සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

nalaka526

Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    මම ඇහුවෙ ත්‍රිපිටකයෙ ඉන්දියාව පෙන්නන්න කියල මිසක් මීවනපලානෙ හාමුදුරුවන්ගෙ ප්‍රකාශ අසිහිබුද්ධියෙන් අහගෙන ඉඳල මල්ලෙ පොල් කතා වගේ hot news මවපුව ගැන screenshots නෙවෙයි. මේකටත් උත්තර පහල තියෙනව. මම අහපු ප්‍රශ්නෙටත් උත්තර දෙන්න.
    ඔබ තුමා මේ පත්තරේ තියෙන දේත් පිලිගන්නව නේද සිදුහත් කුමාරයා ඉපදිල නෙළුම් මල් 7ක් උඩ ඇවිදගෙන ගිය කතාව වගේ? දවසක එන්න ස්වාමීන් වහන්සේ ව බැහැදකින්න. ඇවිල්ල ඔයාට තියෙන ඕන ප්‍රශ්නයක් ගැන අහන්න.
    මම ඒ කාලෙ ඉඳන් ස්වාමීන් වහන්සේ ගෙ බණ නිතරම අහනව. මට ඇහුනෙ නෑ කවදාවක් වත් මේ පත්තරේ දාල තියෙන විදිහෙ දෙයක් ඒ හාමුදුරුවො දේශනා කරනව. http://deshana.sirisaddharmaya.net/ website එකේ තියෙනව ඔක්කොම ධර්ම දේශනා. පුලුවන් නම් හොයල පෙන්නන්න එහෙම දෙයක් දේශනා කරනව. ඒ හාමුදුරුවො මේ ගැන කිසිම ප්‍රකාශයක් සිදු නොකර ඉන්න තිබුන ඒ ගැන කිසිවෙක් හිමියන්ගෙන් නොඅසා හිටිය නම්. කිසි විටෙකත් බාහිර දේවල් ගැන දේශනා කරන්නෙ නෑ නිවන් මඟ මිසක්. ලෝක් විනාශයක් එදා එන්න තිබුනත් නැතත් අදාල නිවනට යන මඟහි වෙනසක් වෙන්නෙ නෑ. අදාල ධර්මතාවයන් ගැන විතරක් දේශනා කරන්නෙ ඒ හාමුදුරුවො.
    ඒ දවස් වල මුලු ලෝකෙන්ම මිනිස්සු යම්කිසි ප්‍රතිශතයක් විශ්වාස කලා ලෝක විනාශයක් සිදුවිය හැකි බව. ඒකට එයාල බය වෙලා හිටිය. ඉතින් ඒ ගැන ස්වාමීන් වහන්සේගෙන විස්තර ඇහුව බණ අහන්න එන අය. ස්වාමීන් වහන්සෙ දේශනා කලා යම්කිසි යුගයක අවසානයක් සිදුවිය හැකි බවත්. බුද්ධ දේශනාවෙ දැක්වෙන විදිහට තමාටත්, අනුන්ටත්, මේ මුළු විශ්වයටමත් සම මෙත පැතිරවීමටම මඟ පෙන්නුව ඒ හාමුදුරුවො.
    එමගින් තමන්ට, විශ්වයට, අනුන්ට නිකුත් වන ධනාත්මක චිත්ත ශක්තියෙන් යම්කිසි බාධාවක් හිරිහැරයක් වෙන්න තියෙනව නම් එහි බලපෑම අඩු කරගන්නට හැකි වේවි යන මතයෙන් හැමෝටම මෙත් සිත් පැතිරුවා හැමෝම එකතු වෙලා.. ඉතින් ඒකි කාටවත් කිසිම ප්‍රශ්නයක් තියෙනවද අවැඩක් තියෙනවද අසාධාරණයක් තියෙනවද හැමෝටම හොඳක් මිසක්. ඒ දෙයින් කිසිම විනාශයක් නොවුනත් මේ විශ්වයට හැමෝටම ඒ සත්‍යග්‍රහය කරපු අයගෙන් කොච්චර ධනාත්මකව යහපත් දෙයක් වෙන්න ඇතිද අපිට ඒක ඇසට නොපෙනුනත්.

    කලබල වෙන්න එපා... :)

    මම පවුද්ගලිකව දන්නවා හාමුදුරුවෝ ලෝක විනාශයක් ගැන ඒ දවස් වල දේශනා කල කියල. ඔය පත්තරේ මම ඒ දවස් වල save කරගත්ත එකක්. මම ඇහුවේ දැන් ඒ ගැන හාමුදුරුවෝ කියන්නේ මොකක්ද කියල කව්රු හරි දන්නවද කියල. ඔබතුමා හාමුදුරුවන්ව දන්නව කියපු නිසා මම හිතුව මේ ගැනත් මොනවා හරි දන්නවා ඇති කියල. එකයි quote කලේ.

    සමහර විට ඔබතුමාට ලෝක විනාස කතාව ඇහිලා නැතුව ඇති.... ධර්මය තමා වැදගත්, ඒක හරි...

    ඔබතුමාගෙන් ඒක දෙයක් දැනගන්න කැමැතියි, නිවන් මග හරියටම දේශනා කරන්නේ මේ හාමුදුරුවෝ විතරද? උත්තරේ ඔව් නම් එහෙම කියන්නේ ඇයි?

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG

    1. ඒ ස්වාමීන් වහන්සෙ ඒ ගැන දැන් කියන කතා වැඩක් වෙන එකක් නෑ මිත්‍රයා. ඒ ගැන හොයන එක වැඩකට නෑ ඒක හිතින් අයින් කරල දාන්න.ඕන ම නම් ස්වාමීන් වහන්සේ ව බැහැදැකල සැක හැරගන්න.
    ඔබ තුමා මම ප්‍රශ්නයක් අහල තිබුන එකට quote කරපු නිසා මට හිතුනෙ ඒ ප්‍රශ්නෙට මඩ පාරක් වෙන්නැති කියල. මොකද ඔය සම්භන්ධව වැඩිපුර කන්නෙ මඩ නිසා :)

    2. නිවන් මඟ දේශනා කරන එකම ස්වාමීන් වහන්සෙ මේ ස්වාමීන් වහන්සෙ විතරයි කියනව නම් බුදු හාමුදුරුවොත් ඒ මාර්ගය දේශනා නොකර වෙන දේවල් දේශනා කරන ගොඩ ට වැටෙනව නෙ.
    මම මෙහෙම කියන්නම් වර්ථමානයෙදි අපට නිවන් මඟ පෙනවන ස්වාමීන් වහන්සේ ලා අතරින් වඩාත් ප්‍රතිශතයකින් නිසි දේ දේශනා කරන්නෙ මීවනපලානෙ හාමුදුරුවො. ඒකෙන් කියවෙන්නෙ නෑ අනිත් අය එහෙම කරන්නෙ නෑ කියල. එහෙම කියන්නෙ මේ ආත්මෙ මනසින් උසස් පුද්ගලයෙකු වෙලා ඉපදිල ඕන මිනිසෙකුට ලඟා කරගන්න පුලුවන් නිවන ගැන ගොඩක් හොයල අන්තිමට හරියටම හරි දේ ඒක තමයි කියල නිරවුල් මනසට දැනුන නිසා සහ කිසි සැකයක් නැතුව ඒ කාරණාවන් මඟින් නිවන ලඟාවෙන බව තේරුම් ගත් නිසා සහ ඒ දේවල් ඒ ආකාරයෙන්ම ත්‍රිපිටක ධර්මයේ අන්තර්ගත බව ප්‍රත්‍යක්ශ කරගත් නිසා.
     
    පිළිතුරට ස්තුතියි... :)
     
    dishanwis

    Well-known member
  • මට නම් කනගටුව බුදු දහම ඒක්ක ජ්යාතිර්වේදya ගැට ගහලා තියන ඒක. බුදුන්ගෙ උප්පත්තියෙ ඉදන්ම සුරංගනා වගෙ කතා ගොතලා තියෙන්නෙ. ඇත්ත ජිවිතය දැන ගන්න අද ක්‍රමයක් නැත. පිරිසිදු බුදු දහම අද සැගවිලා තියෙන්නෙ. ඒ වගෙ විශිශ්ඨ මනුශ්යයෙක් හිටියා කියලා විශ්වස කරන්නෙ අදටත් ඉතිරි වෙලා තියෙන දහම් කරුනු නිසා. ස්වමින් වහන්සෙලා මැරුනටට පස්සෙ නිවන් යන්න උගන්නන් නෙ නැතිව නිවන (නිවිම) මෙ ජිව්තයෙම අත්විදින කියලා දෙනවා නම් කොතරම් නම් දෙයක් ද නිරිවානය අවබොද කර ගැනිම මාහා අමරු දෙයක් බවට පත් කරලා තියෙන්නෙත් දර්මය රකින්න කියන්නා වු ස්වාමින් වහන්සෙලා මය.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මට නම් කනගටුව බුදු දහම ඒක්ක ජ්යාතිර්වේදya ගැට ගහලා තියන ඒක. බුදුන්ගෙ උප්පත්තියෙ ඉදන්ම සුරංගනා වගෙ කතා ගොතලා තියෙන්නෙ. ඇත්ත ජිවිතය දැන ගන්න අද ක්‍රමයක් නැත. පිරිසිදු බුදු දහම අද සැගවිලා තියෙන්නෙ. ඒ වගෙ විශිශ්ඨ මනුශ්යයෙක් හිටියා කියලා විශ්වස කරන්නෙ අදටත් ඉතිරි වෙලා තියෙන දහම් කරුනු නිසා. ස්වමින් වහන්සෙලා මැරුනටට පස්සෙ නිවන් යන්න උගන්නන් නෙ නැතිව නිවන (නිවිම) මෙ ජිව්තයෙම අත්විදින කියලා දෙනවා නම් කොතරම් නම් දෙයක් ද නිරිවානය අවබොද කර ගැනිම මාහා අමරු දෙයක් බවට පත් කරලා තියෙන්නෙත් දර්මය රකින්න කියන්නා වු ස්වාමින් වහන්සෙලා මය.

    ඔව් බන්. දැන් ඉන්න හාමුදුරුවරුත් වැඩි දෙනෙක් කතා කරන්නේ හරිටය නිකන් Niwana is Impossible වගේ අදහසක් එන විදියට.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මට නම් කනගටුව බුදු දහම ඒක්ක ජ්යාතිර්වේදya ගැට ගහලා තියන ඒක. බුදුන්ගෙ උප්පත්තියෙ ඉදන්ම සුරංගනා වගෙ කතා ගොතලා තියෙන්නෙ. ඇත්ත ජිවිතය දැන ගන්න අද ක්‍රමයක් නැත. පිරිසිදු බුදු දහම අද සැගවිලා තියෙන්නෙ. ඒ වගෙ විශිශ්ඨ මනුශ්යයෙක් හිටියා කියලා විශ්වස කරන්නෙ අදටත් ඉතිරි වෙලා තියෙන දහම් කරුනු නිසා. ස්වමින් වහන්සෙලා මැරුනටට පස්සෙ නිවන් යන්න උගන්නන් නෙ නැතිව නිවන (නිවිම) මෙ ජිව්තයෙම අත්විදින කියලා දෙනවා නම් කොතරම් නම් දෙයක් ද නිරිවානය අවබොද කර ගැනිම මාහා අමරු දෙයක් බවට පත් කරලා තියෙන්නෙත් දර්මය රකින්න කියන්නා වු ස්වාමින් වහන්සෙලා මය.
    Superb Bro. Let''s Try
     
    dishanwis

    Well-known member
  • ඔව් බන්. දැන් ඉන්න හාමුදුරුවරුත් වැඩි දෙනෙක් කතා කරන්නේ හරිටය නිකන් Niwana is Impossible වගේ අදහසක් එන විදියට.

    ou bro මෙ ගැන උනන්දුවක් තියෙනවා නම් හොයලා බලන්න .ඇත්තටම ලංකාවෙම ගිහියන් විසින් ලියපු පොත් තියෙනවා ඇත්තටම පුදුම හිතෙනවා . අපි කොතරම් මිරිගුවක් පස්සෙද යන්නෙ කියලා.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔව් මම මීවනපලානෙ හාමුදුරුවන්ව අඳුරනව. ඇයි ඒ රතුපාටින් තියෙන කතාව බොරු ද? මාතුල අළුලෙනේ දි ග්‍රන්ථාරූඪ කරපු පාලි ත්‍රිපිටකයෙ භාරතය හෝ ඉන්දියාව ගැන තියෙනව නම් කරුණාකරල මට එවන්න. මාත් ආසයි දැනගෙන තව අධ්‍යනය කරන්න
    මේ මාතෘකාව වෙනම ත්‍රෙඩ් එකකින් කතා කරමු මෙතනට ගැලෙපෙන්නෙ නැති නිසා අපි වෙනම ත්‍රෙඩ් එකක් අරිමු
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අතින් නම් දැම්මේ නෑ. මූලාශයක් ඕන නම් පූජාවළියේ අදාළ කොටසේ අසිත තවුසාගේ හැකියාව ගැන සඳහන් වෙනවා.

    "තව ද ඒ ශුද්ධොද
    න රජ්ජුරුවන්ගේ පියාණන් සිංහහනු නම් රජ්ජුරුවන්ගේ අග්ර්පුරෝහිත වූ කාළදෙවල නම් අමාත්යුයාණෝ ශුද්ධොදන රජ්ජුරුවන් බාල කල ශිල්ප උගන්වා පසු ව පියරජහු-ගේ අයාමෙන් ශුද්ධොදන රජ්ජුරුවන් රාජ්යර ශ්රී විඳුනා කල තමන් දැක රජ්ජුරුවන් ආදර දක්වන හෙයින් ගිහිගෙයි නො රඳමි යි තපස් කෙරෙමි යි අවසර ඉල්වා “ එසේ වී නම් මපියාණන් වහන්සේත් නැත. ගුරු වූ නුඹවහන්සේ ත් දුරකට ගියහොත් මට රක්ෂාව නැත. මාගේ මේ උයනේ ම වැඩහිඳ තපස් කොට නිති ම මාගේ ගෙට ම වැඩ වළදා වදාළ මැනවැ”යි රජ්ජුරුවන් කී කල එසේ ම කෙරෙමි යි රජ්ජුරුවන්ට ප්රනතිඥ දීලා ගොස් තපස් වෙස් ගෙන එම උයන වාසය කොට භාවනා කරන්න‍ාහු නොබෝ දවසකින් රූපවිරාග ය කොට අභිඥ ලදීන් අතීතයෙන් සතලිස් කපක් හා අනාගතයෙන් සතලිස් කපක් හා අසු කපක් දක්නා නුවණ ඇති ව රජ ගෙයිදි වළඳා වදාරා රාත්රි භාගයෙහි එ ම උයනේ වැස දිවාවිහාර සඳහා සමහර දවසෙක නාගභවනයට ගොස් නයින්ගේ දිව්යාිද්යා නවල ධ්යාකනසුවයෙන් හිදිති."

    (ටයිප්සෙටින් හරි නෑ ගත්තේ මෙතනින්)

    කොහොමත් පංච අභිඥා වලට අදාළ නොවන දේවල් තියනවා. දැන් අසිත තවුසා දෙව්ලොව ගියේ මොන ශක්තියෙන්ද? ඒක පංච අභිඥා වලට අයිති නෑ. (අෂ්ඨසමාපත්ති එක්ක ලැබෙනව ඇති.) තව උදාහරණ ඕන නම් කසින භාවනාවෙන් ලබා ගන්න ශක්තීන් පවා පංච අභිඥා වලට අයිති නෑ.
    ඉස්සෙල්ලම ඔයා කිව්ව අශට සමාපත්ති වලින් තමයි අනාගතය කියන්නේ කිව්වා,ඊට පස්සේ කිව්වා පන්ච අබිඣ්ඣා වලින් තමයි කියන්නේ කිව්වා ඒ ඔක්කොම බොරු කියල පෙන්නුවාම දැන් කියනවා දස කසින වලින් තමයි අනාගතය කියන්නේ කියල.

    මේක ටිකක් සන්කීර්න තර්කයක්. දැන් අපි හිතමුකො යමෙකුට ලබන ආත්මෙ දකින නුවනක් තියෙනවා කියලා. ඒ නුවනින් එයා බලනවා මම ඉපදෙන්නේ කොහෙද කියල. එයාට පේනවා මම යම් තැනක ඉපදෙනවා කියල. (මේකනේ අනාගතය දකින නුවන කියල ඔයා කියන්නේ)
    ඔන්න තෙරුම් ගන්න. එහෙනම් එහෙම බලපු වෙලාව වෙනකොට මම යම තැනක උපදිනව පේනවනම් එයින් අදහස් වෙන්නේ මම ලබන ආත්මෙ ඉපදෙන තැන තීරනය වෙලා ඉවරයි මෙ බලපු වෙලාව වෙන කොටත් කියල.
    හරිද?

    නමුත් මම මේ මොහොතෙ ඉදනුත් කර්ම කරනවා හිතමු මම විශාල පාප කරම මේ මොහොතේ ඉදන් කරන්න පටන් ගන්නවා. නැත්නම් පුන්ය කරම ගොඩාක් කරනවා.එතකොට අර කලින් බලපු තැනමද මම ඉපදෙන්නෙ?ඇයි කර්ම විතරක් මම ස්බාවික සන්සිද්දියකට අහු වෙලා වෙනත් නියාමයකට අනුව මැරෙනවා ,කොහොමද ඒක කලින් එයා කියන්නේ. ඇයි මගෙ හිත.මගේ චුති චිත්තය වෙනස් වුනොත් මම යන තැන අර අනාගතය බලපු කෙනාට කියන්න පුලුවන් කම තිබ්බද?

    ඉතින් කොහොමද කල්පගානක අනාගතය කියන්නේ. මේ මොහොතට කලින් මා කල කරමයන් ,මේ මොහොතේ මගෙ සිත වගේ දෙවල් දකින්න පුලුවන් වෙනත් නුවන වලි වලට.නමුත් ඒ ටික ප්‍රමානවත් මදි මගේ කල්ප ගානක අනාගතය කියන්න.

    දැන් පටල ගන්න එපා මම අරූපාවචර බ්‍රහ්ම ලොකෙක ඉපදුනානම් මගේ ආයුශ කල්ප ගානක්. එතකොට මැරිල ඉපදුනාම එයාට කියන්න පුලුවන් මම කල්ප ගානක් ඔතනම තමයි කියල. ඒක අනාවැකියක් නෙමෙයි.
    අපි මේ අසිත තවුසා ගැන පුජාවලි විග්‍රහයක් අරන් මෙහෙම නුවනක් තිබ්බා කියන එක සම්පූර්න වැරදියි.

    අපි බලමු බුදු හාමුදුරුවො මෙහෙම අනාගතය බැලුවෙ කොහොමද කියල. චත්තමාන්වකයාගෙ පූර්ව කර්ම ප්‍රබල නිසා අද අනිවාර්යෙන්ම මිය යන බව උන්වහන්සෙ දුටුවා.ඒ ප්‍රබලව ඇති කර්මය දැන ගැනීමෙන්.
    ඊට අමතරව අන්ගුලිමාලගෙ සිත දුටු බුදුන් වහන්සේ මෙවැනි අවස්තාවක අන්ගුලි මාල සිය අම්මා වුවද මර දැමීමට පසු බට නොවෙනු ඇති බව දැනගත්තා.නමුත් කල්ප ගානකට එහා කෙනෙකුගෙ කර්මය කුමක් වනු ඇතිද කියා බුදු කෙනෙකුට වුනත් දකින්න බෑ. ඒක තීරනය කරන්නෙ ඒ පුද්ගලයා විසින්මයි. කල්පගානකට එහා කෙනෙකුගෙ සිත කොහොම වෙයිද කියා කියන්න බෑ.මොකද එආවා මේ මොහොතෙ දැකිය නොහැකි නියතයන් නොවන් අනියත සිදුවීම් නිසා.
    අනාගතය අනියත නිසානෙ බන දහම් අහලා අපේ අනාගත් සන්සාර ගමන අපි වෙනස් කර ගන්නේ. ඉතින් අනියත් අනාගතයක් අද කොහොමද පුරොකතනය් කරන්නේ.

    මේ තර්කය නම් පරණ එකක්. උදා - 1. අර අභිවාදන සීලිස්ස ගාථාව කියපු දරුවාගේ කතාවේදී තාපසයට පේන්නේ ඔහු මිය යන බවයි. නමුත් තාපසයා ඔහුව බුදුන් වහන්සේ හමුවට යොමු කිරීමෙන් අනාගතය වෙනස් කරනවා. ඊට පස්සේ ඔහු මැරෙන්නේ නෑ. ඒ කියන්නේ තාපසය දැකපු දේ බොරුද? මෙතන විසංවාදයක් තියනවා.

    2. ශක්‍රයාගේ ආයු සංස්කාරය පිරිහී ඇති විට එය දැකපු බුදුන් වහන්සේගේ ආශීර්වාදයෙන් නැවතත් බොහෝ කාලයක් ජීවත් වෙනවා. එතකොට බුදුන් වහන්සේ දැකපු දේ හරිද? වැරදිද?

    ඉතින් බලන්න ඔයා මගෙ තර්කයටමනේ සහයොගය දීල තියෙන්නේ .ඔව් අනාගතය වෙනස් කල හැකියි. ඒ කියන්නේ වෙනස්වෙන සුලුයි. අනියතයි.කල්පාගානකට එහා අනාගතයත් අනියතයි. කාටවත් පුරොකතනය කරන්න බෑ. අසිත තවුසට තියා කාටවත්
     
    Last edited:

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0

    අපි මේ අසිත තවුසා ගැන පුජාවලි විග්‍රහයක් අරන් මෙහෙම නුවනක් තිබ්බා කියන එක සම්පූර්න වැරදියි.

    :yes:බුදුන් වහන්සේ අනාගතයේ යමක් වෙනවා කියලා ප්‍රකාශ කරන්නේ එසේ අනාගතයේ වීම සඳහා මේ වෙනකොට හේතු සකස් වෙලාද තියෙන්නේ කියලා බලලයි. එලෙස හේතු සකස් වීම දිහා බලලා යමක් ප්‍රකාශ කරන නිසා තමයි ඒ දේවල් හරියටම වෙන්නේ.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    :yes:බුදුන් වහන්සේ අනාගතයේ යමක් වෙනවා කියලා ප්‍රකාශ කරන්නේ එසේ අනාගතයේ වීම සඳහා මේ වෙනකොට හේතු සකස් වෙලාද තියෙන්නේ කියලා බලලයි. එලෙස හේතු සකස් වීම දිහා බලලා යමක් ප්‍රකාශ කරන නිසා තමයි ඒ දේවල් හරියටම වෙන්නේ.
    අනිවාර්යෙන්...හෙතු යෙදිල තියෙන දෙවල බුදුන් වහන්සෙ දැක්කා සමහර ඒවට මැදිහත් වුනා. නමුත් කල්ප ගානක් ඉස්සරහ ඒවගැන කියන්න කරුණු නෑ. තිබ්බත් ඒවා වෙනස් විය හැකියි.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    අනිවාර්යෙන්...හෙතු යෙදිල තියෙන දෙවල බුදුන් වහන්සෙ දැක්කා සමහර ඒවට මැදිහත් වුනා. නමුත් කල්ප ගානක් ඉස්සරහ ඒවගැන කියන්න කරුණු නෑ. තිබ්බත් ඒවා වෙනස් විය හැකියි.

    එහෙම කියන්න බෑ උබට හරියට ඥාණයක් තියෙනවා වගේ නේ කියන්නේ.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඉස්සෙල්ලම ඔයා කිව්ව අශට සමාපත්ති වලින් තමයි අනාගතය කියන්නේ කිව්වා,ඊට පස්සේ කිව්වා පන්ච අබිඣ්ඣා වලින් තමයි කියන්නේ කිව්වා ඒ ඔක්කොම බොරු කියල පෙන්නුවාම දැන් කියනවා දස කසින වලින් තමයි අනාගතය කියන්නේ කියල.

    දැන් මම කොතනද කියල තියෙන්නේ දස කසින වලින් අනාගතය කියනව කියලා..?

    කලිනුත් මම කීවේ පංච අභිඥා ලාභීන් ඒ කාලෙත් හිටියා කියල.

    ඒ විස්තර කරල තියන අභිඥා පහට අදාල නොවන ශක්තීන් නැහැ කියල බුදු දහමේ කොතනකවත් කියල තියනවද?

    අභිඥා පහට අදාල නොවන ශක්තීන් වලට උදාහරණ අවශ්‍ය නම් කසින භාවනා වල ශක්තීන් ගත හැකියි කියල තමයි ඊළඟට කිව්වේ.

    අභිඥා පහට අදාල නොවන ශක්තීන් වලට තවත් උදාහරණ අවශ්‍ය නම් බෞද්ධ සාහිත්‍යයෙන් ගත හැකියි. (සෘද්ධි බලයෙන් එහෙ මෙහේ යාම, දෙව්ලොව යාම, නාගලොව යාම ආදිය. උදා- මාතංග පඬිතුමා, අසිත තවුසා)

    අපි බලමු බුදු හාමුදුරුවො මෙහෙම අනාගතය බැලුවෙ කොහොමද කියල. චත්තමාන්වකයාගෙ පූර්ව කර්ම ප්‍රබල නිසා අද අනිවාර්යෙන්ම මිය යන බව උන්වහන්සෙ දුටුවා.ඒ ප්‍රබලව ඇති කර්මය දැන ගැනීමෙන්.
    ඊට අමතරව අන්ගුලිමාලගෙ සිත දුටු බුදුන් වහන්සේ මෙවැනි අවස්තාවක අන්ගුලි මාල සිය අම්මා වුවද මර දැමීමට පසු බට නොවෙනු ඇති බව දැනගත්තා.නමුත් කල්ප ගානකට එහා කෙනෙකුගෙ කර්මය කුමක් වනු ඇතිද කියා බුදු කෙනෙකුට වුනත් දකින්න බෑ.

    නමුත් ඔබේ ප්‍රධාන ප්‍රශ්ණය අනාගතය කියන එකනේ. අනාගතය හරියටම කියන්න බැහැ කියන ඔබේ තර්කය බුදු දහමේ මූලික කරුණු වලට වත් එකඟ වෙන්නේ නෑ.

    ඔබේ තර්කය හරි නම් නියත විවරණ කිසි දවසක දෙන්න බෑ. එතකොට අසංඛ කල්ප ලක්ෂ 16 ක් අනාගතයට (වීර්යාධික බුදුවරුන්ට) නියත විවරණ දෙන්නේ කොහොමද?

    උදා- දීපංකර බුදුන් වහන්සේට නියත විවරණ දුන්නේ පුරාණ දීපංකර බුදුන් වහන්සේ. ඒ කාලේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ කාන්තාවක් වෙලා බුදු බව ප්‍රාර්ථනා කළා. දීපංකර බෝධිසත්වයන් වහන්සේගේ ඉල්ලීම පරිදි අනාගතය බැලූ පුරාණ දීපංකර බුදුන් වහන්සේ දීපංකර බුදුන් වහන්සේගෙන් එම කාන්තාව නියත විවරණ ලබන බව කිව්වා. නමුත් ඔබ කියන විදිහට මේවා මනස්ගාත විතරයි.

    කාලය සම්බන්ධයෙන් විසංවාද ඇති වීම ස්වභාවිකයි. ඔබ මතු කරල තියන විසංවාද ගැන කියනව නම් අනාගතය වෙනස් කිරීම ගැන අනිවාර්ය විසංවාදයක් තියනවා. නමුත් අනාගතය වෙනස් කළා කියල අපි පිළිගන්නව නම් අපි ඒ සමඟම පිළිගන්නව නේද "වෙනස් කරන්න නම් අනාගතය දැනගෙන සිටිය යුතුයි" කියල? අනාගතය නොදැන වෙනස් කරන්නේ කොහොමද?

    එතකොට අපි කරන්න ඕන "අනාගතය දැනගෙන වෙනස් කළ" සියළු කතා බැහැර කිරීමද? උදා- මිනිසුන් දහස් ගණනක් මරා දැමූ අලුගෝසුවෙකු අපායේ උපදින්නට යන බව දැක සැරියුත් මහරහතන් වහන්සේ ඔහු දෙව්ලොව උපදින විදිහට කටයුතු සකස් කිරීම.

    අනාගතය දකින්නට පුළුවන් වූ පමණින් එය ඒ මොහොතේ තීරණය වී ඇති බවක් ගම්‍ය නොවේ. අනාගතය දකින කෙනාට එය වෙනස් කරන ආකාරයත් ගෝචර වන බව සිතීමෙන් මේ ගැටළුව විසඳේ.

    උදා - කළින් කියපු කුඩා දරුවාගේ උදාහරණයේදී බුදුන් වහන්සේ පහත කරුණු සියල්ල දුටු සේක.
    1. කිසිවක් නොකළහොත් ඔහු සත් දිනකින් මිය යයි.
    2. ඔහු මරන්නට එන අමනුෂ්‍ය බලවේගය සත් දිනක් නවතා ගතහොත් එතනින් එහාට දීර්ඝ කලක් ජීවත් වන්නට ඔහුට පින්බලය ඇත

    බුදුන් වහන්සේ අනාගතය වෙනස් කළේ මේ කරුණු උන් වහන්සේට ගෝචර වූ නිසාය.

    අමතරව සමහර දේවල් වෙනස් කළ නොහැකි ලෙසට සකස් වී ඇතැයි සිතිය හැක. උදා- විඩූඩභ රජු ශාක්‍යයන් මරන්නට යන එක බුදුන් වහන්සේ කීප අවස්ථාවක්ම වැලැක්වූ නමුත් එය වෙනස් කළ නොහැකි බව උන්වහන්සේද දැන සිටියහ.

    මීට වඩා දාර්ශණික මට්ටමකට යනව නම් කාලය කියන්නේ අපෙන් තොරව පවතින දෙයක් නොව මනසින් පමණක් (වෙනත් කිසිදු ඉන්ද්‍රියකින් තොරව වුවද) ගොඩනඟන සංකල්පයක් ලෙස දැකීමෙන් මේ විසංවාද විශාල වශයෙන් විසඳා ගත හැක.

    Last edited:
    • Like
    Reactions: බින්දු

    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    සෝවාන් වෙලා ඉන්න රහත් වෙලා ඉන්න හාමුදුරු කෙනෙක් ලංකාවෙ ඉන්න්වද?
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0

    ඔබේ තර්කය හරි නම් නියත විවරණ කිසි දවසක දෙන්න බෑ. එතකොට අසංඛ කල්ප ලක්ෂ 16 ක් අනාගතයට (වීර්යාධික බුදුවරුන්ට) නියත විවරණ දෙන්නේ කොහොමද?

    උදා- දීපංකර බුදුන් වහන්සේට නියත විවරණ දුන්නේ පුරාණ දීපංකර බුදුන් වහන්සේ. ඒ කාලේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ කාන්තාවක් වෙලා බුදු බව ප්‍රාර්ථනා කළා. දීපංකර බෝධිසත්වයන් වහන්සේගේ ඉල්ලීම පරිදි අනාගතය බැලූ පුරාණ දීපංකර බුදුන් වහන්සේ දීපංකර බුදුන් වහන්සේගෙන් එම කාන්තාව නියත විවරණ ලබන බව කිව්වා. නමුත් ඔබ කියන විදිහට මේවා මනස්ගාත විතරයි.

    මිනිසුන් දහස් ගණනක් මරා දැමූ අලුගෝසුවෙකු අපායේ උපදින්නට යන බව දැක සැරියුත් මහරහතන් වහන්සේ ඔහු දෙව්ලොව උපදින විදිහට කටයුතු සකස් කිරීම.

    මේවා අනාගතය බලලද නැත්තන් අනාගතයේ එහෙම වෙන්න දැන් හේතු සැකස වෙලා තියනවද කියලා බලලද කියලා තියෙන්නේ???

    අර ළමයාගේ කතාව මොන සුත්‍රයේද තියෙන්නේ???
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දැන් මම කොතනද කියල තියෙන්නේ දස කසින වලින් අනාගතය කියනව කියලා..?

    කලිනුත් මම කීවේ පංච අභිඥා ලාභීන් ඒ කාලෙත් හිටියා කියල.

    ඒ විස්තර කරල තියන අභිඥා පහට අදාල නොවන ශක්තීන් නැහැ කියල බුදු දහමේ කොතනකවත් කියල තියනවද?

    අභිඥා පහට අදාල නොවන ශක්තීන් වලට උදාහරණ අවශ්‍ය නම් කසින භාවනා වල ශක්තීන් ගත හැකියි කියල තමයි ඊළඟට කිව්වේ.

    අභිඥා පහට අදාල නොවන ශක්තීන් වලට තවත් උදාහරණ අවශ්‍ය නම් බෞද්ධ සාහිත්‍යයෙන් ගත හැකියි. (සෘද්ධි බලයෙන් එහෙ මෙහේ යාම, දෙව්ලොව යාම, නාගලොව යාම ආදිය. උදා- මාතංග පඬිතුමා, අසිත තවුසා)

    ඔබ කිව්වෙ අනාගතය කියන වැනි අතීත පුද්ගලයන්ට තිබුනු ශක්තීන්.ඉස්සෙල්ලම අශ්ට සමාපත්ති ගැනකිව්වා,මම පෙන්නුවා ඒවායේ එවන් හැකියාවක් නැති බව. පිලිවෙලින් ඊට පසු ඔබ සදහන් කල කිසිවක් අනාගතය මෙයින් කිව හැකි යැයි කෙලින්ම හැගවෙන බලයක් සදහන් වුනේ නෑ.අනික් හැකියාවන් ගැන නෙමෙයි මම ප්‍රශ්න කලේ.

    නමුත් ඔබේ ප්‍රධාන ප්‍රශ්ණය අනාගතය කියන එකනේ. අනාගතය හරියටම කියන්න බැහැ කියන ඔබේ තර්කය බුදු දහමේ මූලික කරුණු වලට වත් එකඟ වෙන්නේ නෑ.

    නෑ අනාගත හරියටම කිව හැකි වීමයි බුදු දහමේ මූලික හරයන්ට නොගැලපෙන්නේ.

    ඔබේ තර්කය හරි නම් නියත විවරණ කිසි දවසක දෙන්න බෑ. එතකොට අසංඛ කල්ප ලක්ෂ 16 ක් අනාගතයට (වීර්යාධික බුදුවරුන්ට) නියත විවරණ දෙන්නේ කොහොමද?

    උදා- දීපංකර බුදුන් වහන්සේට නියත විවරණ දුන්නේ පුරාණ දීපංකර බුදුන් වහන්සේ. ඒ කාලේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ කාන්තාවක් වෙලා බුදු බව ප්‍රාර්ථනා කළා. දීපංකර බෝධිසත්වයන් වහන්සේගේ ඉල්ලීම පරිදි අනාගතය බැලූ පුරාණ දීපංකර බුදුන් වහන්සේ දීපංකර බුදුන් වහන්සේගෙන් එම කාන්තාව නියත විවරණ ලබන බව කිව්වා. නමුත් ඔබ කියන විදිහට මේවා මනස්ගාත විතරයි.

    කාලය සම්බන්ධයෙන් විසංවාද ඇති වීම ස්වභාවිකයි. ඔබ මතු කරල තියන විසංවාද ගැන කියනව නම් අනාගතය වෙනස් කිරීම ගැන අනිවාර්ය විසංවාදයක් තියනවා. නමුත් අනාගතය වෙනස් කළා කියල අපි පිළිගන්නව නම් අපි ඒ සමඟම පිළිගන්නව නේද "වෙනස් කරන්න නම් අනාගතය දැනගෙන සිටිය යුතුයි" කියල? අනාගතය නොදැන වෙනස් කරන්නේ කොහොමද?

    එතකොට අපි කරන්න ඕන "අනාගතය දැනගෙන වෙනස් කළ" සියළු කතා බැහැර කිරීමද? උදා- මිනිසුන් දහස් ගණනක් මරා දැමූ අලුගෝසුවෙකු අපායේ උපදින්නට යන බව දැක සැරියුත් මහරහතන් වහන්සේ ඔහු දෙව්ලොව උපදින විදිහට කටයුතු සකස් කිරීම.

    අනාගතය දකින්නට පුළුවන් වූ පමණින් එය ඒ මොහොතේ තීරණය වී ඇති බවක් ගම්‍ය නොවේ. අනාගතය දකින කෙනාට එය වෙනස් කරන ආකාරයත් ගෝචර වන බව සිතීමෙන් මේ ගැටළුව විසඳේ.

    උදා - කළින් කියපු කුඩා දරුවාගේ උදාහරණයේදී බුදුන් වහන්සේ පහත කරුණු සියල්ල දුටු සේක.
    1. කිසිවක් නොකළහොත් ඔහු සත් දිනකින් මිය යයි.
    2. ඔහු මරන්නට එන අමනුෂ්‍ය බලවේගය සත් දිනක් නවතා ගතහොත් එතනින් එහාට දීර්ඝ කලක් ජීවත් වන්නට ඔහුට පින්බලය ඇත

    බුදුන් වහන්සේ අනාගතය වෙනස් කළේ මේ කරුණු උන් වහන්සේට ගෝචර වූ නිසාය.

    අමතරව සමහර දේවල් වෙනස් කළ නොහැකි ලෙසට සකස් වී ඇතැයි සිතිය හැක. උදා- විඩූඩභ රජු ශාක්‍යයන් මරන්නට යන එක බුදුන් වහන්සේ කීප අවස්ථාවක්ම වැලැක්වූ නමුත් එය වෙනස් කළ නොහැකි බව උන්වහන්සේද දැන සිටියහ.

    මීට වඩා දාර්ශණික මට්ටමකට යනව නම් කාලය කියන්නේ අපෙන් තොරව පවතින දෙයක් නොව මනසින් පමණක් (වෙනත් කිසිදු ඉන්ද්‍රියකින් තොරව වුවද) ගොඩනඟන සංකල්පයක් ලෙස දැකීමෙන් මේ විසංවාද විශාල වශයෙන් විසඳා ගත හැක.

    ඔබ මගේ තර්කය තෙරුම් ගෙන නෑ.
    යමෙකුට මගෙ ඉස්සරහ ආත්මයක වෙන දෙයක් හරියටම කියන්න පුලුවන් නම් ඒ කියන්න මේ මොහොත වන විට එය සිදු වීම තීරනය වී හමාරයි.(වරදවා තෙරුම් ගන්න එපා ආනන්තරීය කර්මයක් කල කෙනෙකු ලබන ආත්මෙ අවීචියෙ උපදින එක, අරූපාවචර සමාදි ලද්දෙක් බ්‍රහ්ම ලොකේක ඉපදෙන වගේ සිද්දි නෙමෙයි.එවා තීරනය වී හමාරයි නැත්නම් එය වීමට කරුණු සැකසී ඉවරයි මේවෙනකොටත්. ).

    නියත විවරණත් ඒ වගේ දෙයක් කර්ම ශක්තිය ඉතාම ප්‍රබල කල්ප ලක්ශ ගනන් පෙරුම් පුරපු කෙනෙක් අනිවාර්යයෙන්ම බුදු වෙන් බව කිව හැකියි.(නමුත් කොන්ඩඣ්ඣ ප්‍රමුක බමුනන්ට කිව නොහැකි වුනෙත් මෙයම තමා).නමුත් බුදු කෙනෙකුට එය කිව හැකියි පුබ්බේනිවාසානුස්සති,චුතුපපාත,දිබ්බචක්කු ආදි නොයෙක් නුවණ උන්වහන්සේ සතුව තිබුනු නිසා..
    විඩූඩහ රජුගෙ සිද්දියත් එවැන්නක්. බුදුන්වහන්සෙ මැදිහත් වුවත් පෙර කර්ම ශක්තීන් හරි,විඩූඩහගෙ චින්තනය හරි නිසා එය වැලැක්විය නොහැකියි.

    මම කවදාවත් කිව්වෙ නෑ බුදු හාමුදුරුවො අනාගතය ගැන කිසි දෙයක් නොකල බව.කලින් පොස්ට් එක බලන්න මම චත්තමානවක කතාව සහ අන්ගුලිමාල කතාව ගෙනහැර පෙන්නුවා එවන් සිද්දීන් වශයෙන්.
    මම සදහන් කරන්නේ එවැනි දෙවල් නෙමෙයි.

    හරි මම සරල ප්‍රශ්නයක් අහන්නම්, ඔබ ඔය කියපු හැකියාවන් තියෙන කෙනෙකුට කිව හැකිද තව අවුරුදු 100 කින් මම උදේ ආහාරයට ගන්නා දෙය.
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    හරි මම සරල ප්‍රශ්නයක් අහන්නම්, ඔබ ඔය කියපු හැකියාවන් තියෙන කෙනෙකුට කිව හැකිද තව අවුරුදු 100 කින් මම උදේ ආහාරයට ගන්නා දෙය.

    පස් අඩි කිහිපයක් යට පෙට්ටියක් ඇතුලේ :rofl:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    හරි මම සරල ප්‍රශ්නයක් අහන්නම්, ඔබ ඔය කියපු හැකියාවන් තියෙන කෙනෙකුට කිව හැකිද තව අවුරුදු 100 කින් මම උදේ ආහාරයට ගන්නා දෙය.[/QUOTE]

    මම thread එකේ අග ඉදන් මුලට කියෙව්වා .සරල උත්තරයක් දෙන්නම් ප්‍රශ්ණයට.අනාර්ය ධ්‍යාන වැඩු අය බුදු දහම පටන් ගන්න කලින් ඉඳන් හිටියා අදටත් ඉන්නවා .ඒ අය නිවන් මාර්ගයක් දන්නේ නැති උනාට භාවනා ශක්තියෙන් විවිධ හැකියාවන් ලබාගත් අය .මේ අය ගැන හොඳ විස්තරයක් අපට නොපෙනෙන ලෝකය කියන ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොතේ තියෙනවා .මේ අයගෙන් සමහර අයට තුන් කල් බලන ශක්තියක් තියෙනවා .හැබැයි ඒ අයගේ භාවනා ශක්තිය අනුව කියන දේවල් වල නිරවද්‍යතාවය වෙනස් වෙනවා .
    කොල්ලුපිටියේ තැනක් තියෙනවලු නාඩි වාක්‍ය බලන .මම අදුරන සෑහෙන දෙනෙක් එතනට ගිහිල්ලා තියෙනවා .ඒ හැම කෙනාගේම නම ,මව් පියන්ගේ නම් හරියටම කියවිලා තියෙනවා මහපට ඇගිල්ලේ සලකුණ විතරක් අරගෙන .
    මේවා අභින්ඥාලබින් ලියපු දේවල් හැටියට තමා සලකන්න පුළුවන් .ඒ කියන්නේ සරලවම ගත්තොත් මේ ජීවිතේ සමහර දේවල් අපි පෙර භව සකස් කරන් ආපු විදියට තමා සිද්ධ වෙන්නේ .හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, මේ අය කියන සමහර දේවල් ඒ විදියටම උනාලු මම අදුනන අයට .සමහර ඒවා උනේ නැහැලු .මොකද කර්ම විශය කියන්නේ බුද්ධ විශයක් .ඒක හරියටම කියන්න කාටවත් බෑ .අනික් එක තව නියාම ධර්ම 4 තියෙන බව අමතක කරන්නත් නරකයි .මේ නාඩි වාක්‍ය වලදී තමන් ඉන්න ආයුෂ ගානත් කියනවලු .හැබැයි සුනාමි වගේ විපත් වලදී ඔය වගේ ආයුෂ වැඩි ගණන් තිබ්බ අයත් මැරෙන්න ඇති.ජෝයතිෂ්‍ය පදනම් වෙලා තියෙන්නෙත් කර්මය මත .ඉතින් අනික් දේවල් වල බලපෑම මත සමහර ජෝයතිෂ්‍ය කරුණු වරදින්නෙත් ඒකයි.බුදුන් වහන්සේගේ ධර්මය අනුව ධම්මානුධම්ම පටි පදාවෙන් ඉන්න අයට මේ කිසි ප්‍රශ්ණයක් ගැන තැවෙන්න ඕනේ නෑ.ඒ අය අද මැරුණත් හෙට මැරුණත් සුගති වලමයි උපදින්නේ .ඒ වගේම බුදු දහම නැවත අහන්න ලැබෙනවාමයි .බුදු දහම අවුරුදු 2550 ආසන්න කාලයක් පරණ උනත් අපිට අහන්න ලැබෙන්නේ ඒකයි .එහෙම අහලත් ප්‍රයෝජනයක් ගන්න බැරි නම් වැඩක් .ඇලීමෙන් ,ගැටීමෙන් ,මැනීමෙන් (රාග,ද්වේශ,මෝහ) වලින් අයින් වෙන්න .එතන නිවන් මග ඇති වෙනවා .