සින්හලයො ඔක්කොම වර

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සින්හලයො ඔක්කොම වර

    මචන්ල Google සින්හල ට්‍රාන්ස්ලේට් තියනව කියල හැමෝම දන්නවනේ :love::love:.
    ඒකෙ සමහර ඒව වැරදියට පෙන්නන්නෙ :nerd::nerd:.අපිත් පුලුවන් වෙලාවට වැරදි හදල සින්හල ලොකෙට ගෙනියන්න පොඩ්ඩක් හරි මහන්සි වෙමු :yes::yes:.
    නිකන් ඉන්න වෙලාවට එක වචනයක් ඇඩ් කරත් ඇති:D:D

    බම්ප් කරන්න ඔක්කොටම පේන්න
    :angry::angry:
     
    • Like
    Reactions: Vidane

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔවු ඒක හොඳයි.
    හැබැයි ගොන් ආතල් නං ගන්න එපා කුනුහරපයි විකාරයි දාලා.