දැන් රාජපක්ෂ සෙට් එකට කෙල වෙලානේ ඉන්නේ ..දැන් ටැමිල් සෙට් එකක් දම්මලා යුදඅපරාද කැම්පේන් එකක් පටන් ගන්න සුදානමක් තියනවා මම ඉන්න රටේ ..මේක ලොකු සැලැස්මක පොඩි කොටසක් මෝඩ සින්ඝළුන්ව ඉමෝශනලි නම්මන්න හදන්නේ ..මහින්ද ලොක්ක යුද අපරාද වලට ගන්නවා කියුවගමන් ගොබ්බ සින්ඝලු ඔකොම අමතක වෙලා ආයේ මැරෙන්න හදනවා මහින්ද බේරගන්න ..