මට සින්දුවක් හොයා ගන්න ඕනා. අලුත් එකක්ද කොහෙදෝ.. පද ටිකක් යන්තමට වගේ මතකයි.. හොයලා දෙන්නකෝ.... 

නෙතු යුග දල්වන්... යනවද පන්සල්...
.....
ආදරයෙන් මෑත් වෙලා
ආවා මට සුබ ආරන්චිය... විභාගේ මම පාස් වෙලා...

ඔය ටික තමා මතක. රේඩියෝ වල එහෙම යනවා මේ දවස්වල.

නෙතු යුග දල්වන්... යනවද පන්සල්...
.....
ආදරයෙන් මෑත් වෙලා
ආවා මට සුබ ආරන්චිය... විභාගේ මම පාස් වෙලා...

ඔය ටික තමා මතක. රේඩියෝ වල එහෙම යනවා මේ දවස්වල.