වෙපන් එකකට සයිලන්සර් එකක් හයිකලාම ඒ වෙපන් එකෙන් වෙඩිතියන්න පුලුවන් ප්රතිඵලයදායක දුර ටිකක් අඩුවෙනවා මචන්.ඒ බුලට් එකට බටේ දිගේ යන්න තියෙන දුර වැඩි නිසා.
තව තියෙනවා permanent silance හයිකරපුවත්.මම නම් දැකලා තියෙන්නෙ රුසියානු හමුදාවෙ විතරයි තාම...
කාල තුවක්කු වලටත් පරික්ෂණමට්ටමේ සයිලන්සර් පාවිච්චි කරනවා,ටික කාලෙකින් ඒවත් හදලා ගනී![]()
![]()
මේකට කියන්නෙ juggernaut suit කියලා.මේකෙ පොඩි අවාසියකට තියෙන්නෙ අමතර බඩු මොකුත් ගෙනියන්න බෑ.වෙපන් එකයි බුලට් ටිකයි විතරයි අන් යන්න පුලුවන්...
![]()
TFS machan
rep +++

(rep is given )

