එතකොට ලංකාවට ඉර්දියෙන් වැඩම කලා කියන කතාවත් අතිශයෝක්තියක්ද ?
තව එතකොට බුදු හාමුදුරුවො දිව්‍ය ලෝකෙට වැඩම කරල බණ කිව්ව කතාත් බොරුද ?
දිව්‍ය ලෝක ප්‍රේත ලෝක කියන ඒවත් බොරුද ?
බුදු හාමුදුරුවො හම්බ වෙලා බන අහන්ඩ එන දේවතාවුන්, යක්ෂයින් ඒවත් බොරුද ?
If you have grade 5 knowladge. How can we teach A/L subjects to you?

කොච්චර තෙරුම් කලත් වැඩක් නැ බන් අපේ එවුන්ට .. අපේ රට ජාතිය ආගම කන්නේ අපේ එවුන්මයි.. ආගම විවෙචනය කලොට් වෙන ආගමක් ඇදහුවොට් බෙල්ල කපනව වගේ සීන් එකක් තිබ්බ නම් බල්ලො වගෙ ඉදි නැට්ට පුකේ ගහන්
කොච්චර තෙරුම් කලත් වැඩක් නැ බන් අපේ එවුන්ට .. අපේ රට ජාතිය ආගම කන්නේ අපේ එවුන්මයි.. ආගම විවෙචනය කලොට් වෙන ආගමක් ඇදහුවොට් බෙල්ල කපනව වගේ සීන් එකක් තිබ්බ නම් බල්ලො වගෙ ඉදි නැට්ට පුකේ ගහන්
අනිවා බන්.... ඒකනේ බන් බුදුහාමුදුරුවොත් දේශනා කරල තියෙන්නේ " මහනෙනි, දිනක මාගේ සාසනය විනාශ වනුයේ මාගේ සාසනය තුලින්ම බිහිවෙන අයගෙනි කියලා" කියල...
බන් බුද්ද දර්මය පිලිපැදපන් විකාර දේවල් ඔලුවට දාගන්නේ නැතුව ...
ඉස්සර ඉදල අපේ ගෙවල් වල කියමනක් තියෙනවා කුස්සිය හොදට පිරිසිඩුවට තිය ගත්තොට් රැට සීදෙවි එනව කියල
ඇත්තටම එන සීදේවියෙක් ඉන්නවද ..නෑ
ඇත්තටම මොකඩ්ද වෙන්නේ? කුස්සිය අස් කරල ඉදුල් හෝදල පිලිවෙලට තියෙනකොට සත්තු මැස්සො එහෙම එන්නේ නැ එතකොට ලෙඩ රෝග හැදෙන්නේ නැ ඉතින් එතකොට ඉතුරු වෙන්නෙ සතුට පිරි සීදේවි නිවසක්


පිලිගන්න පුලුවන්![]()
වෙන්න පුලුවන්![]()
ඔව් ඉන්නව![]()
මතේ පල කලා![]()
![]()


බෞද්ධ දර්ශනයයි බෞද්ධ සාහිත්‍යයි කියන්නේ දෙකක්..ඕවා බෞද්ධ සාහිත්‍යට අදාළ දේවල්..ගොඩක් අයට වරදින්නේ ඔය දෙක පටලවගන්න ගිහින් තමයි![]()



එහෙම එකක් නැහැ...දෙකම බෞද්ධ නෙමෙයි ද? එහෙනම් අහවල් එකටද ඕක තෝරන් හදාගෙන, පන්සල් වල ගහගෙන කරන්නේ? 


හැම ආගමකින්ම කරන්නේ මිනිස්සු මෝඩය කරල උන් සැප, වරප්‍රසාද ගන්න එක. ඕකුන් අමුතුම එවුන්ද? උනත් අපි වගේම මිනිස්සු.



දැන් ඔය නෙලුම් මල් පිපුන හරි නැතා කියල නියම බෞදයෙක්ට අදාල නෑ.. බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය සත්‍ය කියලා අවබෝධ වෙච්ච කෙනෙක් දේශනා කරපු දේ අනුගමනය කරනවා.. මම මේක දාපු වෙලේ ඉදලා බැලුවා. ඒත් ගොඩක් දෙනෙක් මේකේ දාන ගොන් කතාවලට විරුද්දව කතාකරලා නෑ.. මොකද ඉතින් මුන්ට කියල තේරුම් කරන්න බැරි නිසා වෙන්න ඇති.. උබල ඔවා පිලිගත්තේ නැති උනට කමක් නෑ.. හැබැයි උබල බෞද්ධයෝ නම් ධර්මය ගැන හොයපන්..
ඊතලයක් පපුවට වැදිච්ච මිනිහෙක් ඒක ගලවගන්න උත්සහ කරනවා මිසක් ඒක හදල තියෙන්නෙ මොන ලියෙන්ද තුඩ උල් කරලද තිබුනේ අග හදල තියෙන්නෙ මොකෙන්ද විදපු දුන්න මොනවගෙද හොයන්නෙ නැතුව..

මරුසිරා;21528722 said:සිදුහත් කමාරය නෙලුම් මල් හතක උඩ ඇවිද්ද කියන්නේ බොරු කියල මෙතන මරලතෝනි දෙන උන්දලා අහන්නේ නැහැ ජේසුස් වහන්සේ මැරිලා ආයේ නැගිට්ටේ කොහොමද කියල ,මුහුදේ ඇවිද්දේ කොහොමද කියල කනයාවියක් වෙච්ච මරිය තුමිගේ ගර්භාශයේ කලලයක් වෙලා පස්සේ උපන්නේ කොහොමද කියල .
දෙයියෝ මේ ලෝකේ මැව්වනම් දෙයියන්ව මැව්වේ කව්රුන්ද කියල ..
![]()





owa munta full scientific factsjesuge ammata ahawal wede kare "god" kiyala ekek newei kiyala hema ekama dannawa. eth munge thiyena manasika rogayak nisa munta eka accept karaganna kondak ne.
ekanisa ewa mun scientific facts karagena.
![]()
නෙලුම් මල් පිපුන එකයි, ඉපදුන ගමන් ඇවිද්ද එකයි, මම ලෝකයට අග්‍ර වෙමි කියල කතා කරපු එකයි විද්යාත්මකයි නේද මචන්? 
එතකොට ලංකාවට ඉර්දියෙන් වැඩම කලා කියන කතාවත් අතිශයෝක්තියක්ද ?
තව එතකොට බුදු හාමුදුරුවො දිව්‍ය ලෝකෙට වැඩම කරල බණ කිව්ව කතාත් බොරුද ?
දිව්‍ය ලෝක ප්‍රේත ලෝක කියන ඒවත් බොරුද ?
බුදු හාමුදුරුවො හම්බ වෙලා බන අහන්ඩ එන දේවතාවුන්, යක්ෂයින් ඒවත් බොරුද ?

හෙනයා;21531974 said:මෙතනත් වලියක්![]()

ඉතින් මචන් ඔය දෙකම බොරුනේ එතකොට?
ජේසු මැරිලා උපන්නේත් නැහැ, කන්යාවියකට ජේසුස් උපන්නේත් නැහැ...
එත් ජේසුස් ට ඒ දේවල් බැරි වෙලා, බුදු හාමුරුදුවන්ට විතරක් ඒවා පුළුවන් වෙන්නේ කොහොමද? මල් පිපුන එක, උපන්න ගමන් ඇවිද්ද එක, රැස් වළල්ල
මේ සේරම බොරු නම් ඇයි අරක බොරු, මේක බොරු, අපි විතරයි කියල කියන්නේ?


අමු ටොන් පච.
මී හරක් තමයි ඕව විශ්වාස කරන්නේ.
ඕව විශ්වාස කරන උන්ගෙන් ඈත් වෙලා හිටපන්. නැත්නම් තෝත් හරකෙක් වෙයි.
ලංකාවේ ගොබ්බ උන් ඕව විශ්වාස කරන එක අහන්නත් දෙයක්ද? පොඩි එකෙක් බහතොරන්න පටන් ගත්ත කාලෙ ඉදන් මිත්‍යාවනේ පාසලෙන්, පංසලෙන් ඔලුවට දාන්නේ...
ඌට ඉතින් නිදහසේ හිතල තීරනයක් ගන්න ශක්තිය ඒ කාලෙම බෙලහීන කරල දානව.
ඒකයි උගත් යයි සම්මත සම-හරක් අලුතින් වාහනයක් ගත්තම මිරිසුයි දෙහියි එල්ලන්නේ.
බලපන් ඉතින් කොච්චර ගොන්ද කියල.
මටනම් පිළිකුල් ඔය වගේ මෝඩ සිංහලු.![]()
එහෙම එකක් නැහැ...දෙකම බෞද්ධ නෙමෙයි ද? එහෙනම් අහවල් එකටද ඕක තෝරන් හදාගෙන, පන්සල් වල ගහගෙන කරන්නේ?
බෞද්ධ සාහිත්ය![]()
