රෝසි ආච්චි;21532088 said:මචං මේකට උත්තර දීපන්කො, උබලගේ ආගමේ අත්පොත විදිහට ගන්නේ බයිබල් එකනේ? එතකොට බයිබල් එකේ තියෙන්නේ දේව වචනය? එහෙම නේද? උබලා පිලිපදින්නෙත් ඒක?
ඔය කියන බයිබල් එකේම තමා මරියා තුමිය කන්‍යාවක් බව, මුහුදේ ඇවිදපු එක, දෙයියෝ ලෝකේ මවපුවා එහෙම තියෙන්නෙත්. එහෙම නේද?
දැන් බෞද්ධයගේ අත්පොත තමා ත්‍රිපිටකය, නියම බෞද්දයා පිලිපදින්නේ ත්‍රිපිටකයෙ අන්තර්ගත බුදුන්ගේ දර්මය, දැන් මට පෙන්නපන්කෝ ත්‍රිපිටකයේ තියෙන අවිද්‍යාත්මක එක දෙයක්?![]()
බයිබලය කියන්නේ මචන් පොත් 60 ගානක එකතුවක්..ඒවා විවිද කතුවරුන් ලියල තියෙන්නේ..එක එක කාල වලදී...සෙට් එකක් එකතු වෙලා ලියපු එකක් නෙමෙයි....අත්පොතක් විදිහට ගන්නත් පුළුවන්...හැබැයි උපමා කතා සේරම එකට තමයි තියෙන්නේ..

ත්‍රිපිටකය කියන්නේ එහෙම එකක් නෙමෙයි..කට වහරෙන් ආපු දැනුම, හාමුදුරුගොල්ලෝ එකතු වෙලා, එකට කතා වෙලා සංගායනා තියල ධර්මයේ මූලික අංග ඇතුලත් කරලා ඒ දැනුම ඉස්සරහට ගෙනියන්න ලියපු පොතක්...
අනිත් කොටස් ටික වෙන පොත් වල ලියල තියෙනවා...
ජාතක කතා විද්‍යාත්මක ද? නැහැනේ? ඒවා මුල් කාලේ ත්‍රිපිටකේ තමයි තිබිල තියෙන්නේ..දිව්‍ය ලෝක, පෙරේත ලෝක, මේවා කොහෙද තියෙන්නේ?








