සින්දු හෙල්ප් එකක්...

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    දුරින් ඉදල ආදරේ කරන්නම්..... වගේ සීන් එකක් තියෙන සින්දුවක් හොයල දීපල්ලකෝ....
    බූට් එකක් කෑමට ඉතාම ආසන්නයි.... කෑවා කීවාත් හරි....
    මගෙයි වැරද්ද.... මම කෙල්ලව විස්වාස කරපු නිසා ලොකුවට පස්සෙන් පන්න පන්න ආදරේ පෙන්නන්න... කෝල් කරන්න ගියේ නෑ....
    මේ ලගකදි කෙල්ල මට බොරුවක් කරලා මාට්ටු උනා... පොඩි බොරුවක්... මම ඒකට රංඩු කලා ටිකක් පමනට වඩා....
    දැන් කෙල්ල කියනවා එක එක දේවල්.......
     
    • Sad
    Reactions: Dishta Didin

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිඳ ඔබ දෙස බලන්නම්







    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරු දම් විනා...
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    දුක හාදු දෙන රැයේ....
    පෙම් කවක් ලියූ නුඹ හිස් අහසේ...
    සැනසුම් සුසුමන් පාවීලා..

    අහ අහ අඬපන් ටිකක් දවස්... :love: :D :D
     
    • Like
    Reactions: Stimulus mind

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    සමාජෙ දියුණුයි දැන්. බූට් කන්න කලින්ම සිංදු රෙඩි කරල තියාගෙන. තුන්දාහ වෙන්න ඉස්සෙල්ලා බෝතල් දෙකතුනකුත් ගෙනල්ල තියාගනිං :lol:


    විහිලුවක් කලේ, පිස්සු කෙලින්නෙ නැතුව ඕක රැකගන්න බලපිය. කරපු බොරුවෙ සහ කරපු රණ්ඩු වල scale එක අපි දන්නෙ නෑ. පුළුවන් විදියකට ගොඩදාගන්න බලපන්. Cheating කේස් එකක් නෙමෙයි නම්
     
    Last edited:

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93

    I saw you dancing in a crowded room
    You look so happy when I'm not with you
    But then you saw me, caught you by surprise
    A single teardrop falling from your eye
    I don't know why I run away
    I'll make you cry when I run away
    Take me back 'cause I wanna stay
    Save your tears for another
    Save your tears for another day
    Save your tears for another day
    Met you once under a Pisces moon
    I kept my distance 'cause I know that you
    Don't like when I'm with nobody else
    I couldn't help it, I put you through hell
    I don't know why I run away
    Oh, boy, I'll make you cry when I run away
    Boy, take me back 'cause I wanna stay
    Save your tears for another
    I realize that it's much too late
    And you deserve someone better
    Save your tears for another day
    Save your tears for another day
    I don't know why I run away
    I'll make you cry when I run away
    Save your tears for another day
    Ooh, girl
    I said save your tears for another day
    Save your tears for another day
    Save your tears for another day
    Save your tears for another day
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    සමාජෙ දියුණුයි දැන්. බූට් කන්න කලින්ම සිංදු රෙඩි කරල තියාගෙන. තුන්දාහ වෙන්න ඉස්සෙල්ලා බෝතල් දෙකතුනකුත් ගෙනල්ල තියාගනිං :lol:


    විහිලුවක් කලේ, පිස්සු කෙලින්නෙ නැතුව ඕක රැකගන්න බලපිය. කරපු බොරුවෙ සහ කරපු රණ්ඩු වල scale එක අපි දන්නෙ නෑ. පුළුවන් විදියකට ගොඩදාගන්න බලපන්. Cheating කේස් එකක් නෙමෙයි නම්
    නෝප් බ්‍රෝ... චීටින් නෑ... කෙල්ල එහෙම එකක් නෙමෙයි.... මාත් එහෙම කරලා නෑ......
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,046
    113
    දෙහිවල
    මෙන්න මේක අහපන්

    නාමල් ආයේ පිපුනාවේ
    නෑ මං ආයේ විමසන්නේ
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකියයි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතිං දෙහද වෙන්වූ නිසා /
    නාමල් ආයේ පිපුනාවේ
    නෑ මං ආයේ විමසන්නේ...


    සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිඳ ඔබ දෙස බලන්නම්







    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරු දම් විනා...
    මිස් අහන්නේ මේවද?
    ------ Post added on Jun 8, 2022 at 2:59 PM
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    1654746134451.png
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මෙන්න මේක අහපන්

    නාමල් ආයේ පිපුනාවේ
    නෑ මං ආයේ විමසන්නේ
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකියයි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතිං දෙහද වෙන්වූ නිසා /
    නාමල් ආයේ පිපුනාවේ
    නෑ මං ආයේ විමසන්නේ...



    මිස් අහන්නේ මේවද?
    ------ Post added on Jun 8, 2022 at 2:59 PM
    ඔය ඕනෙ එකක් අහනව මෙයා....
    අලුත් ඒව, මල් සිංදුනං අහන්නෙ නැති තරං.
    මල් සිංදු අහන්නෙ නාමල් උඩුගමලගෙ යුගයෙ වගේ කියපුව තමයි.