Tharaha wen nethe api atin unu waradataAdo mama katha nokara innawada ehema. Aru nam kisima saddayak na. Tharaha wela wage.

joba ganna kalin kochchara vithara experience thibunada bnLinkedin දෙයියෝ තමා
ඔව් බන් මමත් ෆස්ට් ටයිම් සින්ග එකකට ගියේ. ඉස්සර යුරෝප් ඔසී ඒව වල හිටියෙ. ඒව පට්ටනෙ බලන් යද්දි
------ Post added on Jul 27, 2022 at 12:00 PM
හොද පස්නයක්
------ Post added on Jul 27, 2022 at 12:00 PM
Ubath ekka thamai supirima malen aththeTharaha wen nethe api atin unu waradata![]()

Uba karapu weden tamai mat ekka mala penala aette.Ubath ekka thamai supirima malen aththe![]()
Ithin ubane enawa kiyala awe natteUba karapu weden tamai mat ekka mala penala aette.
Mama kiwwa mata thaniyama enna ba kiyala 
Dn uba mn ekka gihin da hawasata uu ekka bonna giye?Ithin ubane enawa kiyala awe natteMama kiwwa mata thaniyama enna ba kiyala
![]()
e uge wedding ekata kalinneDn uba mn ekka gihin da hawasata uu ekka bonna giye?

e uge wedding ekata kalinne
Wedding wekata enawa kiwwe ubath ekka. Uba polla thibbane. Uba thamai dan waradilaraya wela inne![]()
machn, Job eka set karagaththa hati hana podi wistarayak daanna puluwanda. LinkedIn wage apply karala da set une ?පිස්සුද හරකෝ.
අපි මේ දවස් වල WFH.
උදේ නැගිටලා mail එහෙම බලලා පොඩි නින්දක් දාල දැන් පැයක තුනකට කලින් වගේ ආයෙත් ඇහැරුනේ.
දැනුත් ඔෆිස් ලැප් එක side එකේ තියාගෙන මගේ ලැප් එකෙන් එලකිරියට ඇවිල්ලා ඉන්නෙ.
සින්ග්ගප්පුරුවේ තියෙන කොම්පැනි අමුතු ජාතියේ ඒවා නෙවෙයි යකෝ. එහෙම තියෙන්නෙ ලංකාව වගේ රටවල් වල.
මෙහෙ ගොඩක් තියෙන්නෙ international කොම්පැනි.
තියෙන වැඩ ප්‍රමාණය කොම්පැනි එකෙන් කොම්පැනි එකට වෙනස් වෙනවා.
උදාහරණයක් විදියට, මම ලඟදි යන්න ඉන්නෙ UK based කොම්පැනි group එකක සිංගප්පුරුවේ තියෙන කොම්පැනි එකකට. මේ group එකට අයිති ප්‍රසිද්ද සොට්ටේයා කොම්පැනි එකක් තියෙනවා ලංකාවෙත්. මම ලංකාවේදී කලින් වැඩ කරේ ඕකේ තමයි. මගේ role එකේ හැටියට report කරන්න තියෙන්නෙත් UK/USA ඉන්න දෙන්නෙක්ට. group එකේ හැම කොම්පැනි එකකම HR වැඩ ඔක්කොම handle කරන්නේ UK වල තියෙන main කොම්පැනි එකේ HR එකෙන්.
ගොඩක් කැම්පස් වල හැම batch එකකින්ම වගේ සැලකියයුතු ප්‍රමාණයක් මිනිස්සු මෙහෙ ජොබ් කරලා සෑහෙන්න decent විදියට ඉන්නවා.
මම දන්න ගොඩක් අය ඉන්නවා condo අරගෙන wife සහ ළමයිත් එක්ක ඉන්න. wife/ළමයින්ට dependent pass දෙනවා මෙහෙ ඇවිල්ලා ඉන්න.
ඊට අමතරව අම්මලා තාත්තලා එහෙමත් නිතර visit කරන්න ගෙන්නගන්නවා ගොඩක් අය. තමන්ගේ ළමයි මෙහෙ ඉන්නෙ කිව්වම on arrival visa කේස් වෙන්න තියෙන ඉඩ ගොඩක්ම අඩුයි. මේ chance තියෙන්නෙ මෙහෙ work කරන කෙනාගේ visa එක අනුව තමයි. EP තියනවා නම් අවුලක් ඇත්තෙම නැහැ.
ඕක ඉතිං අහන කෙනා අනුව තමයි උත්තරේ ලැබෙන්නේ. 2ඔසාම වගේ කඩේක වැඩ කරන එකෙක් මෙහෙ ආවොත් උපරිම ගොඩ දාගන්න පුළුවන් construction work permit වගේ එකක් තමයි. එහෙම එකෙක්ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවොත් ලැබෙන්නෙ වෙනස් උත්තරයක්. එහෙම එවුන් දන්නෙත් ඒ වගේ එවුන්ම තමයි. උඹ ගිය කැම්පස් එකේ batch එකේ එවුන් එහෙම මෙහෙ ඉන්නවනම් call එකක් දීලා විස්තර අහගනින්.
ම්ම්ම්... මේක නම් සෑහෙන්න වටිනව.පිස්සුද හරකෝ.

Set kara gaththe kohomdaයාලුවෙක් ඉන්නවා. ඌ කිව්වා වර්ක් ලෝඩ් එක වැඩියි කියල. මම වැඩකරන්නෙ ඔසි ෆර්ම් එකක (මෙහෙ ඉඳං) . වර්ක් ලෝඩ් එක වැඩි නෑ. ඔවර්ටයිම් වැඩකරන්න වෙන්නෙ බොහොම කලාතුකරකින්. වර්ක් ලයිෆ් බැලන්ස් එක හොඳයි
මට නම් තාම 8 years වගේ තියෙන්නෙ. මෙහේ ඉන්නකොට ලීඩ් හිටියෙ. දැන් එකේ නිකම්ම සොට්ටෙයා ඉම්ජිනියර්.joba ganna kalin kochchara vithara experience thibunada bn
මගේ එක්ස්පීරියන්ස් එකත් ඔහොම තමයි මචන්. ඔසී ඉන්ග්ලන්ඩ් ඒව නම් සුපිරි. මිනිස්සුත් හොදයි. යුරෝප් අනික් ඒව වලත් වක් ලයිෆ් බැලන්ස් එක හොදයි හැබැයි මිනිස්සුන්ගෙ කොලිටි එක ටිකක් විතර වෙනස් වෙනව. ඇමරිකන් කාරයො නම් පට්ට ඇම්ඩො. යුරෝප් උන් වගේ නෙමෙයි. රශිය යුක්‍රේන් උන් නම් ටිකක් හයිටෙක් ඩයල්. උන් එච්චර ෆ්‍රෙන්ඩ්ලි නෑ. එහෙම බලද්දි අපිට සෙට් වෙන්නෙම යුරෝප් ඔසී නැත්නම් නිවුසීලන්ඩ්.යාලුවෙක් ඉන්නවා. ඌ කිව්වා වර්ක් ලෝඩ් එක වැඩියි කියල. මම වැඩකරන්නෙ ඔසි ෆර්ම් එකක (මෙහෙ ඉඳං) . වර්ක් ලෝඩ් එක වැඩි නෑ. ඔවර්ටයිම් වැඩකරන්න වෙන්නෙ බොහොම කලාතුකරකින්. වර්ක් ලයිෆ් බැලන්ස් එක හොඳයි
මම දන්න එක්කෙනක් මාව රෙකමන්ඩ් කරලා මට ඔෆර් එකක් ආව.Set kara gaththe kohomda