සින්ඝලු පරිස්සමෙන්

firerix

Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    දැන් රාජපක්ෂ සෙට් එකට කෙල වෙලානේ ඉන්නේ ..දැන් ටැමිල් සෙට් එකක් දම්මලා යුදඅපරාද කැම්පේන් එකක් පටන් ගන්න සුදානමක් තියනවා මම ඉන්න රටේ ..මේක ලොකු සැලැස්මක පොඩි කොටසක් මෝඩ සින්ඝළුන්ව ඉමෝශනලි නම්මන්න හදන්නේ ..මහින්ද ලොක්ක යුද අපරාද වලට ගන්නවා කියුවගමන් ගොබ්බ සින්ඝලු ඔකොම අමතක වෙලා ආයේ මැරෙන්න හදනවා මහින්ද බේරගන්න ..
     
    • Like
    Reactions: Red Soda

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    විදුලි පුටුවෙ ඉන්ඳයිද?🤣 මට නම් කමක් නෑ..ඵක පවුලක් නිසා අපි දුක් වින්ඳා හොඳටම අැති.බෝම්බ කාල මැරෙන ඵක සැපයි මෙහෙම විඳවල මැරෙනවට වැඩිය කියල තමා රටේ මිනිස්සු දැන් කියන්නෙ.රටේ මිනිස්සුන්ට හොඳක් වෙන ඕන දේකට මම සපෝර්ට්..
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,962
    16,990
    113
    Colombo
    දැන් රාජපක්ෂ සෙට් එකට කෙල වෙලානේ ඉන්නේ ..දැන් ටැමිල් සෙට් එකක් දම්මලා යුදඅපරාද කැම්පේන් එකක් පටන් ගන්න සුදානමක් තියනවා මම ඉන්න රටේ ..මේක ලොකු සැලැස්මක පොඩි කොටසක් මෝඩ සින්ඝළුන්ව ඉමෝශනලි නම්මන්න හදන්නේ ..මහින්ද ලොක්ක යුද අපරාද වලට ගන්නවා කියුවගමන් ගොබ්බ සින්ඝලු ඔකොම අමතක වෙලා ආයේ මැරෙන්න හදනවා මහින්ද බේරගන්න ..
    උබ හිතනවද ආයෙ මේක වෙයි කියල?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Maina yanakan minissu balan inne, minissu maruna athi u hinda, mariyaw mahinda