සිදුහත්_කුමරු

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    සිදුහත් කුමාරයා ඉපදුන වෙලාවේ නෙලුම් මල් 7ක් පිපුන කියන එක පිළිගන්න පුලුවන්ද?
    සමහර චිත්‍ර වල සිදුහත් කුමාරයාගේ රැස් විහිදෙනවා දාල තියෙනවා, ඒක කොහොමත් වෙන්න බැහැ නේද?

    මේවා සාකච්ජා කරනකොට ගෝත්‍රිකයන් වගේ කුණුහර්ප කියාගෙන කඩා පනින අයත් ඉන්නවා..

    එහෙම නොවී මේ ගැන ඔබේ මතය පලකරන මෙන් ඉල්ලමි.. :yes:

    Vesak02.jpg

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අමු ටොන් පච.

    මී හරක් තමයි ඕව විශ්වාස කරන්නේ.

    ඕව විශ්වාස කරන උන්ගෙන් ඈත් වෙලා හිටපන්. නැත්නම් තෝත් හරකෙක් වෙයි.

    ලංකාවේ ගොබ්බ උන් ඕව විශ්වාස කරන එක අහන්නත් දෙයක්ද? පොඩි එකෙක් බහතොරන්න පටන් ගත්ත කාලෙ ඉදන් මිත්‍යාවනේ පාසලෙන්, පංසලෙන් ඔලුවට දාන්නේ...

    ඌට ඉතින් නිදහසේ හිතල තීරනයක් ගන්න ශක්තිය ඒ කාලෙම බෙලහීන කරල දානව.

    ඒකයි උගත් යයි සම්මත සම-හරක් අලුතින් වාහනයක් ගත්තම මිරිසුයි දෙහියි එල්ලන්නේ.

    බලපන් ඉතින් කොච්චර ගොන්ද කියල.

    මටනම් පිළිකුල් ඔය වගේ මෝඩ සිංහලු. :dull::dull::dull:
     
    • Like
    Reactions: Dishta Didin

    :yes::yes::yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕක තමා දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ..ඔව් ඔව්..:yes:අනික ඕක අහන්න ඔබ තුමා fake ඵකක් හදන් අාවෙ අැයි.?කොන්ද කෙලින් තියන් original ඵකෙන් ඵන්න.අපි කථා කරමු.:D
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    බන් බුද්ද දර්මය පිලිපැදපන් විකාර දේවල් ඔලුවට දාගන්නේ නැතුව ...

    ඉස්සර ඉදල අපේ ගෙවල් වල කියමනක් තියෙනවා කුස්සිය හොදට පිරිසිඩුවට තිය ගත්තොට් රැට සීදෙවි එනව කියල

    ඇත්තටම එන සීදේවියෙක් ඉන්නවද ..නෑ

    ඇත්තටම මොකඩ්ද වෙන්නේ? කුස්සිය අස් කරල ඉදුල් හෝදල පිලිවෙලට තියෙනකොට සත්තු මැස්සො එහෙම එන්නේ නැ එතකොට ලෙඩ රෝග හැදෙන්නේ නැ ඉතින් එතකොට ඉතුරු වෙන්නෙ සතුට පිරි සීදේවි නිවසක්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිලිගන්න පුලුවන් :dull: :dull:
    වෙන්න පුලුවන් :dull: :dull:
    ඔව් ඉන්නව :dull: :dull:
    මතේ පල කලා :dull: :dull:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දෙයක් කියනකොට කෙලින්ම කියලා දානවට වඩා
    හිතට වදින විදියට, උපමා භාවිතයෙන්, කතාවක් විදියට කිව්වම ඒක කෙලින්ම කියනවාටත් වඩා තේරෙනවා. :yes:
    අපි කරන්න ඕනේ ඒ කතාවෙන් කියන යටි අදහස අරන් යහපත් ජීවිතයක් ගොඩනඟා ගැනීම. :yes:
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    දෙයක් කියනකොට කෙලින්ම කියලා දානවට වඩා
    හිතට වදින විදියට, උපමා භාවිතයෙන්, කතාවක් විදියට කිව්වම ඒක කෙලින්ම කියනවාටත් වඩා තේරෙනවා. :yes:
    අපි කරන්න ඕනේ ඒ කතාවෙන් කියන යටි අදහස අරන් යහපත් ජීවිතයක් ගොඩනඟා ගැනීම. :yes:
    :)
     
    • Like
    Reactions: Dishta Didin

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    දෙයක් කියනකොට කෙලින්ම කියලා දානවට වඩා
    හිතට වදින විදියට, උපමා භාවිතයෙන්, කතාවක් විදියට කිව්වම ඒක කෙලින්ම කියනවාටත් වඩා තේරෙනවා. :yes:
    අපි කරන්න ඕනේ ඒ කතාවෙන් කියන යටි අදහස අරන් යහපත් ජීවිතයක් ගොඩනඟා ගැනීම. :yes:

    නෑබන් බුද්දාගමේ විතරක් නමේ අනිත් හැම ආගමකම. ඔය වගේ හෙන මැජික්ස් කතා තියෙන්නේ. අපි උබලට වඩා විශේෂ උත්තමයින්.. ඒනිසා තොපි අපිට සලකන්න,වදින්න පුදන්න දාන දෙන්න ඕන. :yes::yes::rofl:

    නැත්නම් තොපි අපායෙ යනව. අපි තමයි සියල්ල දත් සුවිනීත සුමිහරි උත්තමයන්. අපි උබලට වඩා විශේෂයි :dull::rofl: අපේ ලොක්කට රැස් වලල්ලක් තිබ්බ උඩින් යන්න පුලුවන්. ඒත් අපිට බෑ. :rofl: ඒ උනාට උබල අපිට වැදපල්ල. අපි කියන දේ තමයි පරම සත්‍යය. ඒ වට පිටින් යන උන් මිත්‍යාදුෂ්ඨිකයන්. :P:rofl:

    අනේ යකුනේ. ඔය හැම ආගමක්ම පට්ට පල් බොරුවක්. ආගම් 4000ක් විතර තියෙනව. උන් හැම එකාම කියන්නේ අපේ එක තමයි හරි කියල.

    හැම ආගමකින්ම කරන්නේ මිනිස්සු මෝඩය කරල උන් සැප, වරප්‍රසාද ගන්න එක. ඕකුන් අමුතුම එවුන්ද? උනත් අපි වගේම මිනිස්සු.

    මට නම් තේරෙන්නෑ ඇයි මේ පුංචි සරල දේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ කියල. අමු මීහරක්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    නිවනට එහා ගිය දෙයක් මේ මුළු විශ්වයේම නැද්ද ?
    කිසි කරදරයක් නැති ලෙඩ දුක් නැති මිනිස්සු සාමයෙන් ජීවත්වන ලෝකයක් ?
    ඇත්තටම නිවන විතරද අන්තිමට ඉතුරු වෙන්නෙ ?
    මේ ජීවිතේට අර්ථයක් ඇත්තෙම නැද්ද ?
    අපි හැමෝම මේ ලෝකෙට ආවෙ නිවන් දකින්ඩද... :(
     
    • Like
    Reactions: biskubiskulahila

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    නිවනට එහා ගිය දෙයක් මේ මුළු විශ්වයේම නැද්ද ?
    කිසි කරදරයක් නැති ලෙඩ දුක් නැති මිනිස්සු සාමයෙන් ජීවත්වන ලෝකයක් ?
    ඇත්තටම නිවන විතරද අන්තිමට ඉතුරු වෙන්නෙ ?
    මේ ජීවිතේට අර්ථයක් ඇත්තෙම නැද්ද ?
    අපි හැමෝම මේ ලෝකෙට ආවෙ නිවන් දකින්ඩද... :(

    :oo::oo::oo::oo::oo::oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    අමු ටොන් පච.

    මී හරක් තමයි ඕව විශ්වාස කරන්නේ.

    ඕව විශ්වාස කරන උන්ගෙන් ඈත් වෙලා හිටපන්. නැත්නම් තෝත් හරකෙක් වෙයි.

    ලංකාවේ ගොබ්බ උන් ඕව විශ්වාස කරන එක අහන්නත් දෙයක්ද? පොඩි එකෙක් බහතොරන්න පටන් ගත්ත කාලෙ ඉදන් මිත්‍යාවනේ පාසලෙන්, පංසලෙන් ඔලුවට දාන්නේ...

    ඌට ඉතින් නිදහසේ හිතල තීරනයක් ගන්න ශක්තිය ඒ කාලෙම බෙලහීන කරල දානව.

    ඒකයි උගත් යයි සම්මත සම-හරක් අලුතින් වාහනයක් ගත්තම මිරිසුයි දෙහියි එල්ලන්නේ.

    බලපන් ඉතින් කොච්චර ගොන්ද කියල.

    මටනම් පිළිකුල් ඔය වගේ මෝඩ සිංහලු. :dull::dull::dull:
    උයාට පියන් ජොබ් එකක් කරන්න උනෙත් පොඩිකාලෙ මෙහෙම උන නිසාද? :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බෞද්ධ දර්ශනයයි බෞද්ධ සාහිත්‍යයි කියන්නේ දෙකක්..ඕවා බෞද්ධ සාහිත්‍යට අදාළ දේවල්..ගොඩක් අයට වරදින්නේ ඔය දෙක පටලවගන්න ගිහින් තමයි:yes: