සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    Speed of light

    Hithannda earth ekata 19 light years mokak Hari planet bari nam diviya loke hari apayae hari indala power full telescope ekakin

    Sri Lankawe galle bus stand (2004 12 26)
    ( example ekak ganne nattanm ara gas kapar kiyana modaya okath prashana karanawa) diha baluwoth unata penne present bus stand eka nevei tsunmai thiynwa kiyla
    මේකට නෙවෙයි බන් ඔය gravitational time dilation කියන්නේ. :rofl:

    time dilation විදි දෙකක් තියනව..
    එකක් gravity එක නිසා.
    අනිත් එක relative velocity එක නිසා.

    මම කිව්වේ උබ පටලවාගෙන ඉන්නේ ඔක්කොම.

    විශ්වාස කරනවා කියන්නෙ මොකක් හරි අදහනවා කියන එක නේද ?? හරියට ආගමක් අදහනවා වගේ
    විශ්වාස කරනවා කියන්නේ අදහනවා කියන එක නෙවෙයි බන්.

    විශ්වාස කරනවා කියල ඔතන කියන්නේ සාධක දිහා බලලා එළබෙන තීරණ /උපකල්පන/ අදහස්.
    ඒවා ඉස්සරහට වෙනස් වෙන්න පුලුවන්..

    ඔය ආගම් අදහන උන් ඒවා කරන්නේ කිසි හේතු සාධකයක් නැතුව. අනික ඒවා එක එකාට වෙනස් කරන්න බෑ .

    දෙක දෙකක්.
    ------ Post added on May 12, 2023 at 9:52 AM
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මේකට නෙවෙයි බන් ඔය gravitational time dilation කියන්නේ. :rofl:

    time dilation විදි දෙකක් තියනව..
    එකක් gravity එක නිසා.
    අනිත් එක relative velocity එක නිසා.

    මම කිව්වේ උබ පටලවාගෙන ඉන්නේ ඔක්කොම.

    Ubanam supiri gonek, mekata answer ekak deepan

    Ubata ube phone ekata msg call enne mona speed ekenda???
     
    • Haha
    Reactions: Candid-B

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පිස්සු විකාර! ඔවායින් වැඩක් නෑ, ඉක්මනට රහත් වෙන්න ක්‍රමෙයක් තියෙනම් කියපම්, මෙ හුකන අපාය ලොකෙ ඉදලා ඇති වෙලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    Fetus eke brain eka active wenne mona time period ekeda???? 42 days da? Heart eka wage???

    A kiyanne medically doctor's lata 100% answer ekak dennda barida??? Menna meka nisa kiyla
    විශ්වාස කරනවා කියන්නෙ මොකක් හරි අදහනවා කියන එක නේද ?? හරියට ආගමක් අදහනවා වගේ

    Speed of light

    Hithannda earth ekata 19 light years mokak Hari planet bari nam diviya loke hari apayae hari indala power full telescope ekakin

    Sri Lankawe galle bus stand (2004 12 26)
    ( example ekak ganne nattanm ara gas kapar kiyana modaya okath prashana karanawa) diha baluwoth unata penne present bus stand eka nevei tsunmai thiynwa kiyla
    ------ Post added on May 12, 2023 at 9:37 AM
    ටයිම් සීන් එක උබ කියන එක නෙවෙයි අරූ කියන්නෙ එක්කො අරූ කියන එක නෙවෙයි උබ කියන්නෙ. ග්‍රැවිට් එක නිසා වෙන දේ ඔය ප්‍ර්ශ්නයට කොහොමත් අදාල වෙන්න විදියක් නෑ.
    සාපේක්ෂ වෙනස විතරයි ගන්න වෙන්නෙ.

    අපිට සාපේක්ෂව A කියන ග්‍රහලෝකෙ දවසක් ගත වෙන්න දවස් 100ක් යනව. එතකොට ඒකෙ දවස මනින්නෙ කොහොමද වගේ දේවල් අමුතුවෙන් එක්ස්ප්ලේන් කරන්න යන්නෙ නෑ. අහන කෙනයි කියන කෙනයි එකම අදහසකට ඇවිත් තියෙනව නන් දවස කියන්නෙ මේක තමා කියල.
    එහෙම තමා ඔය බ්‍රහස්පතිගෙ එහෙම අපිට සාපේක්ෂව එහෙ දවසක් කොච්චරද කියල කියන්නෙ.

    විශ්වාස කරනවා කියන්නෙ මොකක් හරි අදහනවා කියන එක නේද ?? හරියට ආගමක් අදහනවා වගේ
    දෙක වෙනස්.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    OL ද බන් උබ ?? :rofl:
    299,792,458 meters per second
    Speed of light eke gana dala gona
    20230512_100921.jpg

    Hari answer eka oka thama gon burowo speed of light
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    ටයිම් සීන් එක උබ කියන එක නෙවෙයි අරූ කියන්නෙ එක්කො අරූ කියන එක නෙවෙයි උබ කියන්නෙ. ග්‍රැවිට් එක නිසා වෙන දේ ඔය ප්‍ර්ශ්නයට කොහොමත් අදාල වෙන්න විදියක් නෑ.
    සාපේක්ෂ වෙනස විතරයි ගන්න වෙන්නෙ.

    අපිට සාපේක්ෂව A කියන ග්‍රහලෝකෙ දවසක් ගත වෙන්න දවස් 100ක් යනව. එතකොට ඒකෙ දවස මනින්නෙ කොහොමද වගේ දේවල් අමුතුවෙන් එක්ස්ප්ලේන් කරන්න යන්නෙ නෑ. අහන කෙනයි කියන කෙනයි එකම අදහසකට ඇවිත් තියෙනව නන් දවස කියන්නෙ මේක තමා කියල.
    එහෙම තමා ඔය බ්‍රහස්පතිගෙ එහෙම අපිට සාපේක්ෂව එහෙ දවසක් කොච්චරද කියල කියන්නෙ.
    අර අයින්ස්ටයින් light speed එකෙන් යන කෝච්චියක ඉදන් හිතන time dilation එක relative velocity එක නිසා වෙන එක .

    මේ මූ කළු කුහර අල්ලල කියන්නේ gravitational time dilation .
    ඒක කෙලින්ම time එක slow down වෙලා යන්නේ.
    අපි ඉන්න තැනයි , එතනයි එකපාර observe කරන්න පුලුවන් එකෙක්ට ඒක slowmotion වෙන්නේ අපිත් එක්ක බලද්දී.
    ඔය satelite එකේ time dilation එකක් තියෙන්නේ light speed එක නිසා නෙවෙයි. gravity එක අඩු නිසා.
    මූ දෙක පටලවන්.

    Speed of light eke gana dala gona
    View attachment 204787
    Hari answer eka oka thama gon burowo speed of light
    සයිකෝ ද බන් ??
    මොකද්ද නැත්නම් radio wave වල speed එක ? :baffled:
    ------ Post added on May 12, 2023 at 10:14 AM
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඔය satelite එකේ time dilation එකක් තියෙන්නේ light speed එක නිසා නෙවෙයි. gravity එක අඩු නිසා.
    මූ දෙක පටලවන්.
    Dekama balapsnwa gono,

    Mekata anawer ekak deepan, earth wala indala , mars walata msg ekak dammot kochara time yanwada mars walata reach karannda???
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    උබට ගස් ප්‍රශ්නෙට ග්‍රීන්තන්ඩර් දීපු උත්තරේ සෙට් උනාද?
    ඌ කිව්වේ එක විදිය්ටකට ජීවයක් තියනව කියලා ගන්නවා, තව විදිය්ටක ජීවයක් නා කියලා ගන්නවා වගේ උත්තරයක් .
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    අර අයින්ස්ටයින් light speed එකෙන් යන කෝච්චියක ඉදන් හිතන time dilation එක relative velocity එක නිසා වෙන එක .

    මේ මූ කළු කුහර අල්ලල කියන්නේ gravitational time dilation .
    ඒක කෙලින්ම time එක slow down

    සයිකෝ ද බන් ??
    මොකද්ද නැත්නම් radio wave වල speed එක ? :baffled:
    ------ Post added on May 12, 2023 at 10:14 AM
    Both same unata speed of light kiyla thama kiyanne, earth nearset star alpha century 4.5 light years away kiyla kiyanne, nathuwa 4.5 radio waves away kiyla kiyanne ne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    Dekama balapsnwa gono,

    Mekata anawer ekak deepan, earth wala indala , mars walata msg ekak dammot kochara time yanwada mars walata reach karannda???
    3 min . (google ට අනුව )

    ඒක නෙවෙයි ඔය කළු කුහර ලග තියන එක්ක time dilation එක කියන්නේ බන්. ඔය relative velocity නිසා වෙන එක..
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    3 min . (google ට අනුව )

    ඒක නෙවෙයි ඔය කළු කුහර ලග තියන එක්ක time dilation එක කියන්නේ බන්. ඔය relative velocity නිසා වෙන එක..
    A kiyanne msg eka yanne speed of light neda?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    හම්බෝ දැන් ඕක කීපාරක් මම උඩ කිව්වද බන් ? :rofl:
    Earth wala indala power full telescope cope ekakin mars diha balanwa, mars penne ubata anuwa kohomda??
    Delay wela??
    Ehanm a delay eka minutes walin kiypan

    Ehama ne real time penwa kisi delay ekak ne