සින්ගර් එකට complain කරන්න,,,,,,,

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    සින්ගර් එකට complain කරන්න,,,,,,,

    මචන්ලා singer එකෙ ඒකෙ employeesලා ගැන පැමිනිලි කරන්න පුලුවන් තැනක් තියෙනවද :angry::angry:,,මේ ලගදි singer එකෙ එකෙක් අපෙ ගෙදරට ඇවිත් ගත්ත බඩුවක ඇරියස් එකක් තියෙ කියල,අපේ ගෙදරින් ඒක පස්සෙ දෙන්නම් කිව්වාම මූ කුනුහරුපෙන් බැනලා,,උන්ට එහෙම කතා කරන්න පුලුවන්ද බන් customersලට:growl::growl:,,මූට complain එකක් දාන්න එකේ තැනක් හරි no එකක් හරි තියෙනවද මචන්:confused::confused: උගෙ නම ගම විස්තර ඔක්කොම තියෙනවා :growl::growl: මම වැඩට ගිහින් හිට්යෙ,,ගෙදර ගෑනු අය දෙන්නෙක් විතරයි හිට්යෙ :growl::growl:,,ඌ පොඩි සද්දයක් දාල ගියානම් කමක් නෑ මට :no::no: ,,මූ සීමාව ඉක්මවල කුනුහරුපෙන් බැනපු එකයි මට අවුල :growl::growl:

    Helpppppp,,,,,,,,,
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Credit recovery firm 1kin wenna ati oya awe. Owa singer 1 ta complain karala wedak na. Wistara dannawa nam police complain 1k dapan marana tharjana kala kiyala wage. Singer 1ta salli gewala iwara wela saddle dapu 1ta arapan neethi margen. :)
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    පැටියා;18177210 said:

    නෑ මචන් ඌ මේ සින්ගර් එකෙම වැඩ කරන එකෙක්,,:growl::growl:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Issella gewala hitapan ..iita passe case eka adapan

    ඔව් බන් මම බදාදා ගිහින් ඔක්කොම සල්ලි දමල ගහනවා වෙ#ගෙ පුත්තුන්ගෙ මූනටම,,ඕකට කේස් එකක් අදින්නම ඕනෙ :growl::growl:
     
    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    පැටියා;18177210 said:
    Credit recovery firm 1kin wenna ati oya awe. Owa singer 1 ta complain karala wedak na. Wistara dannawa nam police complain 1k dapan marana tharjana kala kiyala wage. Singer 1ta salli gewala iwara wela saddle dapu 1ta arapan neethi margen. :)

    nama mokadda?
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    පැටියා;18177223 said:
    Kochcharak gewanna tiyanawada?

    4න් එකක් ගත්තා බන්,,15ක් ගෙවල තියෙන්නෙ,තව 10ඉ දෙන්න තියෙන්නෙ,,මාස 2ක් ඇරියස් උනා,,ගෙදරින් කියලා ඉතින් ඕක මහ ලොකු ගානක් නෙමයි නෙ,,පස්සෙ හිමිට ගෙවල දාන්නම් කියලා,,එහෙම කිව්වම අර වේ#ගෙ පුතා කුනුහරුපෙන් බැනල,,මට ඒකයි තරහා,,ඕකට ටොපියක් සෙට් කරන්නම ඕනෙ :growl::growl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    4න් එකක් ගත්තා බන්,,15ක් ගෙවල තියෙන්නෙ,තව 10ඉ දෙන්න තියෙන්නෙ,,මාස 2ක් ඇරියස් උනා,,ගෙදරින් කියලා ඉතින් ඕක මහ ලොකු ගානක් නෙමයි නෙ,,පස්සෙ හිමිට ගෙවල දාන්නම් කියලා,,එහෙම කිව්වම අර වේ#ගෙ පුතා කුනුහරුපෙන් බැනල,,මට ඒකයි තරහා,,ඕකට ටොපියක් සෙට් කරන්නම ඕනෙ :growl::growl:

    Owa watha case ban. Ubalage gewal langa 1k da oya awe? Salli gewala gema call karapan. Police complain 1k dapan.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    4න් එකක් ගත්තා බන්,,15ක් ගෙවල තියෙන්නෙ,තව 10ඉ දෙන්න තියෙන්නෙ,,මාස 2ක් ඇරියස් උනා,,ගෙදරින් කියලා ඉතින් ඕක මහ ලොකු ගානක් නෙමයි නෙ,,පස්සෙ හිමිට ගෙවල දාන්නම් කියලා,,එහෙම කිව්වම අර වේ#ගෙ පුතා කුනුහරුපෙන් බැනල,,මට ඒකයි තරහා,,ඕකට ටොපියක් සෙට් කරන්නම ඕනෙ :growl::growl:

    ඌටත් තරහ යන්නැති බං, මාස දෙකක් ගෙවන්නෙත් නැතුව ඉඳල මහා ගානකුත් නෙවෙයි නෙ කියද්දී :no: බට් කුණුහරුප කිව්වා නම් ඒක වැරදියි :yes: සිංගර් එකේ එකා ගෙදරටම ආවද?

    මමනං කියන්නේ ඌ හිටියොත් සිවිල් විදිහට ඌට පැහැදිලි කල්ල දීපන් කස්ටමර්ස්ලට කතා කරන විදිහක් තියෙනව කියලා. බොහෝවිට ඌ සමාව ඉල්ලාවි.

    :yes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    machan sallith ekka ganu denu kerenawanm machan hariyatama salli gewala berepan...eka thama hodama de...:yes::yes: ehema salli gewala berenna bari dewal ganna epa...eka wikunana kenatath hodai miladi ganna kenatath hodai..:yes::yes::yes:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    දෙකක් අනින්න එපැයි

    ගෙදර හිට්යෙ නෑ බන්,,වැඩට ගිහින් හිට්යෙ :no::no:

    ඌටත් තරහ යන්නැති බං, මාස දෙකක් ගෙවන්නෙත් නැතුව ඉඳල මහා ගානකුත් නෙවෙයි නෙ කියද්දී :no: බට් කුණුහරුප කිව්වා නම් ඒක වැරදියි :yes: සිංගර් එකේ එකා ගෙදරටම ආවද?

    මමනං කියන්නේ ඌ හිටියොත් සිවිල් විදිහට ඌට පැහැදිලි කල්ල දීපන් කස්ටමර්ස්ලට කතා කරන විදිහක් තියෙනව කියලා. බොහෝවිට ඌ සමාව ඉල්ලාවි.

    :yes:

    ඔයිට වඩා අරියස් බන් මම් දැනුවත්ම ඔය ශොප් වල ඕන තරම් මිනිස්සුන්ට වෙලා තියෙනවා,,ඌ කතා කරල තියෙන්නෙ මට ඌත් එක්ක සාම ගිවිසුම් ගහන මට්ටමෙන් නෙමෙයි බන්
    :growl::no:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    machan sallith ekka ganu denu kerenawanm machan hariyatama salli gewala berepan...eka thama hodama de...:yes::yes: ehema salli gewala berenna bari dewal ganna epa...eka wikunana kenatath hodai miladi ganna kenatath hodai..:yes::yes::yes:

    ගෙදර වැඩ එක්ක ඒක ගෙවන්න අතෙ ගානක් තිබ්බෙ නෑ බන්,,:no::no: මූ කුනුහරුපෙන් බැනපු එකයි අවුල මට :no::no::growl: මම් බදාදා ගිහින් සල්ලි ඔක්කොම දිලා ඕකට ගේම අදිනව :growl::growl:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    පැටියා;18177249 said:
    Owa watha case ban. Ubalage gewal langa 1k da oya awe? Salli gewala gema call karapan. Police complain 1k dapan.

    ගෙවල් ලග නෙමෙයි බන්,,මම් ඕකව දැකල තියෙනව අපේ පැත්තෙ,,ඔව් සල්ලි දිලා ඕකට ලෙඩෙ අදිනවා :no::no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගෙදර වැඩ එක්ක ඒක ගෙවන්න අතෙ ගානක් තිබ්බෙ නෑ බන්,,:no::no: මූ කුනුහරුපෙන් බැනපු එකයි අවුල මට :no::no::growl: මම් බදාදා ගිහින් සල්ලි ඔක්කොම දිලා ඕකට ගේම අදිනව :growl::growl:

    ණයක් තියනවනම් ඒක අයකරගන්න විදිමත් ක්‍රමයක් තියනවා......උඹ ණයයි කියල උන්ගේ වහලෙක් නෙවෙනෙ ඒක නිසා ඌට එහෙම කුණුහරපෙන් බනින්න අයිතියක් නෑ

    අපේ මිනිස්සු අනේ ඉතින් මමනේ නය කියල අකුලන් ඉන්න නිසා තමයි ඔය ගෙම්බෝ පිම්බෙන්නේ....පුළුවන් උපරිමයෙන් ඌට විරුද්ධව දෙයක් කරපන්
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ණයක් තියනවනම් ඒක අයකරගන්න විදිමත් ක්‍රමයක් තියනවා......උඹ ණයයි කියල උන්ගේ වහලෙක් නෙවෙනෙ ඒක නිසා ඌට එහෙම කුණුහරපෙන් බනින්න අයිතියක් නෑ

    අපේ මිනිස්සු අනේ ඉතින් මමනේ නය කියල අකුලන් ඉන්න නිසා තමයි ඔය ගෙම්බෝ පිම්බෙන්නේ....පුළුවන් උපරිමයෙන් ඌට විරුද්ධව දෙයක් කරපන්

    ඔව් බන්,,මු පොඩි සද්දයක් දාල ගියා නම් කමක් නෑ මට,,මු කුනුහරුපෙන් බැනල ගිහින් වල් බල්ල :growl::growl: