සින්ගර් එකට complain කරන්න,,,,,,,
මචන්ලා singer එකෙ ඒකෙ employeesලා ගැන පැමිනිලි කරන්න පුලුවන් තැනක් තියෙනවද
,,මේ ලගදි singer එකෙ එකෙක් අපෙ ගෙදරට ඇවිත් ගත්ත බඩුවක ඇරියස් එකක් තියෙ කියල,අපේ ගෙදරින් ඒක පස්සෙ දෙන්නම් කිව්වාම මූ කුනුහරුපෙන් බැනලා,,උන්ට එහෙම කතා කරන්න පුලුවන්ද බන් customersලට
,,මූට complain එකක් දාන්න එකේ තැනක් හරි no එකක් හරි තියෙනවද මචන්
උගෙ නම ගම විස්තර ඔක්කොම තියෙනවා 
මම වැඩට ගිහින් හිට්යෙ,,ගෙදර ගෑනු අය දෙන්නෙක් විතරයි හිට්යෙ 
,,ඌ පොඩි සද්දයක් දාල ගියානම් කමක් නෑ මට 
,,මූ සීමාව ඉක්මවල කුනුහරුපෙන් බැනපු එකයි මට අවුල 

Helpppppp,,,,,,,,,

Last edited:

සිංගර් එකේ එකා ගෙදරටම ආවද?