දැන් එහෙනම් උබ මහලොකුවට කිව්වේ බේසික් දන්නේ නැති නිසා ඕවා අහන්නේ , ඕවට උත්තර දීල වැඩක් නෑ කියලා.
මොනවද ඒ අනිත් උන් දන්නේ නැති උබ දන්නා බේසික්?
අහ් මට දැන් තේරුනා ඇයි උබට ඔහොම තරහ ගියෙ කියල
මම කිව්වෙ බේසික් දන්නෙ නැති කෙනෙක්ට
උබ ඒක හිතල උබ තමා මේ මම අදහස් කරපු බේසික් දන්නෙ නැති එකා කියල. තව මම ඒකට බේසික් දන්නෙ නැති එකාට එක වසරේ ලමයෙක් කිව්වනෙ ඒකට තමා උබට මෙච්චර අවුල් යන්න ඇත්තෙ.
ඒක මම කිව්වෙ කිසිම පුද්ගලයෙක් වෙනුවෙන් නෙවෙයි. පුද්ගල කාණ්ඩයක් වෙනුවෙන්. විශයක් ඉගෙන ගන්න පටන් ගනන් කෙනෙක් විශයක ගැඹුරටම ගිහින් නැති කෙනෙක් කියන අදහසින්.
දැන් උබ ගිහින් අහන්නෙ නෑනෙ කාගෙන්වත් මූලද්‍යව්‍ය හැදිල තියෙන්නෙ මොනවගෙන්ද කියල. ඒක උබ දන්නවනෙ එතකොට පරමාණු ගැන නොදන්න කෙනෙක් ඒක අහනවනෙ. එහෙම අදහසක් මිසක් උබට දැනුම තියෙනවද නැද්ද කියල නෙවෙයි අදහස් කරේ.
මුද්දෙ උදාහරණය නන් කෙලින්ම උබට තමා කිව්වෙ.