සිදුහත්_කුමරු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එතකොට ලංකාවට ඉර්දියෙන් වැඩම කලා කියන කතාවත් අතිශයෝක්තියක්ද ?

    තව එතකොට බුදු හාමුදුරුවො දිව්‍ය ලෝකෙට වැඩම කරල බණ කිව්ව කතාත් බොරුද ?

    දිව්‍ය ලෝක ප්‍රේත ලෝක කියන ඒවත් බොරුද ?

    බුදු හාමුදුරුවො හම්බ වෙලා බන අහන්ඩ එන දේවතාවුන්, යක්ෂයින් ඒවත් බොරුද ?
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    එතකොට ලංකාවට ඉර්දියෙන් වැඩම කලා කියන කතාවත් අතිශයෝක්තියක්ද ?

    තව එතකොට බුදු හාමුදුරුවො දිව්‍ය ලෝකෙට වැඩම කරල බණ කිව්ව කතාත් බොරුද ?

    දිව්‍ය ලෝක ප්‍රේත ලෝක කියන ඒවත් බොරුද ?

    බුදු හාමුදුරුවො හම්බ වෙලා බන අහන්ඩ එන දේවතාවුන්, යක්ෂයින් ඒවත් බොරුද ?

    If you have grade 5 knowladge. How can we teach A/L subjects to you?
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    කොච්චර තෙරුම් කලත් වැඩක් නැ බන් අපේ එවුන්ට .. අපේ රට ජාතිය ආගම කන්නේ අපේ එවුන්මයි.. ආගම විවෙචනය කලොට් වෙන ආගමක් ඇදහුවොට් බෙල්ල කපනව වගේ සීන් එකක් තිබ්බ නම් බල්ලො වගෙ ඉදි නැට්ට පුකේ ගහන්

    අනිවා බන්.... ඒකනේ බන් බුදුහාමුදුරුවොත් දේශනා කරල තියෙන්නේ " මහනෙනි, දිනක මාගේ සාසනය විනාශ වනුයේ මාගේ සාසනය තුලින්ම බිහිවෙන අයගෙනි කියලා" කියල...
     

    waligamaya

    Well-known member

  • කොච්චර තෙරුම් කලත් වැඩක් නැ බන් අපේ එවුන්ට .. අපේ රට ජාතිය ආගම කන්නේ අපේ එවුන්මයි.. ආගම විවෙචනය කලොට් වෙන ආගමක් ඇදහුවොට් බෙල්ල කපනව වගේ සීන් එකක් තිබ්බ නම් බල්ලො වගෙ ඉදි නැට්ට පුකේ ගහන්

    අනිවා බන්.... ඒකනේ බන් බුදුහාමුදුරුවොත් දේශනා කරල තියෙන්නේ " මහනෙනි, දිනක මාගේ සාසනය විනාශ වනුයේ මාගේ සාසනය තුලින්ම බිහිවෙන අයගෙනි කියලා" කියල...

    මචන් එහෙම ඒහෙයියෝ නැතිව ලෝකේ ගැන වෙනස් විදියට හිතපු නිසා තමයි ලෝකේ වෙනස් වුනේ, බුදු හාමුදුරුවොත් ලෝකේ ගැන වෙනස් විදියට හිතපු නිසා තමයි බුදුදහම ඇතිවුනෙත්. ඒහෙයියන්ගෙන් විතරක් හිටියනම් තම ගල් යුගේ තමයි
     
    • Like
    Reactions: Dishta Didin

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බන් බුද්ද දර්මය පිලිපැදපන් විකාර දේවල් ඔලුවට දාගන්නේ නැතුව ...

    ඉස්සර ඉදල අපේ ගෙවල් වල කියමනක් තියෙනවා කුස්සිය හොදට පිරිසිඩුවට තිය ගත්තොට් රැට සීදෙවි එනව කියල

    ඇත්තටම එන සීදේවියෙක් ඉන්නවද ..නෑ

    ඇත්තටම මොකඩ්ද වෙන්නේ? කුස්සිය අස් කරල ඉදුල් හෝදල පිලිවෙලට තියෙනකොට සත්තු මැස්සො එහෙම එන්නේ නැ එතකොට ලෙඩ රෝග හැදෙන්නේ නැ ඉතින් එතකොට ඉතුරු වෙන්නෙ සතුට පිරි සීදේවි නිවසක්

    මොකක්ද සම්බන්දෙ? :rofl::P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බෞද්ධ දර්ශනයයි බෞද්ධ සාහිත්‍යයි කියන්නේ දෙකක්..ඕවා බෞද්ධ සාහිත්‍යට අදාළ දේවල්..ගොඩක් අයට වරදින්නේ ඔය දෙක පටලවගන්න ගිහින් තමයි:yes:

    :rofl::rofl::rofl::P එහෙම එකක් නැහැ...දෙකම බෞද්ධ නෙමෙයි ද? එහෙනම් අහවල් එකටද ඕක තෝරන් හදාගෙන, පන්සල් වල ගහගෙන කරන්නේ? :P

    බෞද්ධ සාහිත්‍ය :rolleyes::rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    හැම ආගමකින්ම කරන්නේ මිනිස්සු මෝඩය කරල උන් සැප, වරප්‍රසාද ගන්න එක. ඕකුන් අමුතුම එවුන්ද? උනත් අපි වගේම මිනිස්සු.

    මේ කතාව 100%ක් ඇත්ත :yes:

    එකනේ බුද්ධ පුත්‍රයන්ට දන් දීමෙන් වැඩි පින් ප්‍රමාණයක් හම්බෙන්නේ...:rolleyes:
    අනිත් ආගම් වලත් ඕක ඔහොම තමයි..මේවා කියවල කිපෙන්න එපා...යතාර්ථය තේරුම් ගන්න බලන්න :)
     
    • Like
    Reactions: Dishta Didin

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඔය නෙලුම් මල් පිපුන හරි නැතා කියල නියම බෞදයෙක්ට අදාල නෑ.. බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය සත්‍ය කියලා අවබෝධ වෙච්ච කෙනෙක් දේශනා කරපු දේ අනුගමනය කරනවා.. මම මේක දාපු වෙලේ ඉදලා බැලුවා. ඒත් ගොඩක් දෙනෙක් මේකේ දාන ගොන් කතාවලට විරුද්දව කතාකරලා නෑ.. මොකද ඉතින් මුන්ට කියල තේරුම් කරන්න බැරි නිසා වෙන්න ඇති.. උබල ඔවා පිලිගත්තේ නැති උනට කමක් නෑ.. හැබැයි උබල බෞද්ධයෝ නම් ධර්මය ගැන හොයපන්..

    ඊතලයක් පපුවට වැදිච්ච මිනිහෙක් ඒක ගලවගන්න උත්සහ කරනවා මිසක් ඒක හදල තියෙන්නෙ මොන ලියෙන්ද තුඩ උල් කරලද තිබුනේ අග හදල තියෙන්නෙ මොකෙන්ද විදපු දුන්න මොනවගෙද හොයන්නෙ නැතුව..

    සත්‍ය කියල අවබෝධ වුනේ කොහොමද? පැහැදිලි කරන්න පුලුවන්ද? :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මරුසිරා;21528722 said:
    සිදුහත් කමාරය නෙලුම් මල් හතක උඩ ඇවිද්ද කියන්නේ බොරු කියල මෙතන මරලතෝනි දෙන උන්දලා අහන්නේ නැහැ ජේසුස් වහන්සේ මැරිලා ආයේ නැගිට්ටේ කොහොමද කියල ,මුහුදේ ඇවිද්දේ කොහොමද කියල කනයාවියක් වෙච්ච මරිය තුමිගේ ගර්භාශයේ කලලයක් වෙලා පස්සේ උපන්නේ කොහොමද කියල .
    දෙයියෝ මේ ලෝකේ මැව්වනම් දෙයියන්ව මැව්වේ කව්රුන්ද කියල ..
    :cool:

    ඉතින් මචන් ඔය දෙකම බොරුනේ එතකොට? :confused:

    ජේසු මැරිලා උපන්නේත් නැහැ, කන්යාවියකට ජේසුස් උපන්නේත් නැහැ...:yes:

    එත් ජේසුස් ට ඒ දේවල් බැරි වෙලා, බුදු හාමුරුදුවන්ට විතරක් ඒවා පුළුවන් වෙන්නේ කොහොමද?
    මල් පිපුන එක, උපන්න ගමන් ඇවිද්ද එක, රැස් වළල්ල :confused::confused:

    මේ සේරම බොරු නම් ඇයි අරක බොරු, මේක බොරු, අපි විතරයි කියල කියන්නේ? :confused:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    owa munta full scientific facts :lol: jesuge ammata ahawal wede kare "god" kiyala ekek newei kiyala hema ekama dannawa. eth munge thiyena manasika rogayak nisa munta eka accept karaganna kondak ne. :lol: ekanisa ewa mun scientific facts karagena. :lol:

    :nerd: නෙලුම් මල් පිපුන එකයි, ඉපදුන ගමන් ඇවිද්ද එකයි, මම ලෝකයට අග්‍ර වෙමි කියල කතා කරපු එකයි විද්යාත්මකයි නේද මචන්? :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට ලංකාවට ඉර්දියෙන් වැඩම කලා කියන කතාවත් අතිශයෝක්තියක්ද ?

    තව එතකොට බුදු හාමුදුරුවො දිව්‍ය ලෝකෙට වැඩම කරල බණ කිව්ව කතාත් බොරුද ?

    දිව්‍ය ලෝක ප්‍රේත ලෝක කියන ඒවත් බොරුද ?

    බුදු හාමුදුරුවො හම්බ වෙලා බන අහන්ඩ එන දේවතාවුන්, යක්ෂයින් ඒවත් බොරුද ?

    ඒවා බෞද්ධ සාහිත්ය මචන් :rofl::rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21531974 said:
    මෙතනත් වලියක් :oo:

    වලි යන්න දෙයක් නැහැ...අහන ප්‍රශ්න වලට උත්තර නැතුව මාරු වෙන උන් තමයි වටේ ගිහින් වලි ඇදගන්නේ...:yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    එෆ් බි ගැලවුම් කරුවෝ කිරියටත් ඇවිත්ද ඒපාර? :D
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,636
    25,571
    113
    ඉතින් මචන් ඔය දෙකම බොරුනේ එතකොට? :confused:

    ජේසු මැරිලා උපන්නේත් නැහැ, කන්යාවියකට ජේසුස් උපන්නේත් නැහැ...:yes:

    එත් ජේසුස් ට ඒ දේවල් බැරි වෙලා, බුදු හාමුරුදුවන්ට විතරක් ඒවා පුළුවන් වෙන්නේ කොහොමද?
    මල් පිපුන එක, උපන්න ගමන් ඇවිද්ද එක, රැස් වළල්ල :confused::confused:

    මේ සේරම බොරු නම් ඇයි අරක බොරු, මේක බොරු, අපි විතරයි කියල කියන්නේ? :confused:

    මචං මේකට උත්තර දීපන්කො, උබලගේ ආගමේ අත්පොත විදිහට ගන්නේ බයිබල් එකනේ? එතකොට බයිබල් එකේ තියෙන්නේ දේව වචනය? එහෙම නේද? උබලා පිලිපදින්නෙත් ඒක?

    ඔය කියන බයිබල් එකේම තමා මරියා තුමිය කන්‍යාවක් බව, මුහුදේ ඇවිදපු එක, දෙයියෝ ලෝකේ මවපුවා එහෙම තියෙන්නෙත්. එහෙම නේද?

    දැන් බෞද්ධයගේ අත්පොත තමා ත්‍රිපිටකය, නියම බෞද්දයා පිලිපදින්නේ ත්‍රිපිටකයෙ අන්තර්ගත බුදුන්ගේ දර්මය, දැන් මට පෙන්නපන්කෝ ත්‍රිපිටකයේ තියෙන අවිද්‍යාත්මක එක දෙයක්? :yes::rolleyes:
     

    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    අමු ටොන් පච.

    මී හරක් තමයි ඕව විශ්වාස කරන්නේ.

    ඕව විශ්වාස කරන උන්ගෙන් ඈත් වෙලා හිටපන්. නැත්නම් තෝත් හරකෙක් වෙයි.

    ලංකාවේ ගොබ්බ උන් ඕව විශ්වාස කරන එක අහන්නත් දෙයක්ද? පොඩි එකෙක් බහතොරන්න පටන් ගත්ත කාලෙ ඉදන් මිත්‍යාවනේ පාසලෙන්, පංසලෙන් ඔලුවට දාන්නේ...

    ඌට ඉතින් නිදහසේ හිතල තීරනයක් ගන්න ශක්තිය ඒ කාලෙම බෙලහීන කරල දානව.

    ඒකයි උගත් යයි සම්මත සම-හරක් අලුතින් වාහනයක් ගත්තම මිරිසුයි දෙහියි එල්ලන්නේ.

    බලපන් ඉතින් කොච්චර ගොන්ද කියල.

    මටනම් පිළිකුල් ඔය වගේ මෝඩ සිංහලු. :dull::dull::dull:

    actually oka budagama nemai... baudda sahithya... kathawak liyanakota lassana karala wada daala thamai liyanne. minissu puduma wenna. ada mama ahagena hamuduru knk kiynawa siduhath kumarayage mulinma awe kakul deka kiyala. ehama abnormal birth ekak wenna ba lamayata damage wenwa. amma knkta hitagena lamayek wadanna amarui anika. me serama baudda sahithya. dn mata baninna epa. mama sahithya piliganne na darshanaya pilignnawa.
     
    • Like
    Reactions: Dishta Didin

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl::rofl::P එහෙම එකක් නැහැ...දෙකම බෞද්ධ නෙමෙයි ද? එහෙනම් අහවල් එකටද ඕක තෝරන් හදාගෙන, පන්සල් වල ගහගෙන කරන්නේ? :P

    බෞද්ධ සාහිත්‍ය :rolleyes::rofl:

    සාහිත්‍ය කියන එකේ තේරුම ඔයා දන්නවද සුදා:P