සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

milkjack

Active member
  • Apr 1, 2023
    268
    152
    43
    අද වෙන්නේ නැති, එදා විතරක් උනා කියන ඔක්කොම ඒවා වගේ කතන්දර තමයි බන් උබ කොච්චර කිව්වත්. තමන්ගේ ආගම නිසා ඉතින් ඕව පිළිගන්න උබල කැමති නෑ . ලෝකේ අනිත් රටවල් වලත් ඉතිහාස කතා වල ඕව තියනව.
    කතන්දර විදියට සාහිත්‍ය විදියට ෆැන්ටසි විදියට ඕවා හොදයි ඉතින් පොඩි මනෝ පාරක් ගහන්න වගේ.

    එතනින් එහා ඇත්ත පිළිගන්න බලපං ආගම කියලා හිත රව්ට්ටගන්නේ නැතුව :rofl:
    Im not Buddhist. I am agnostic.

    Mama kohewath kiwwe naha ova aththa kiyala. You are just a stupid attention seeker. People like you have personality issues.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක
    Im not Buddhist. I am agnostic.

    Mama kohewath kiwwe naha ova aththa kiyala. You are just a stupid attention seeker. People like you have personality issues.
    මම දැන් උබ agnostic ද මොකාද කියල ඇහුවද බන් ?
    මම උබට reply වත් කරාද ? අදමයි දැක්කේ උබව. :lol:

    උබම මාව quote කරල , උබ මෙහෙමයි ගගා කියවනවා. 🥴 උබට attention ඕන නිසා නේද මේ quote කරගෙන කියවන්නේ.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    බුදුන් වහන්සේගේ ඉපදීම විශේෂවත් කරන්න, සාමාන්‍ය ඉපදීමකින් වෙන් කරන්න, තමා ඔය කතා හැදිල තියෙන්නෙ. අපේ මෝඩයෝ බුදු දහමේ අර් ථය ඇරෙන්න ඔක්කොම මගුල් කරනවා, විශ්වාස කරනවා
     

    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    මම දැන් උබ agnostic ද මොකාද කියල ඇහුවද බන් ?
    මම උබට reply වත් කරාද ? අදමයි දැක්කේ උබව. :lol:

    උබම මාව quote කරල , උබ මෙහෙමයි ගගා කියවනවා. 🥴 උබට attention ඕන නිසා නේද මේ quote කරගෙන කියවන්නේ.
    අනේ පොන්නයෝ මේක පබ්ලික් ෆෝරුම් එකක්. මම buddhist කියලා උඹ imply කරපු නිසා මම agnostic කිව්වේ.

    Public forum එකක කව්රුහරි quote කරන්න pre approval ඕනේ නෑ පොන්නයෝ.

    උඹලා වගේ reject වෙච්ච නොංජල් ඩයල් නිර්ආගමික වෙනවා පොඩි attention එකක් ගන්න. ඉස්ලාම් කතෝලික ඒවට උඹ එන්නේ නෑ මොකද උඹ ආශ්‍රේ කරන්නේ buddhist උන්. උඹලා වගේ වුන් ඕනේ තරම් දැකලා තියෙනවා බං.
     
    • Like
    Reactions: SHAN_22 and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    අනිත් දේවල් ටිකත් ඔය වගේ සාහිත්‍යම වෙන්න බැරිද ?
    තමන් වරදක් කරොත් ඒ වරදට කර්ම විපාක විඳින්න වෙනවා කියන එක බොරුවක් ද?
    බොරු කියන්න එපා කියන එක හොඳ නැද්ද
    සත්තු මරන්න එපා කියන එක හොඳ නැද්ද

    ධර්මයක් හැටියට බෞද්ධ ධර්මයේ ගන්න පුළුවන් තැන් ඕනේ තරම් තියෙනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක
    අනේ පොන්නයෝ මේක පබ්ලික් ෆෝරුම් එකක්. මම buddhist කියලා උඹ imply කරපු නිසා මම agnostic කිව්වේ.
    ඉතින් තෝ මොකා උනත් මට මොකද පොන්සියෝ ? කවුද ඇහුවේ ? :lol:

    අලුත් පොන්නයා අදමයි දැක්කේ. මට මේකේ attention ගන්න ඕනේ නෑ යකෝ. :lol:
    තෝ තමයි අලුතෙන් ඇවිත් attention ගන්න යන්නේ.
     

    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    ඉතින් තෝ මොකා උනත් මට මොකද පොන්සියෝ ? කවුද ඇහුවේ ? :lol:

    අලුත් පොන්නයා අදමයි දැක්කේ. මට මේකේ attention ගන්න ඕනේ නෑ යකෝ. :lol:
    තෝ තමයි අලුතෙන් ඇවිත් attention ගන්න යන්නේ.
    පොන්නයට රිදිලා.. අර මං කිව්ව ජාතියේ නොන්ජල් ඩයල් ඔහොම්ම තමා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක
    තමන් වරදක් කරොත් ඒ වරදට කර්ම විපාක විඳින්න වෙනවා කියන එක බොරුවක් ද?
    එහෙම කරපු දෙයක් පස්සේ විපාක දෙනවා කියලා එකක් නැති වෙන්න පුලුවන්.
    බොරු කියන්න එපා කියන එක හොඳ නැද්ද
    සත්තු මරන්න එපා කියන එක හොඳ නැද්ද
    බොරු නම් හොද වෙන වෙලාවල් තියනව...
    සත්තු මරණ එක ත් එකෙක්ට හොද වෙන වෙලාවල් තියනව.. උබලගේ ගෙවල් පැත්තේ ඩෙංගු හොදටම තියනව නම් මිනිස්සු මැරෙනවා නම් මදුරුවෝ මරණ එක උබලට හොද දෙයක්... මැරෙන එකාට තමයි හොද නැත්තේ.
     
    • Haha
    Reactions: Tz4400

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක
    පොන්නයට රිදිලා.. අර මං කිව්ව ජාතියේ නොන්ජල් ඩයල් ඔහොම්ම තමා
    ඔය උබ උබේ ගැන බන් කියන්නේ 🥴

    ඒක තමයි මෙතන ඇවිත් අහන්නත් කලින් "Im not Buddhist. I am agnostic." ගගා කියවන්නේ.
    උබ නොන්ජල් කියලා උබ දන්නවා. උබට උබ කවුද කියල කිය කියා යන්න ඕන කමක් තියනව.
    ඉතින් ඇවිත් quote කරල හිතේ තද කරන් ඉන්න ටික කියවනවා.

    :lol:

    උබ agnostic ද මොකාද කියල කවුද ඇහුවේ ??
    උබල වගේ අලුත් පොන්නයෝ එනවා යනවා. මතකත් නෑ ඉතින් දවසක් දෙකක් ගියාම.
     

    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    ඔය උබ උබේ ගැන බන් කියන්නේ 🥴

    ඒක තමයි මෙතන ඇවිත් අහන්නත් කලින් "Im not Buddhist. I am agnostic." ගගා කියවන්නේ.
    උබ නොන්ජල් කියලා උබ දන්නවා. උබට උබ කවුද කියල කිය කියා යන්න ඕන කමක් තියනව.
    ඉතින් ඇවිත් quote කරල හිතේ තද කරන් ඉන්න ටික කියවනවා.

    :lol:

    උබ agnostic ද මොකාද කියල කවුද ඇහුවේ ??
    උබල වගේ අලුත් පොන්නයෝ එනවා යනවා. මතකත් නෑ ඉතින් දවසක් දෙකක් ගියාම.
    උඹ වගේ පොන්න නොංජලයන්ට forum එකකුත් හෙන important
    බලපන් එකෙනුත් පේනවා අර පොදු ගති ලක්ෂණ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක
    උඹ වගේ පොන්න නොංජලයන්ට forum එකකුත් හෙන important
    බලපන් එකෙනුත් පේනවා අර පොදු ගති ලක්ෂණ
    තමන් agnostic කියලා attention ගන්න ආව නම් පලයන් ඉතින් දැන්. :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක
    අහ, නූලේ අලුත් පොන්නයෙක් බැහලා නේද? යසයි යසයි..
    ඌම ගැනියෙක් වගෙ කෙන්ති ගන්න එපා කියලා, ඌම කුනුහරුප කියනවා..😅😅
    කවුද බන් ඒ ? :lol:


    පිස්සු යකෙක් බන් 🥲
    ආ උබ ආවද ආයිත්.. හොයාගන්න බෑ යකෝ පින්තුරයක් දාගනින්කෝ .
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    බුදු කෙනෙක් කියන්නේ සුවිශේෂී පුද්ගලයෙක්... කල්ප කාලාන්තරයක් උත්තරීතර ගුණ ධර්ම පුරලා ඉපදෙන..
    ඉතින් ඔය සත් පියවරක් ඇවිද්දා, අග්ගෝ හමස්මි ලෝකස්ස ගාථාව කිව්වා..
    වගේ දේවල් සත්‍ය වශයෙන්ම උන දේවල්..
    මේ තාක් බුදු වුණ හැම බුදුවරයෙකු සහ ඊළඟට බුදු වෙන සෑම බුදුවරයෙකු ට ම මේ දේවල් පොදුයි..


    ඕවා පහත් කරලා කතා කරන්නේ බුදුන් වහනසේ කියන්නේ සාමාන්‍ය පුදගලයෙක් ය , කියලා පහතට දාලා කතා කරන්න හදන කතෝලික නීරාගමික සහ ngo වලින් ශාසනේ කන්න මහණ කරලා තියෙන ඩයල්...

    ------------;

    සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ මව් කුසින් බිහි වූ කෙණෙහි පියුම් පිටින් වැඩිසේක් ද?​


    මව් කුසින් බිහි වූ කෙණෙහි ම සිද්ධාර්ථ කුමාරයෝ පියුම් පිටින් සත් පියවරක් වැඩියහ යි ඇතැම් සිංහල බණපොත්වල කියා තිබේ. බුද්ධ දේශනාවෙහි හා අටුවාවල පියුම් පිටින් වැඩිය බවක් දක්වා නැත.

    “ධම්මතා එසා භික්ඛවෙ, සම්පතිජාතො බොධිසත්තො සමෙහි පාදෙහි පතිට්ඨහිත්වා උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙ ගච්ඡති සෙතම්හි ඡත්තම්හි අනුහීරමානෙ සබ්බා ච දිසා අනුවිලොකෙති, ආසභිඤ්ච වාචං භාසති; අග්ගොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, සෙට්ඨොහමස්මි ලොකස්ස අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවොති. අය මෙත්ථ ධම්මතා.”

    (මහාපදාන සුත්ත)

    “මහණෙනි, මේ ධර්මතාවෙක, එවේලේම උපන් බෝසත් තෙමේ ශ්වේතච්ඡත්‍ර‍ය දරනු ලබන කල්හි සම වූ පාදයෙන් පිහිටා උතුර බලා සත්පියවරක් යයි. සියලු දිසාවන් ද බලයි. මම ලෝකයට අග්‍ර‍ වෙමි, මම ලෝකයට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි, මේ අන්තිම ඉපදීමය, දැන් මතු ඉපදීමක් නැත්තේය යන උතුම් වචනය කියයි. මෙය මෙහි ධර්මතාවය” යනු එහි තේරුමයි. මේ පාඨයෙහි සම වූ (මට්ටම් වූ) පාදයෙන් පෘථිවියෙහි පිහිටා ගිය බව දක්වා තිබීමෙන් පෙනෙන්නේ බෝසත්තුමා පියුම් පිටින් නොව පොළොවෙහි ම ගමන් කළ බව ය. මහාපදාන සුත්ත අටුවාවෙහි මේ කාරණය විස්තර කරන්නේ මෙසේ ය:

    “එත්ථ ච සමෙහි පාදෙහි පඨවියා පතිට්ඨානං චතුරිද්ධි පටිලාභිස්ස පුබ්බනිමිත්තං, උත්තරාමුඛභාවො මහා ජනං අජ්ඣොත්තරිත්වා අභිභවිත්වා ගමනස්ස පුබ්බ නිමිත්තං, සත්තපදගමනං සත්තබොජ්ඣංගරතන පටිලාභස්ස පුබ්බනිමිත්තං, දිබ්බසෙතච්ඡත්තධාරණං විමුත්තිච්ඡත්තපටිලාභස්ස පුබ්බනිමිත්තං.”

    මෙහි ‘සම වූ පතුලෙන් පොළොවෙහි පිහිටීම සතර සෘද්ධිපාදයන් ලැබීමට පෙර නිමිත්ත ය. උතුර බැලීම මහජනයා යට කොට අභිභවනය කොට යෑමේ පෙර නිමිත්ත ය. සත් පියවරක් යාම සප්තබෝධ්‍යංගරත්නයන් ලැබීමේ පෙර නිමිත්ත ය. දිව්‍ය ශ්වේතච්ඡත්‍ර‍ය දැරීම විමුක්ති ඡත්‍ර‍ය ලැබීමේ පෙර නිමිත්තය’ යනු එහි තේරුම ය. සිද්ධාර්ථ කුමාරයන් වැඩියේ පියුම් පිට නම් එය අසවල් දෙයට නිමිත්තය කියා අටුවාවෙහි කියනවා ඇත. එබන්දක් නො කියා සම වූ පතුල්වලින් පොළොවෙහි පිහිටීම සෘද්ධිපාද ලැබීම ය යි කියා තිබීමෙන් පියුම් පිටින් ගමනක් නො වූ බව හොඳට ම පැහැදිලි ය. මේ කාරණය මජ්ඣිම නිකායේ අච්ඡරියධම්මසුත්තයෙහි හා එහි අටුවාවෙහි ද විස්තර කර තිබේ.
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,236
    113
    ඔක්කොම වෙන්න බැහැ.
    ඔයා freethinker කෙනෙක් විදියට හිතාගෙන හිටියට ඔයා එහෙම නැහැ.
    Agnotism ගැන කියවලා බලන්න.
    Undercover Arrierism
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    අනිත් දේවල් ටිකත් ඔය වගේ සාහිත්‍යම වෙන්න බැරිද ?
    Oyagen me prashsne ahana eka hondai mokda kisima religion ekak believe karanne ne kiwane.

    1) oya marunata passe oya hithana vidihata mokda hithanne? Aya ipadenwada?? Heaven yanwada??

    2) oya dakina vidihata marunata passe wennda puluwan logically hondama answer eka Mokkda???
     
    • Like
    Reactions: SHAN_22