සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    කාමරේ ඇතුලේ හිර වෙලා මුන් නිවාඩු දවසේත් නොන්ජල කොන් වෙච්ච හැත්ත
    @Sandy_Fdo අපේ යාළුවගේ හැව ඇරෙන්න පටන් අරන් 🤭
    බුදුදහම තියෙන්නේ රහත් වෙන්න ත් එහෙම වෙලා උඩින් යන්න වත් නෙවෙයි
    ඔව් ඔව් බුද්ධාගම තියෙන්නෙ රහත් වෙන්න නෙවෙයි මල් පහන් පූජා කරන් ඉඳලා කාල බීල මැරිලා යන්න :rofl:
     
    • Haha
    Reactions: Lovtus

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    සත්වයන්ගේ මොනම විදියක වත් පුනර්භවයක් නැද්ද?

    තියනවා. පුනර්භවය බුද්ධ ධර්මයට කෝනර්ස්ටෝන් එකක්.
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113
    තියනවා. පුනර්භවය බුද්ධ ධර්මයට කෝනර්ස්ටෝන් එකක්.
    හොඳයි, ඔයා පුනර්භවය පිලිගන්නවා. පුනර්භවය සිද්ධවෙන්නේ ආත්මය මුල්කරගෙනද? සිත / මනස මුල්කරගෙනද? ශරීරය මුල්කරගෙනද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    එතකොට පංශකුලේ දෙන්නේ , හත් දවසේ දානේ දෙන්නේ කාටද ?
    මලගිය අයට පින් දෙන්නේ ඇයි ?

    එව්වා නම් ගොඩක්ම සංස්කෘතික කාරණා. මියගිය අයට පින් ගන්න බැහැ. සූතයක තියනවා එක්තරා ජීවි කොට්ඨාශයකට පමණක් එහෙම පින්ගන්න පුලුවන් කියලා. ඒ ඇරෙන්නෙ අනේක ජීව කොට්ඨාශවලට පින් ගන්න හැකියාවක් ඇතැයි කියලා සඳහනක් නැහැ.

    හොඳයි, ඔයා පුනර්භවය පිලිගන්නවා. පුනර්භවය සිද්ධවෙන්නේ ආත්මය මුල්කරගෙනද? සිත / මනස මුල්කරගෙනද? ශරීරය මුල්කරගෙනද?

    උපාදානය ප්‍රත්‍ය කරගෙන.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113
    එව්වා නම් ගොඩක්ම සංස්කෘතික කාරණා. මියගිය අයට පින් ගන්න බැහැ. සූතයක තියනවා එක්තරා ජීවි කොට්ඨාශයකට පමණක් එහෙම පින්ගන්න පුලුවන් කියලා. ඒ ඇරෙන්නෙ අනේක ජීව කොට්ඨාශවලට පින් ගන්න හැකියාවක් ඇතැයි කියලා සඳහනක් නැහැ.

    උපාදානය ප්‍රත්‍ය කරගෙන.
    හරි හරි වචන හරඹ නෙමෙයි, ඔය උපාදානය හරි මොකක් හරි වෙන්න පුළුවන්. ඒකට මූලික වෙන්නේ ආත්මය ද, සිත / මනස ද, ශරීරය ද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    හරි හරි වචන හරඹ නෙමෙයි, ඔය උපාදානය හරි මොකක් හරි වෙන්න පුළුවන්. ඒකට මූලික වෙන්නේ ආත්මය ද, සිත / මනස ද, ශරීරය ද?

    මූලික වෙන්නෙ උපාදානය. බුදුහාමුදුරුවො කියන්නෙ එහෙමයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ. මූලික වෙන්නෙ උපාදානය.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113
    මූලික වෙන්නෙ උපාදානය. බුදුහාමුදුරුවො කියන්නෙ එහෙමයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ. මූලික වෙන්නෙ උපාදානය.
    හා. උපාදානය කොහෙද හටගන්නේ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    හා. උපාදානය කොහෙද හටගන්නේ?

    "කොහෙද" යන ප්‍රශ්නය නොගැලපෙන ප්‍රශ්නයක්. තෘෂ්ණාව හේතුවෙන් උපාදානය වේ (හටගනී).
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    හා. උපාදානය කොහෙද හටගන්නේ?
    උඹේ අම්මාගේ රෙද්ද අස්සේ

    @Sandy_Fdo අපේ යාළුවගේ හැව ඇරෙන්න පටන් අරන් 🤭

    ඔව් ඔව් බුද්ධාගම තියෙන්නෙ රහත් වෙන්න නෙවෙයි මල් පහන් පූජා කරන් ඉඳලා කාල බීල මැරිලා යන්න :rofl:
    කොන්දොස්තර අයියා අම්මට හිකුවද
    ------ Post added on May 10, 2023 at 4:07 PM
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    single cell to human evolution

    Human DNA wala okkkoma thiyanwa.

    Hithanda oyage great grand father ( yanna million times backward)

    A great grand father ge characteristics oyage DNA eke thiyanwa
    20230510_071137.jpg

    20230510_082959.jpg
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113
    "කොහෙද" යන ප්‍රශ්නය නොගැලපෙන ප්‍රශ්නයක්. තෘෂ්ණාව හේතුවෙන් උපාදානය වේ (හටගනී).
    මහාමේරුව ඔලුවට ගන්න එපා. සරලව කියන්න. උපාදානය, තෘෂ්ණාව වගේ දේවල් ඇතිවෙන්නේ පුද්ගලයෙකුගේ සිතේ හෝ මනසේ ද කියලා අහන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    මහාමේරුව ඔලුවට ගන්න එපා. සරලව කියන්න. උපාදානය, තෘෂ්ණාව වගේ දේවල් ඇතිවෙන්නේ පුද්ගලයෙකුගේ සිතේ හෝ මනසේ ද කියලා අහන්නේ.
    ඒකට බුදුහාමුදුරුවොවත් උත්තර දීල නෑ. අර සූත්‍ර‍ය බලන්න.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඔය කෑලෑ කපන ඒ ගස් තමා මිනිස්සු විදියට ඉපදෙන්නෙ නෙහ්...ඇමසන් වනේ එහෙම කපනවනෙ හෝ ගාල...
    Hari oya hithana vidihata wennda puluwan mokkda?

    1)Marena minissu, ayeth minissu wela ipadenwa

    2) kapana gas, ayeth minissu wela ipadenwa

    3) minissu deyyo mawanwa

    *** thawa ipadenna puluwan system ekak thiyabwanm mention karanda
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මහාමේරුව ඔලුවට ගන්න එපා. සරලව කියන්න. උපාදානය, තෘෂ්ණාව වගේ දේවල් ඇතිවෙන්නේ පුද්ගලයෙකුගේ සිතේ හෝ මනසේ ද කියලා අහන්නේ.

    අපේ එක්ස්පීරියන්ස් එක තුල සත්ව, "පුද්ගල", ආත්ම වශයෙන් ගන්න සුදුසු දෙයක් නැහැ කියලා උගන්වන ඉගැන්වීමක කෝර් එක ගැන "දේවල් ඇතිවෙන්නේ "පුද්ගලයෙකුගේ" සිතේ හෝ මනසේ ද" කියලා අහන එක නිවැරදි ද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113
    ඒකට බුදුහාමුදුරුවොවත් උත්තර දීල නෑ. අර සූත්‍ර‍ය බලන්න.
    ඒ කියන්නේ තෘෂ්ණාව, උපාදානය වගේ දේවල් සිතක් තුල ඇතිවෙන දේවල් ද කියලා හරියට කියන්න බෑ ද? @greenthunder
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    Hari oya hithana vidihata wennda puluwan mokkda?

    1)Marena minissu, ayeth minissu wela ipadenwa

    2) kapana gas, ayeth minissu wela ipadenwa

    3) minissu deyyo mawanwa

    *** thawa ipadenna puluwan system ekak thiyabwanm mention karanda
    තුන්වෙනි එක තමා ඉස්සෙල්ලම උනේ....පස්සෙ ඉතින් සෙක්ස් කරල නෙ මිනිස්සු බෝ උනේ...මැරෙන අය අවසන් විනිශ්චය එනකන් පාරාදීසයේ නැවතිල ඉන්නව ඊට පස්සෙ එයාල ස්වර්ගෙට හෝ අපායට යනව....

    ඒකට බුදුහාමුදුරුවොවත් උත්තර දීල නෑ. අර සූත්‍ර‍ය බලන්න.
    බුදුහාමුදුරුවො උත්තර දීල නැත්තෙ එක්කො උත්තරේ දන්නෙ නෑ නැත්තන් උත්තර දුන්නට තේරෙන්නෑ....
    ------ Post added on May 10, 2023 at 4:26 PM