ඔක පිස්සෙක් බන්..කිසිම විද්‍යාත්මක පදනමක් නැතුව කියොනව..මම නම් දන්නව ඔක ඔව කියවන්නෙ ඇයි කියල...ඔක උග්‍ර unp කාරය...උන්ට ජාතියක් ජම්මයක් ආගමක් නැනෙ..ඒකයි ඔය වගේ බලු කතා කිසිම හිරිගිතයක් නැතුව උදේ පාන්දර කියවන්නෙ...

උද්ධමනය වැඩි වෙද්දි අවශ්‍යතා වැඩි වීම විද්‍යාත්මක වෙන්ඩ ඇති නේ ?

විහිලුවට ඈ කියන්නෙ ඇත්තට තරහ වෙන්ඩ එපා

