අඩෝ පට්ටම සින්දුව ක් ඇහුවා කාලෙකින් 90 දශකයේ..
රෝයි පීරිස් හෝ ජයන්ත දිසානායක හෝ විජය බණ්ඩාර වැලි තුඩුව වගේ වොයිස් එකක්.
තේරුම ටිකක් නාමල් උඩුගම ගේ
" නිසල වෙලා හද " song එකේ තේරුම ට සමානයි..
කෙල්ල හදිසියේ මැරිලා. අලුත් කෙල්ලත් එක්ක ඒ වගේම ලව් එකෙන් ඉන්නවා කියල කියන්නේ

Last edited: