සිනමාව ගිනිඅවි සහ බොරුව

UT123

Active member
  • Feb 2, 2014
    603
    75
    28
    වෙපන් එකකට සයිලන්සර් එකක් හයිකලාම ඒ වෙපන් එකෙන් වෙඩිතියන්න පුලුවන් ප්‍රතිඵලයදායක දුර ටිකක් අඩුවෙනවා මචන්.ඒ බුලට් එකට බටේ දිගේ යන්න තියෙන දුර වැඩි නිසා.
    තව තියෙනවා permanent silance හයිකරපුවත්.මම නම් දැකලා තියෙන්නෙ රුසියානු හමුදාවෙ විතරයි තාම...
    vss2.jpg
    කාල තුවක්කු වලටත් පරික්ෂණමට්ටමේ සයිලන්සර් පාවිච්චි කරනවා,ටික කාලෙකින් ඒවත් හදලා ගනී ;)

    VQ3oK38.jpg

    මේකට කියන්නෙ juggernaut suit කියලා.මේකෙ පොඩි අවාසියකට තියෙන්නෙ අමතර බඩු මොකුත් ගෙනියන්න බෑ.වෙපන් එකයි බුලට් ටිකයි විතරයි අන් යන්න පුලුවන්...
    2c7a2fe3818f418c8e09e1bb090a4e36.jpg

    TFS machan
    rep +++
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    වෙපන් එකකට සයිලන්සර් එකක් හයිකලාම ඒ වෙපන් එකෙන් වෙඩිතියන්න පුලුවන් ප්‍රතිඵලයදායක දුර ටිකක් අඩුවෙනවා මචන්.ඒ බුලට් එකට බටේ දිගේ යන්න තියෙන දුර වැඩි නිසා.
    තව තියෙනවා permanent silance හයිකරපුවත්.මම නම් දැකලා තියෙන්නෙ රුසියානු හමුදාවෙ විතරයි තාම...
    [/CENTER]
    මචන් wepon ඒකට පිටතින් සඊලන්සරයක් හඊ කරහම ඒ තුවකුවෙ තියන internal ballastics ඔක්කොම වෙනස් වෙනවා එතකොට අලුතෙන්ම තුවක්කුව zero කරන්න වෙනවා නෑත්නම් තුවක්කුවෙන් ටර්ගෙට් ගන්න බෑ. නිකන් ස්නඉපර් තුවක්කුවකුත් මීටරයක් විතර උසඊ ඔකට silancer එකකුත් ගෑහුවම මීටර එකහමාරක් විතර උසවේඊ නිකන් හිතපන්කො ඔකත් කරෙගහන් කෑලෙ මෑද යනකොට සොමිය.
    ඒ වගෙම දුර වෙඩි තෑබිමකදි( 7.62 ම්ම් තුවක්කුවකින්) සාමන්ය super sonic උන්ඩයක් වෙඩිතිබ්බත් මීටර600ක් විතර යද්දි උන්ඩෙ නිකන්ම sub sonic වෙනව එතකොට වෙඩි සද්දෙ (thump) ඈහුනත් උන්ඩෙ ලන්ගින් යනකොට එන සද්දෙ එහෙම නෑත්නම් crack එක ඈහෙන්නෙ නෑ ඊතින් මොකටද සාමන්ය combat snaiper කෙනෙක් silancer දාපු තුවක්කු අරන් නෑහෙන්නෙ ඔකඊ ස්නඉපර් තුවක්කු වලට ෆික්ස් silancer එන්නෙ නෑත්තෙ නමුත් special op වල කතාව වෙනස්.


    vss2.jpg


    මෙ තියෙන්නෙ russion VSS රඊෆල් එක මෙක short range ස්නඉපින් වලට යොදාගන්න එකක්.

    2c7a2fe3818f418c8e09e1bb090a4e36.jpg


    යකො මෙහෙම මගුලුත් තියනවද?හෑබඊ මෙහෙම එකක් ඈදගත්තාම ඉස්සරහ විතරනෙ පෙන්නෙ පෑත්තකින් අවොත් හුකා පරිජාලන් :P
     
    Last edited: