සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,878
    1
    51,855
    113
    ප*යාගල
    sorry.com
    ok මේක මන් දන්න තරමින් කියන්නම්
    හිතන විදිහ කියන්නේ තමන්ගේ මොලයේ ක්‍රියාකාරීත්වයෙන් සිද්දවෙන දෙයක්. මේක සිද්ද වෙන්නේ අපි ජීවත් වෙලා ඉන්නකන් විතරයි. දැන් ඔයා අහනවනේ මැරුණට පස්සේ ඒවා කොහේද යන්නේ කියල එකට කියන්න තියෙන්නේ කොහෙවත් යන්න මුකුත් එතන නැහැ. මේ ලෝකේ ශක්තිය අලුතෙන් නිපදවන්න හෝ විනාශ කරන්න බැහැ අන්න එක නිසා අපි අලුතෙන් හිතන දේට බෞතික ශක්තියක් නැහැ. අන්න එක නිසා ඔයා මරුනහම නැත්තන් ඔයාගේ මොලේ මරුනහම එකේ ක්‍රියාකාරිත්වය නැතිවෙන නිසා අන්න ඒ සිතුවිලි ටිකත් නැති වෙලා යනවා.

    මේක මගේ මතය මොනවහරි වැරදි තියෙනවනම් කියන්න :)
    මම දන්නෙත් ඔච්චරයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,795
    113
    එකමත් එක රටක
    obvious thing
    ඇයි ඉතින් obvious thing එක ට අමතරව තව දෙයක් වෙන්ව කියලා හිතෙන්නේ ?
    තමන්ට අත්දකින්න තියන දේට අමතරව කතන්දරයක් අස්සේ ජිවිතේ පටල ගන්නේ ඇයි ??
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඇයි ඉතින් obvious thing එක ට අමතරව තව දෙයක් වෙන්ව කියලා හිතෙන්නේ ?
    තමන්ට අත්දකින්න තියන දේට අමතරව කතන්දරයක් අස්සේ ජිවිතේ පටල ගන්නේ ඇයි ??
    Kauda story asse jeevath wenne, mama mulinma trust and believe karanne maths and science, eta passe religion wala logical deyak thiyanwanm ekata match wennda eka vithrai trust karanne, aya ipadenne nattanm 55 years walin population eka zero wennda ona ekai mage logic eka
     
    ඉතින් බන් මිනිස්සු ළමයි හදන නිසා නේ 0 වෙන්නේ නැත්තේ. 🥴
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඇයි ඉතින් obvious thing එක ට අමතරව තව දෙයක් වෙන්ව කියලා හිතෙන්නේ ?
    තමන්ට අත්දකින්න තියන දේට අමතරව කතන්දරයක් අස්සේ ජිවිතේ පටල ගන්නේ ඇයි ??
    Rain eka athi wenne
    ඉතින් බන් මිනිස්සු ළමයි හදන නිසා නේ 0 වෙන්නේ නැත්තේ. 🥴
    Lamai hadanwa = ipadeema
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඔව් ඉතින් .. උබ කොහමද කියන්නේ ඒ ඉපදෙන්නේ කලින් මරුන උන් කියලා ? ehama ipadunne nattanm 55 years walin zero wennda ona,
    20230506_082322.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,795
    113
    එකමත් එක රටක
    Box ekak thiyanwa, eka athule apple gedi 1000 thiyanwa, dwasata gedi 20 eliyata gannwa, ethakota box athulata aluthin apple gedi add kare nattanm 50 days walin box eka zero wenwa neda???
    දවසට 20 ක් අරන් කනවා.
    අලුතෙන් add කරනවා නම් add කරන්නේ කලින් කාපු apple ද ඉතින් ?? නෑ බන්.

    අලුතෙන් ඉපදෙන්නේ මරුන උන් වෙන්නේ කොහොමද ?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඔව් ඉතින් .. උබ කොහමද කියන්නේ ඒ ඉපදෙන්නේ කලින් මරුන උන් කියලා ?
    Ipadima marima patthakin thiyapn,
    දවසට 20 ක් අරන් කනවා.
    අලුතෙන් add කරනවා නම් add කරන්නේ කලින් කාපු apple ද ඉතින් ?? නෑ බන්.

    අලුතෙන් ඉපදෙන්නේ මරුන උන් වෙන්නේ කොහොමද ?
    Kapu eva hari gahaen kadala hari, aluthin add kare nattanm zero wenwane ( add kirima thama example eke important )
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ඔය වගේ මිත්‍යාමය ගොඩ නැංවීම් හෝ ෆැන්ටෑස්ටික් විස්තර ඇත්තද බොරුද කියන ප්‍රශ්නෙ (සිංහලෙන් කිව්වොත් factuality පැත්ත ගැන) එල්ලෙන එක කාලෙ නාස්තියක් නෙවේද. ඒ මැජිකල් කෑලි පිටිපස්සෙ තියෙන දෘශ්ඨිවාදය ගැන අපිට කල්පනා කරන්න පුලුවන්. බුද්ධ චරිතය ටෙක්චුවලයිස් වෙද්දි ඓතිහාසිකවම මිනිස්සුන්ට උවමනාවක් තිබ්බා බුද්ධව මිනිස් පැවැත්මෙන් වියුක්ත යමක් විදිහට දකින්න. වෙනකක් තියා සිද්ධාර්ථ පිළිසිඳගන්නෙ මහමායාගෙ ලිංගික හැසිරීමකින් තොරව බව ටෙක්ස්ට්ස් කීපයකම ලියවෙනව. අමෝ අමෝ සුරංගනා කතානෙ කියල උඹල කියයි: සුරංගනා කතා තමයි, බොරු බයිල තමයි අභව්‍ය දේවල් ලියවෙන තරමට බුද්ධ සුපර්නැචුරල් එක්සිස්ටන්ස් එකක් විදිහට දකින්න ඒ කාලෙ මිනිස්සුන්ට උවමනාවක් තිබ්බා. එහෙම තමා මිත්ස් හැදෙන්නෙ.

    බුද්ධ කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්, එයා දාර්ශනිකයෙක් බ්ලා බ්ලා කතා ටික මේ මධ්‍යම පාන්තික උගත් බෞද්ධයා යටත් විජිත කාලෙන් පස්සෙ කියන්න ගත්ත දේවල්නෙ. මේ අවුරුදු දෙදාස්පන්සියයෙන් වැඩි පුරම අපි බුද්ධව දැක්කෙ යම් අයිඩියලිස්ටික්, මැජිකල් පැවැත්මක් හැටියට (අපි කිව්වෙ laity එක ගැන, න්‍යායාචාර්‍යවරු ගැන නෙමේ).

    වර්තමාන නාගරික උගත් බෞද්ධයට ආගම ගැන හිත ඇතුලෙන් හීනමානයක් තියෙනව, ආගම කියන ලේබල් එකෙන් ඩිසෝසියෙට් වෙන්න උවමනාවක් තියෙනව- ආගමක් අදහන ගොඩට අයිති වෙන මුන්ගෙ මාර පරස්පරවිරොධී හැසිරීමක් මේක. මුන් ඒ නිසා බුද්ධාගමේ තියෙන parables, lore ඇසුරෙන එන කතා, සාහිත්‍ය කෑලි ඔක්කොම ඩිස්මිස් කරල දාල පුලුවන් තරම් වේගෙන් නාමිකව ඉන්ටලෙක්චුවලයිස් කරන්න උත්සාහයක් දරනව. නාමිකව කිව්වෙ කතාවට සහ self assurance එකක් විදිහටද මන්ද කියනව ආගමක් නෙමේ දර්ශණයක් බ්‍රෝ කියල. මේක අද ඊයෙ කියන්න ගත්තු එකක් නෙමේ රීස් ඩේවිඩ්, ඕල්කට් පසුව ධර්මපාල බුද්ධාගම යටත් විජිත යුගෙන් පස්සෙ බෞද්ධ පුනරුදයක් ඇති කරන්න ගත්ත කාලෙ සිංහල උගත් බෝෂුවා එක අතර ජනප්‍රිය උන දෙයක්. මන් හිතන්නෙ මේක බෞද්ධත්වයෙ තියෙන ඊස්ටර්න් ස්වභාවය මරල වෙස්ටර්න් දැක්මකින් කියවීමක්. ඕල්කට් එහෙම එයාගෙ ඩයරි වල ලියනව ඇයි මේ තරම් ප්‍රොෆවුන්ඩ් තියරටිකල් කාරණා තියෙද්දි ලාංකිකයන් නොගැඹුරු (ඌ කියන විදිහට) කතාවල එල්ලිලා ඉන්නෙ කියල. මේක බැලූ බැල්මට ප්‍රොග්‍රෙසිව් නිරීක්ෂණයක් වගේ පෙනුනත් මන් හිතන්නෙ මුල් ටෙක්ස්ට් වල එන මිත්‍යාමය ගොඩනැංවීම් සුලු කොට තැකීම ලොකු වැරැද්දක් කියල. ඇයි ඒ කෑලි ටික ලැජ්ජාවෙන් අයින් කරන්නෙ, ඒ ටිකෙ සෑහෙන අවංක බවක් තියෙනව. ගණනාථ මේ ගැන ගොඩක් කතා කරනව- එයා හිතන විදිහට ඔය parables ටික විසකිරීම නිසා 19නි ශතවර්ෂෙ සිංහල මිනිස්සුන්ට පරමාදර්ශී වැලියුස් එන්න තිබුන මාධ්‍යයක් නැති උනා කියල. ප්‍රතිඵලය බෞද්ධ හෘදසාක්ෂිය විනාශ උන බෞද්ධයො ටිකක් හැදුන එක.

    ඕකෙම අනිත් පැත්ත බයිබලයෙ තියෙන මායාමය කොටස් අල්ලල කතෝලිකයන්ට කෝචෝක් කරන එක.

    අඩේ, මෙහෙම ආගම ඩිෆෙන්ඩ් කලාට මන් බොහෝ දුරට නිරෙක් බවත් කියන්න ඕනෙ. නමුත් ආගමක් විවේචනය කල යුතු සත්‍ය වශයෙන්ම සමාජ හානි කරන කාරනා ඕනෙතරම් තියෙද්දි ඒව කතා නොකර මේවයෙම එල්ලෙන එක හරි ලේසි වැඩක්. ඊසි ටාගට් වලට ගහනවද නැද්ද කියන එක තමන් තීරණය කල යුතු දෙයක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,117
    1
    58,466
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක බෞද්ධ සාහිත්‍යයේ එන දෙයක්

    මේ සාදුගෙන් ගොඩක් ප්‍රශ්න වලට ඔෆීෂියල් උත්තරයක් ලැබුනා. මේ තාර බර අයින් කරලා දේශනා කරපු දහම තේරුම් ගන්න 99.99%කට බැහැ.
    Meme Reaction GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,795
    113
    එකමත් එක රටක
    Ipadima marima patthakin thiyapn,

    Kapu eva hari gahaen kadala hari, aluthin add kare nattanm zero wenwane ( add kirima thama example eke important )
    අනේ මන්ද බන් උබ කොහේ හරි පටලවාගෙන..

    මිනිස්සු අලුතෙන් උපදින්නේ නැවත ඉපදීම නිසා කියලා හිතන්නේ ඇයි ?
    මිනිස්සු වැඩි වැඩියෙන් තම වර්ගයා බෝකරන නිසා population එක වැඩි වෙන්ව. නැවත ඉපදීමක් ඔතනට ඔබන්නේ කොහොමද .

    ඇයි මැමත් ල අලුතෙන් ඉපදෙන්නේ නැත්තේ ??
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    අනේ මන්ද බන් උබ කොහේ හරි පටලවාගෙන..

    මිනිස්සු අලුතෙන් උපදින්නේ නැවත ඉපදීම නිසා කියලා හිතන්නේ ඇයි ?
    මිනිස්සු වැඩි වැඩියෙන් තම වර්ගයා බෝකරන නිසා population එක වැඩි වෙන්ව. නැවත ඉපදීමක් ඔතනට ඔබන්නේ කොහොමද .

    ඇයි මැමත් ල අලුතෙන් ඉපදෙන්නේ නැත්තේ ??
    Etin okata thama ipadenwa kiyanne ban, uba marima iipadima pathakin thiyla maths walata anuwa 55 year walin zero wena ekata agree wenwada kiyapanko, wena mokuth gawa gannda epa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,795
    113
    එකමත් එක රටක
    Etin okata thama ipadenwa kiyanne ban, uba marima iipadima pathakin thiyla maths walata anuwa 55 year walin zero wena ekata agree wenwada kiyapanko, wena mokuth gawa gannda epa
    මිනිස්සු ළමයි හදන එක නැවත්තුවොත් ඕක වෙන්ව. මොකද්ද බන් ඉතින් :rofl:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මිනිස්සු ළමයි හදන එක නැවත්තුවොත් ඕක වෙන්ව. මොකද්ද බන් ඉතින් :rofl:
    A kiyanne upadina eka nathara unoth zero wenwa (lamayek hadanwa kiyanne ipadenwa kiyana eka neda)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,795
    113
    එකමත් එක රටක
    A kiyanne upadina eka nathara unoth zero wenwa (lamayek hadanwa kiyanne ipadenwa kiyana eka neda)
    ඉපදෙන එක නතර උනොත් 0 වෙන්ව තමයි බන් ඉතින්.
    එකට sex කරන එක නතර කරන්න ඕනේ. එක්කෝ ඔක්කොම උන් ටික මැරිලා යන්න ඕනේ එකපාර
     
    • Like
    Reactions: danne na