සිදුහත් කුමාරයා ඉපදුන වෙලාවේ නෙලුම් මල් 7ක් පිපුන කියන එක පිළිගන්න පුලුවන්ද?
සමහර චිත්ර වල සිදුහත් කුමාරයාගේ රැස් විහිදෙනවා දාල තියෙනවා, ඒක කොහොමත් වෙන්න බැහැ නේද?
මේවා සාකච්ජා කරනකොට ගෝත්රිකයන් වගේ කුණුහර්ප කියාගෙන කඩා පනින අයත් ඉන්නවා..
එහෙම නොවී මේ ගැන ඔබේ මතය පලකරන මෙන් ඉල්ලමි..