට හරි හිතෙනව නන් මම මාර පොරක් කියල ඒ උත්තරේ බලපුවම ඒක උබේ හිතුවිල්ලක් මිසක් මම කරපු දෙයක් නෙවෙයි නේ. ඒක උබ උබ එක්ක බේරගනින් මාව අල්ලගන්නෙ නැතුව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    [
    Oka 8th grade student kenek pawa dannwa, ahala thiiyana deta answer ekak deepanko, dan ubmane kiyla thiyenne deela thiyana answer okkoma waradi kiyla hari answer eka mokkda?
    ඕක තමයි උත්තරේ..
    අලුතෙන් බෝ කරන්න පුලුවන් නිසා අලුතෙන් හැදෙනවා.

    උබට මේ තියෙන්නෙ වෙන ප්‍රශ්නයක් ඩිලන් ඒක උබ කියන විදියට ඇරියස් වෙන්න ඇති.

    උබට නිකමට හරි හිතෙනව නන් මම මාර පොරක් කියල ඒ උත්තරේ බලපුවම ඒක උබේ හිතුවිල්ලක් මිසක් මම කරපු දෙයක් නෙවෙයි නේ. ඒක උබ උබ එක්ක බේරගනින් මාව අල්ලගන්නෙ නැතුව.
    නෑ ඔයා හෙන ට්‍රයි එක්ක දෙනවා ඔයා පොරක් , අනිත් උන් මේවා අලුතෙන් හිතන්නේ, වගේ ටෝක් දෙන්න. අනේ මන්ද බන් ඉතින් :lol:
    ------ Post added on May 10, 2023 at 11:28 AM
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    [

    ඕක තමයි උත්තරේ..
    අලුතෙන් බෝ කරන්න පුලුවන් නිසා අලුතෙන් හැදෙනවා.
    Eka nevei ne argue kare after death, re born ganane, oka podi lamayek pawa dannwa argue karannda deyak ne
    20230510_112009.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    [
    Eka nevei ne argue kare after death, re born ganane, oka podi lamayek pawa dannwa argue karannda deyak ne
    උබනේ බන් දැන් අහන්නේ මිනිස්සු මැරිලා ඉවර වෙන්නේ අන්ත්තේ ඇයි කියලා.

    මිනිස්සු මැරෙනවා වගේම අලුතෙන් බොකරන්ව .
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    [

    උබනේ බන් දැන් අහන්නේ මිනිස්සු මැරිලා ඉවර වෙන්නේ අන්ත්තේ ඇයි කියලා.

    මිනිස්සු මැරෙනවා වගේම අලුතෙන් බොකරන්ව .
    Maruna minissu ayeth ipadenwada??? Aluthin brand new minissu pahala wenwada???
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,622
    100,869
    113
    නෑ ඔයා හෙන ට්‍රයි එක්ක දෙනවා ඔයා පොරක් , අනිත් උන් මේවා අලුතෙන් හිතන්නේ, වගේ ටෝක් දෙන්න. අනේ මන්ද බන් ඉතින් :lol:
    විශයකට අලුත් හැමෝම අහන්නෙ ගොඩක් වෙලාවට එකම ප්‍රශ්න ටිකක් තමා. උබ ක්ලාස් එකක් කරල බලපන්කො පලවෙනි ක්ලාස් එකේ අහන දේවල්ම තමා දෙවනි එකෙත් 90% අහන්නෙ.

    උබ මේ වෙන ඇරියස් එකක් කවර් කරන්නෙ වෙන එකෙක්ට දීපු උත්තරයක් කෝට් කරල.
     
    • Haha
    Reactions: dilann

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    නෑ මචන්. භාහිර ෆෝම් එක වෙනස් නොවුනට මේ මොහොත සකස් වෙන්නෙ මම කලින් කරපු වැඩ එක්ක. එතකොට හැම තිස්සෙම හේතුවට පලය දිගටම යනව. සම්පූර්ණයෙන්ම බාහිර ස්වරූපය වෙනස් නොවුනත් මේ මොහොතෙ ඉන්නෙ කලින් හිටපු කෙනා හෝ දේ නෙවෙයි.
    ඔව් ඒක හරි. මට තියෙන ප්‍රශ්නෙ මචන් birth rate එක වැඩි වෙන්නෙ කොහොමද මිනිස්සු මැරෙන එක මේ කාලෙ වෙද්දි සාපේක්ශව අඩු වෙලා තියෙද්දිත්? කලින් මැරුණු සතෙක්/මිනිහෙක් මනෙ ආයෙ ඉපදෙන්න ඕන?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    විශයකට අලුත් හැමෝම අහන්නෙ ගොඩක් වෙලාවට එකම ප්‍රශ්න ටිකක් තමා. උබ ක්ලාස් එකක් කරල බලපන්කො පලවෙනි ක්ලාස් එකේ අහන දේවල්ම තමා දෙවනි එකෙත් 90% අහන්නෙ.

    උබ මේ වෙන ඇරියස් එකක් කවර් කරන්නෙ වෙන එකෙක්ට දීපු උත්තරයක් කෝට් කරල.
    ඔයා ඉතින් අනිත් උන් අලුත් , ඔයා ප්‍රාමාණිකයා කියලා තීරණය කරල නේ.
    ඒක තමයි මම කිව්වේ පොර ටෝක් දෙනවා කියලා උත්තර දෙන්නේ නැතුව.

    පුලුවන් නම් උත්තර දීපං නැත්නම් පුක නොදී ඉදපන්. :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,622
    100,869
    113
    ඔයා ඉතින් අනිත් උන් අලුත් , ඔයා ප්‍රාමාණිකයා කියලා තීරණය කරල නේ.
    ඒක තමයි මම කිව්වේ පොර ටෝක් දෙනවා කියලා උත්තර දෙන්නේ නැතුව.

    පුලුවන් නම් උත්තර දීපං නැත්නම් පුක නොදී ඉදපන්. :rofl:
    අනුන්ගෙ ඒව කොට් කරල පරණ ඇරියස් කවර් කරන්න එපා ඩිලන්.
    ප්‍රශ්නය අයිති වෙන්නෙ අලුත් අයට. ඒක නිසා එහෙම තීරණයකට ආවෙ.
    උත්තර ලැබිලත් පෙනිල නෑ කියන්නෙ අලුත් තමා සබ්ජෙක්ට් එකට. ඒක මගෙ ප්‍රශ්නයක් නෙවෙයි නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    අනුන්ගෙ ඒව කොට් කරල පරණ ඇරියස් කවර් කරන්න එපා ඩිලන්.
    ප්‍රශ්නය අයිති වෙන්නෙ අලුත් අයට. ඒක නිසා එහෙම තීරණයකට ආවෙ.
    උබනේ අනුන්ගේ ඒවා quote කරල පොර ටෝක් දෙන්න ආවේ... කෙලින් උත්තර දෙන්න බැරි නිසා වෙන එකෙක් දීපු එකක් quote කරල පුකදෙනවා. ඒවා අස්සේ හීනියට තමන් පොර කියලා තමන්ම කියවගන්න්ව. :lol:

    ප්‍රශ්නය අයිති වෙන්නෙ අලුත් අයට.
    එකතමයි බන් මම කිව්වේ. අනිත් උන් අලුත් ,උබ හෙන ඩයල් එක කියලා හිතං ඉන්නේ ඔයා. :rofl:
    ------ Post added on May 10, 2023 at 11:42 AM