සිදුහත් කුමරා ඇත්තටම නෙළුම් මල් 7 ක් උඩින් ඇවිද්දා ද?

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    මම ඕවා කියලා තමා කලින් කෙල්ල ටිපර් උනේ :ROFLMAO: දැන් ටෝච් එලියටත් සාදු කියන එකෙක් එක්ක ඉන්නවා ආං:ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    Gon buruwo eka logic ekak heaven eka oluwa uda thiynwa, koheda danne ne ahasa uda thiyanwa kiyanwata wada eka logical harako
    20230511_070604.jpg

    ඉතින් පගෝ මේකේ මොකද්ද තියන වැරැද්ද ??

    එහෙ එකෙක්ට දවසක් මෙහෙ ඉදන් observe කරන එකෙක්ට අවුරුදු 100,නම්,
    එහෙ එකෙක් දවසෙන් 1/3 ක් නිදාගත්තොත් මෙහෙ ඉදන් ovserve කරන එකෙක්ට අනුව අරූ අවුරුදු 33ක් නිදි.

    තොපි ගිහින් දිව්‍යලෝකේ දෙයියන්ගෙන් අනම් මනම් ඉල්ලනවා.
    උන් නිදි ඇති බන්. :lol:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    සිරාවට පව් බන් අයින්ස්ටයින්.. ඌ තියරි හොයාගන්නවා. මෙහෙ ඉන්න හරක් තව්තිසාව බ්ලැක් හෝල් එක ගාව ඇති කියලා කියනවා :lol:

    උබට ඒක තේරෙන්නේ නැති එකයි අවුල.

    එහෙ එකෙක්ට පැයක් මෙහෙ එකෙක්ට අවුරුදු 100යි නම්,

    මම කිව්වා වගේ ඌ එහෙ නිදාගන්නවා මෙහෙ අවුරුදු සිය ගානක්.
    ------ Post added on May 11, 2023 at 10:14 AM
    Gon buruwo logic ekak kiyanne mokkda kiyla okkotma kalin therum ganing,

    2+2= 4
    Meka kaurth argue karannda yanne ne okmoma dannwa anawer 4

    Argue karanne logical matha yam kisi deyakta 100% answer ekak nathi unama
    Etakota danata thiyana data walin hondama logical anawer ganne modayo

    Tho neil degrasse tyson ta msg ekak dapan dala kiypan mama time dilation, general relativity ekata agree wenne ne GPS ehama ganna system ekak dennda inne kiyla

    මම කිව්වේ. අයින්ස්ටයින් තියරි හොයාගන්නවා උබල වගේ මිත්‍යාව ඔලුවේ තියන ඉන්න හරක් දිව්‍යලෝකේ වෙලාව වැඩි කියල කිව්වා නිසා දිව්‍යලෝකේ බ්ලැක් හෝල් එකේ ඇති කියලා හිතනවා. 🤭

    උබලව ගිහින් හලන්න ඕනේ බ්ලැක් හෝල් එකකට ආයිත් එන්නේ නැති වෙන්න :lol:
    Dan thora kiyannda puluwanda time dilation eka waradi kiyla, gihin gahak bada ganing ubata mona time dilation da???
    ------ Post added on May 11, 2023 at 10:27 AM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    Gon buruwo logic ekak kiyanne mokkda kiyla okkotma kalin therum ganing,

    2+2= 4
    Meka kaurth argue karannda yanne ne okmoma dannwa anawer 4

    Argue karanne logical matha yam kisi deyakta 100% answer ekak nathi unama
    Etakota danata thiyana data walin hondama logical anawer ganne modayo
    මුලින් හරියට දෙයක් ඉගෙනගෙන වරෙන් බන්. :rofl:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මුලින් හරියට දෙයක් ඉගෙනගෙන වරෙන් බන්. :rofl:
    Ha ha okkotma kalin uba time dilation eka gana poddk study karapn gas ganma hithanne nathuwa

    IIm
    scientifically සහ biologically scientist ලගේ majority එක පිළිගෙන තියෙනවා life එකක් බිහිවෙන්නේ ඩිම්බයක් සහ ශුක්රානුවක් ඒක්‌ වීමේදී කියල.
    Interesting ,ethakota fetal eka move wenne heart beat ekath ekkda??? Before heart beat ehama move vimak nadda
    ------ Post added on May 11, 2023 at 10:33 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    Gon buru modayo .

    Earth eke 400 years = mars one day

    Tho earth 10 seconds gatha kara kiyanne, mars wala inna kenata denilwath ne 0.0000000000000000000000001seconds

    Tho mars eke 10 seconds gatha kara kiyanne earth wala 15 years wage all about maths, gon buruwo
    .
    මිනිහෙක් පෘථිවි අවුරුදු 60ක්‌ ජීවත් වෙනවා නම් උබ කියන්නෙ මිනිහෙක් Mars වල ඉපදුනොත් ජීවත් වෙන්නෙ පෘථිවි තත්පර 40ක්‌ විතරයි කියලද? 😩
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මිනිහෙක් පෘථිවි අවුරුදු 60ක්‌ ජීවත් වෙනවා නම් උබ කියන්නෙ මිනිහෙක් Mars වල ඉපදුනොත් ජීවත් වෙන්නෙ පෘථිවි තත්පර 40ක්‌ විතරයි කියලද? 😩
    Wen karala gannda be ban just relative, satellite clock vs earth clock best reality example for time dilation.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    එකනේ කියන්නේ. උබට video එක තෙරිලත් නෑ . :rofl:
    වෙන් කරල ගන්න බැරි ඇයි ?
    Mu nam real harekek, meka balapan dan me thread eke kochara example duunt therenne ne

    Dan okkomtoma kalin kiyapako General relativity accept karanne nadda kiyla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    Mu nam real harekek, meka balapan dan me thread eke kochara example duunt therenne ne

    Dan okkomtoma kalin kiyapako General relativity accept karanne nadda kiyla
    උබට ඔය මගුල් වරදියට තේරුම් ගිහින් පිස්සු කෙලින අවුලක් තියෙන්නේ ආගම් සුරංගනා කතා ඒවා අස්සට දාන්න ගිහින්.
    ඒ තියරි වල වැරද්දක් නෙවෙයි බන් . :rofl:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    උබට ඔය මගුල් වරදියට තේරුම් ගිහින් පිස්සු කෙලින අවුලක් තියෙන්නේ ආගම් සුරංගනා කතා ඒවා අස්සට දාන්න ගිහින්.
    ඒ තියරි වල වැරද්දක් නෙවෙයි බන් . :rofl:
    Me ahapan nikan modeyak wenne nathuwa dan mokak ganda argue kare????
    Heaven gana?? Koheda thiyenne??? Dan api heaven kiyanna 100% dannwanm argue karanwada???? Ne

    Dan uba danata thiyana data use karala ubage opinion eka true karanda hadanwa base on logical facts

    Mama base kara ganne time dilation General relativity black hole, walin mage opinion eka true karannda, uba idagena modeyak wage berihan denwa,

    Dana kiyapanko mama kiyanwa heaven thiyenne black hole ekak langa.

    Dan uba meka waradi ne heaven thiyenne menna me location kiyla Logicaly fats present karannda ona,

    Anek eka heaven eka tiyenne ahasa uda kiyla facts kiyannda ona
     
    heaven කියලා අල ගෙඩියක් තියනව කියලා කිසි සාධකයක් නෑ බන්.
    වෙන වැඩක් බලාගනින් අර අයින්ස්ටයින් අමාරුවෙන් හොයාගත්ත තියරි විහිලුවට ගන්නේ නැතුව. :rofl:
     
    • Haha
    Reactions: Candid-B

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    heaven කියලා අල ගෙඩියක් තියනව කියලා කිසි සාධකයක් නෑ බන්.
    වෙන වැඩක් බලාගනින් අර අයින්ස්ටයින් අමාරුවෙන් හොයාගත්ත තියරි විහිලුවට ගන්නේ නැතුව. :rofl:
    Eka thamai 100% katwath hariyata kiyannda be ne, ekane argue kare, mama argue karannda base kara gattu eva ubata waradi kiyannda be ne, moko ape amma kiwa thathha kiwa kiyla neveine argue kare.

    Intersteller Miller's planet base kara gena logic ekak kiyapuwama uba kohomada eka waradi kiyanne???
    Miller's planet intersteller evage ekak thiyennda puluwanda barida kiypanko

    Hari heaven katha amathaka karamu interstellar Miller's planet ekak thiyennda puluwanda barida kiyla argue karamuda???

    Uba argue karapn ehama thiyennda be kiyla religion wadak ne
    fetchimage.jpeg
     
    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    Interesting ,ethakota fetal eka move wenne heart beat ekath ekkda??? Before heart beat ehama move vimak nadda
    මන් දන්නා තරමටනම් නැහැ. Heart එක වැඩ කරන්න අරගෙන සති 3-4 විතර ගියාට පස්සේ තමයි ඒවා වැඩ කරන්න ගන්නේ
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මන් දන්නා තරමටනම් නැහැ. Heart එක වැඩ කරන්න අරගෙන සති 3-4 විතර ගියාට පස්සේ තමයි ඒවා වැඩ කරන්න ගන්නේ
    Ei machan nama danna tharamin kiyanne amma thathha ahala direct answer ekak dennda puluwanne
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    හෙහෙ අම්මළට දවසෙම ගෙදර ඉන්න පුලුවන්නම් ඉතින් එක කරන්න පුළුවන් :baffled:
    Just one minute call, thathta hari, ehanm gedara apuwama ahala answer ekak dennda