සින්හලයින් ඇත්තටම වදවෙන්නෙ ඇයි
ස්වභාවදර්මයේ තියනවවනෙ උචිතෝන්නතිය කියල මූලධර්මයක් .ඒ අනුව අපි නූතන ලෝකෙට ගැලපෙන්නෙ නැතුව ඇති

ඒකයි අපේ ජාතිය වදවෙන්නෙ .අපිට වර්තමානයට අනුව හැඩගැහෙන්න බැරි නිසා අනිත් ජාති ඉතුරුවෙලා අපි මේ රටින් වදවෙයි .ඉතින් ඒක ස්වභාවධර්මයට අනුව සිදුවන දෙයක් අපිට වලක්වන්න බෑ 