ගොඩක් වෙලාවට කියන්නෙ ඔය දන්න්න තව එහෙම නොවෙන ඒවත් තියෙනව කියන එකනෙ. ඒ ආගම් නොනව අනික්ව මොනාද එහෙම උබ දන්න ඇදහීම් විශ්වාස මත තියෙන.එහෙම වෙන්නේ කොහෙද. මොකක් හරි එකක පැවැත්ම ඇදහීම් , විශ්වාස මත විතරක් තියනවනම් ගොඩක් වෙලාවට ආගමක්.
නැත්නම් ගොඩක් දේවල් පවතින්නේ අත්දැකීම්, ප්‍රතිපල , සම්මුති වගේ දේවල් මත..
සම්මුති කියන්නෙ බහුතරය පිලිගන්නව කියන එක.
අත්දැකීම්, ප්‍රතිපල පුද්ගලානුබද්ධයි