සින්හලයින් ඇත්තටම වදවෙන්නෙ ඇයි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:yes::yes::yes: ඔක පිස්සෙක් බන්..කිසිම විද්යාත්මක පදනමක් නැතුව කියොනව..මම නම් දන්නව ඔක ඔව කියවන්නෙ ඇයි කියල...ඔක උග්‍ර unp කාරය...උන්ට ජාතියක් ජම්මයක් ආගමක් නැනෙ..ඒකයි ඔය වගේ බලු කතා කිසිම හිරිගිතයක් නැතුව උදේ පාන්දර කියවන්නෙ...

:D :D
උද්ධමනය වැඩි වෙද්දි අවශ්‍යතා වැඩි වීම විද්‍යාත්මක වෙන්ඩ ඇති නේ ? :baffled:

විහිලුවට ඈ කියන්නෙ ඇත්තට තරහ වෙන්ඩ එපා :no: