මේකට නෙවෙයි බන් ඔය gravitational time dilation කියන්නේ.Speed of light
Hithannda earth ekata 19 light years mokak Hari planet bari nam diviya loke hari apayae hari indala power full telescope ekakin
Sri Lankawe galle bus stand (2004 12 26)
( example ekak ganne nattanm ara gas kapar kiyana modaya okath prashana karanawa) diha baluwoth unata penne present bus stand eka nevei tsunmai thiynwa kiyla

time dilation විදි දෙකක් තියනව..
එකක් gravity එක නිසා.
අනිත් එක relative velocity එක නිසා.
මම කිව්වේ උබ පටලවාගෙන ඉන්නේ ඔක්කොම.
විශ්වාස කරනවා කියන්නේ අදහනවා කියන එක නෙවෙයි බන්.විශ්වාස කරනවා කියන්නෙ මොකක් හරි අදහනවා කියන එක නේද ?? හරියට ආගමක් අදහනවා වගේ
විශ්වාස කරනවා කියල ඔතන කියන්නේ සාධක දිහා බලලා එළබෙන තීරණ /උපකල්පන/ අදහස්.
ඒවා ඉස්සරහට වෙනස් වෙන්න පුලුවන්..
ඔය ආගම් අදහන උන් ඒවා කරන්නේ කිසි හේතු සාධකයක් නැතුව. අනික ඒවා එක එකාට වෙනස් කරන්න බෑ .
දෙක දෙකක්.
------ Post added on May 12, 2023 at 9:52 AM
Last edited:
