සින්දුව ක් හොයාගන්න

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අඩෝ පට්ටම සින්දුව ක් ඇහුවා කාලෙකින් 90 දශකයේ..
    රෝයි පීරිස් හෝ ජයන්ත දිසානායක හෝ විජය බණ්ඩාර වැලි තුඩුව වගේ වොයිස් එකක්.
    තේරුම ටිකක් නාමල් උඩුගම ගේ
    " නිසල වෙලා හද " song එකේ තේරුම ට සමානයි..





    කෙල්ල හදිසියේ මැරිලා. අලුත් කෙල්ලත් එක්ක ඒ වගේම ලව් එකෙන් ඉන්නවා කියල කියන්නේ 👍
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කෙල්ල හදිසියේ මැරිලා. අලුත් කෙල්ලත් එක්ක ඒ වගේම ලව් එකෙන් ඉන්නවා කියල කියන්නේ 👍
    ගෙදර ආවා තමයි ආවේ කොහොමද දන්නෑ
    බකිනි මලක් වගේ මූණ අමතක වෙන්නෑ
    ආයෙ නුවර කවදා යයිද කියල දන්නේ නෑ
    අඬන් නැතුව කඳුළු ආවේ කොහොමද දන්නෑ
     
    • Love
    Reactions: S_M_S

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෙල්ල හදිසියේ මැරිලා. අලුත් කෙල්ලත් එක්ක ඒ වගේම ලව් එකෙන් ඉන්නවා කියල කියන්නේ 👍
    දුක හිතෙන සින්දුවක්..මේකත් ලස්සනයි.


     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මළහිරු බැස යන විට නිල් අහසේ
    නුවර පන්සලේ හඩ අම්මේ
    තැටිය අරං පෝලිමට දුවනවා
    වදින්නේ මහ රෑටයි අම්මේ
    පාන්දරින් කුකුළා හඬනවා
    අපි තැටිය අරන් පෝලිමෙ යනවා

    ඔය තේරුම මේකෙත් තියෙනවා
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ගෙදර ආවා තමයි ආවේ කොහොමද දන්නෑ
    බකිනි මලක් වගේ මූණ අමතක වෙන්නෑ
    ආයෙ නුවර කවදා යයිද කියල දන්නේ නෑ
    අඬන් නැතුව කඳුළු ආවේ කොහොමද දන්නෑ
    අලමාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉඳගෙන
    මින්නේරියේ වැව් කණ්ඩියේ ආදරේ කරගෙන
    වැලිවේරියේ ලංගම රියේ උඹ ළඟින් ඉඳගෙන
    ඇයි කොමලියේ මා හැර ගියේ කාමරේ තනියම
     
    • Like
    Reactions: kinkon