සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    ඔව් , සුපර් මෑන් නේ , ඉර්දියෙන් යන්න පුලුවන් නම් මොකෝ නෙලුම් මල් හතක් උඩින් පාවෙන්න බැරි , ඔය පාවෙන සීන් එක ගොඩක් ආගම් වල ලොක්කො කරල තියනවා . එක්කෝ එයාල ගංජා ගහලා එක්කෝ දැකපු උන් DMT ගහලා

    කරුණාකර ටිපර්, ටිපර් රථගාල තුල ගාල් කරන්න . ස්තූතී
     
    Last edited:

    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    අනිත් දේවල් ටිකත් ඔය වගේ සාහිත්‍යම වෙන්න බැරිද ?
    ඔක්කොම වෙන්න බැහැ.
    ඔයා freethinker කෙනෙක් විදියට හිතාගෙන හිටියට ඔයා එහෙම නැහැ.
    Agnotism ගැන කියවලා බලන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,870
    113
    අනිත් දේවල් ටිකත් ඔය වගේ සාහිත්‍යම වෙන්න බැරිද ?
    කොයි ටිකද?
    අහන දකින ඕනිම දෙයක් ඔයාගෙ දැනුමට අනුව මුල මැද අග ගලපගන්න බැරි නන් ඒව නිකම්ම කතා තමා තමන්ට සාපේක්ෂව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    කොයි ටිකද?
    අනිත් අනිශෝක්ති කතා ටික තමයි අද ලෝකේ දකින්න නැති දේවල්............. උඩින් ගිය ඒවා, දෙයියෝ ආපු ඒවා, පෙළහර පාපු දෙවල් ඔක්කොම.

    ඔක්කොම වෙන්න බැහැ.
    ඔයා freethinker කෙනෙක් විදියට හිතාගෙන හිටියට ඔයා එහෙම නැහැ.
    Agnotism ගැන කියවලා බලන්න.
    මම මොකටද ඒක ගැන කියවල බලන්නේ ? කවුද උබට කිව්වේ මම freethinker කියලා ? :rofl:
    ------ Post added on May 6, 2023 at 12:16 AM
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    අනිත් අනිශෝක්ති කතා ටික තමයි අද ලෝකේ දකින්න නැති දේවල්............. උඩින් ගිය ඒවා, දෙයියෝ ආපු ඒවා, පෙළහර පාපු දෙවල් ඔක්කොම.

    මම මොකටද ඒක ගැන කියවල බලන්නේ ? කවුද උබට කිව්වේ මම freethinker කියලා ? :rofl:
    ------ Post added on May 6, 2023 at 12:16 AM
    Ela ela
    Ganiyek wage kenthi ganna epa
    Ganuth ohomai.. mama mokatada eka kiyawanne... Mama mokatada ehema karanne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,870
    113
    අනිත් අනිශෝක්ති කතා ටික තමයි අද ලෝකේ දකින්න නැති දේවල්............. උඩින් ගිය ඒවා, දෙයියෝ ආපු ඒවා, පෙළහර පාපු දෙවල් ඔක්කොම.
    ඔය සෙට් එක මාත් ඇහට දැකල නෑ, ඒව කරන්න පුලුවන්ද බැරිද නැත්තන් වෙන මොනව ඒ විදියට ලිව්වද කියන එක ගැන හොයල නන් නෑ.
    මගෙ දැනුම සීමිත නිසා මම කාටවත් ඒව නෑවත් තියෙනව කියලවත් කියන්න යන්නෙත් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    Aliens ලා awith, උන්ට E කාලේ දෙයියෝ කිව්වා වෙන්න බැරි ද, මන් කියන්නේ translation එකේදි wechcha දෙයක් widihata, E kale deiyo kyan wachanne = aliens :rolleyes:
    ඉතින් බන් ඔය අවුරුදු 2000ක් අතීතේ නේ. ලෝකේ අවුරුදු 2000ක ඉතිහාසේ ඕන තරම් ලියවිලා තියනව.
    ඔය ආපු aliens ල ගැන ඒ විදියටම අනිත් තැන් වලත් ලියවෙන්න ඕනේ. එක එකා දෙයියෝ ගැන එක එක කතා ලියවිල තියෙන්නේ.
     
    • Like
    Reactions: EdNygma

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,870
    113
    Aliens ලා awith, උන්ට E කාලේ දෙයියෝ කිව්වා වෙන්න බැරි ද, මන් කියන්නේ translation එකේදි wechcha දෙයක් widihata, E kale deiyo kyan wachanne = aliens :rolleyes:
    මකරු සීන් එක ගැන හිතල නැද්ද? සුද්දොනෙ ලෝකෙ වටේ ගිහින් රටවල් ටික කනෙක්ට් කරන්නෙ. ඒත් ලෝකෙ හැම රටකම මකරු ගැන කතා තියෙනවනෙ. ඩොටේ අස්සෙ හිටපු රෙඩ් ඉන්ඩියන් උන්ගාවත් මකරු ගැන සාහිත්‍යක් තියෙනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    Ela ela
    Ganiyek wage kenthi ganna epa
    Ganuth ohomai.. mama mokatada eka kiyawanne... Mama mokatada ehema karanne
    හරි හරි.. නෙලුම් මල් පිපුනා. ඒක උඩින් ගිහින් සින්දුවක් කිව්වා..
    හරි නේ ? :lol:
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    ඉතින් බන් ඔය අවුරුදු 2000ක් අතීතේ නේ. ලෝකේ අවුරුදු 2000ක ඉතිහාසේ ඕන තරම් ලියවිලා තියනව.
    ඔය ආපු aliens ල ගැන ඒ විදියටම අනිත් තැන් වලත් ලියවෙන්න ඕනේ. එක එකා දෙයියෝ ගැන එක එක කතා ලියවිල තියෙන්නේ.
    ඔව් ඉතින්. මන් නං ඕවා විස්වාස කරන් නැ, නිකං හිතුන දෙයක් ඕක .
    එක අතකින් ඉතින් එ කාලෙ එහෙ ම උන් ආවා නං දැනුත් එන්න එපැයි. ..
    හැබයි ඉතින් pyramid, ස්තූප වගේ ඒවා හදන්න හොඳ tech එකක් තියෙන්න th එපැයි.
    මකරු සීන් එක ගැන හිතල නැද්ද? සුද්දොනෙ ලෝකෙ වටේ ගිහින් රටවල් ටික කනෙක්ට් කරන්නෙ. ඒත් ලෝකෙ හැම රටකම මකරු ගැන කතා තියෙනවනෙ. ඩොටේ අස්සෙ හිටපු රෙඩ් ඉන්ඩියන් උන්ගාවත් මකරු ගැන සාහිත්‍යක් තියෙනව.
    ඔව් හැබයි.. ලංකාවේ නං නැනේ?
     
    • Like
    Reactions: EdNygma

    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    හරි හරි.. නෙලුම් මල් පිපුනා. ඒක උඩින් ගිහින් සින්දුවක් කිව්වා..
    හරි නේ ? :lol:
    Eka nam wenna bari deyak thamay. Anik serama kiwwava mama hithuve rest of buddhism kiyala deyak ambiguous novi kiyanna bari ubala nikan ane manda ban
     
    • Like
    Reactions: EdNygma

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,870
    113
    ඔව් ඉතින්. මන් නං ඕවා විස්වාස කරන් නැ, නිකං හිතුන දෙයක් ඕක .
    එක අතකින් ඉතින් එ කාලෙ එහෙ ම උන් ආවා නං දැනුත් එන්න එපැයි. ..
    හැබයි ඉතින් pyramid, ස්තූප වගේ ඒවා හදන්න හොඳ tech එකක් තියෙන්න th එපැයි.

    ඔව් හැබයි.. ලංකාවේ නං නැනේ?
    ඇයි නැත්තේ මකර තොරණේ ඉදලා තියෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    Eka nam wenna bari deyak thamay. Anik serama kiwwava mama hithuve rest of buddhism kiyala deyak ambiguous novi kiyanna bari ubala nikan ane manda ban
    අද වෙන්නේ නැති, එදා විතරක් උනා කියන ඔක්කොම ඒවා වගේ කතන්දර තමයි බන් උබ කොච්චර කිව්වත්. තමන්ගේ ආගම නිසා ඉතින් ඕව පිළිගන්න උබල කැමති නෑ . ලෝකේ අනිත් රටවල් වලත් ඉතිහාස කතා වල ඕව තියනව.
    කතන්දර විදියට සාහිත්‍ය විදියට ෆැන්ටසි විදියට ඕවා හොදයි ඉතින් පොඩි මනෝ පාරක් ගහන්න වගේ.

    එතනින් එහා ඇත්ත පිළිගන්න බලපං ආගම කියලා හිත රව්ට්ටගන්නේ නැතුව :rofl:
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    ඇයි නැත්තේ මකර තොරණේ ඉදලා තියෙනවා.
    Ow ne.. India වලින් එන්න ඇති. ඔහොම ekek හිටියා නං dynosyrus lage වගේ කටු hambenna epai itn..🤔
    හිටියා නං India, China වල ඉන්න ඕන. වැඩි පුර ම ඔය දෙකේ නේ ඕක තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,870
    113
    Ow ne.. India වලින් එන්න ඇති. ඔහොම ekek හිටියා නං dynosyrus lage වගේ කටු hambenna epai itn..🤔
    හිටියා නං India, China වල ඉන්න ඕන. වැඩි පුර ම ඔය දෙකේ නේ ඕක තියෙන්නේ
    රතු ඉන්දියන් උන් ගාවත් තියෙනවා. උන්ගේ කැටයම් ගොඩක් තියෙනවා.
    ආයේ වැඩිපුරම තියෙන්නේ රුසියාවේ සහ යුරෝපේ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    ලංකාවේ තියෙන බුදුදහම ඉන්දියාවෙ හින්දු ආගමත් එක්ක මික්ස් වෙච්ච එකක්. ඔය හාමුදුරුවො කියන එක හරියටම හරි. Physically Imposible දේවල් තියෙනවා. ඒ දේවල් අර කිව්වත් වගේ අතිශෝක්තිය උපදවන්න කියපු දේවල්. හැබැයි දේශනා වල තියෙන Philosophy එක නම් ඔයිට ගැඹුරුයි. ගොඩක් අය බුදුදහම අල්ලගන්නේ බෞතිකවාදයෙන්, නමුත් ඕක දර්ශනවාදයෙන් ගත්තම බොහොමයක් දේවල් තියෙනව ඉගෙනගන්න.