සින්හලු අනිවා කියවන්න

WMSLD

Member
Nov 12, 2018
144
14
0
සින්හලු අනිවා කියවන්න

ළමයි 3ක් වත් හදන්න වේයි වගේ.:shocked::shocked::shocked:

3ක් හදල මම ද කන්න දෙන්නෙ අහපන් පුලුවන්නම්. :D:D:D



picture.php



picture.php



picture.php



Campika ranawaka ge pothe thibune





 

Opinion

Member
May 20, 2018
2,904
185
0
ehemanam mulinma meke migration thread daana eka thahanam karanna one. dawasakata meke migration thread keeyak kiyala watenawada ? jathiya wardanaya karanna one nam mulinma lanka polawe paya gahala inna one
 
Last edited:

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113

    මේ වෙලාවේ දේශපාලන හුත්තවල් නෙමේ. ඕවා කලා කියලා රජයෙ ඉන්නවත් විපක්ශේ ඉන්න උන්ටවත් කෙලවීමක් වෙන්නෙ නෑ...උන් මොකේ හිටියත් උන් දිනුම්, ඔච්චර ඕනිනම් බෞද්ධ කොඩියයි සි0හ කොඩියයි එල්ලපල්ලා...
     
    • Like
    Reactions: stasia

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    බුදුදහමේ චිරස්ථිතිය පතා ධර්මයේ චිරස්ථිතිය පතා කාලීන තත්ව මත භික්ෂූන් වහන්සේලා මීට මැදිහත්විය යුතුමය ..


    ඒ කෙසේද?
    1) පලමුවෙන් මේ අවධානම පිලිබද ගිහියන්ව ඔබවහන්සේලා විසින් දැනුවත් කල යුතුය . මින් වැරදි ආකල්ප වෙනස්කරගත හැක . වසර 30/40 වී කසාද බැදිමේ ආකල්පය ද තුරන් කල යුතුය .:rolleyes:

    2) උපත් ආධාර සමිති එක් ග්රාමසේවා කොට්ඨාසයකට එකක් බැගින් ඉදිකල යුතුය .මරනාදාර සමිතියක ක්රියාවලියම මීට අනුගත කරගත හැක . ලමුන් 4 දෙනෙකු බිහි කිරීම සදහා පමනක් අනුග්රහය ලබාදීමට මේ සමිති වලට හැක . සමිතියේ මුල් පුටු ගිහියන්ට ලබා දිය හැක.ග්රාම සේවක වැනි රජයේ නිලදාරින් මීට එක්කර ගැනීමේ අපහසුවක් පවති. ප්රජාතන්ත්රවාදී රජයකට එක් ජාතියකට පමණක් විශේෂයෙන් සැලකිය නොහැක .එසේ සලකන්නට ගියොත් අනෙක් ජාතින්ද කුපිත වනු ඇත . ග්රාම සේවකද රජයේ නිලධාරියෙකි . ගැබිණි මව්වරුන්ගේ සිට පාසල් අද්යපනය හමාර කල දරුවා දක්වා මූල්ය අනුග්රහයක් ලැබෙන පරිදි මේ සමිති පන්සල් කේන්ද්ර කරගෙන පැවැත්විය හැක .මේ සමිති විසින්ම ගමේ ස්වාමින්වහන්සේලා සමග උපත් බලාපොරොත්තුවෙන් සිටින යුවලවල් වලට අධ්යාත්මික මාතෘ සායන පැවැත්විය යුතුය .
    අධ්යාත්මික මාතෘ සායන යනු මොනවාද ? පින්වත් බලවත් දරු උපතක් සදහා සුදුසු ගන්ධබ්බයෙකු කැදවීමට විවාහවී දරුවන් බලාපොරොත්තුවෙන් සිටින යුවලවල්වලට සිදු කෙරෙන බෝධිපුජාමය පින්කමකි. මේ හරහා එවන් ගන්ධබ්බයෙකුට ආරාධනා කල හැක .( මෙවන් අධ්යාත්මික මාතෘ සායනයක් වසර 10කට පමන පෙර එක්තරා හිමිනමක් ආරම්භ කරන ලදී. )
    පින්මද පුතුන් සියයක් ලැබුවත් නිසරූ..
    ගුණ නැණ බෙලෙන් යුතු පුතුමන් ඉතා ගරු..
    එක පුන් සදින් දුරුවෙයි ලොව ගන අදුරු..
    නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු

    ඔබවහන්සේලා මනාපනම් පමනක් ජෝතිෂයද මීට එක් කරගත හැක .බලවත් කේන්දරයක් පවතින වේලාවක දරුවාව ලබාගැනීමට අදාල සමිතිවලට ක්රියා කල හැක . ඇතැම් ජොතිෂ සිද්ධාන්ත මත සෑබෑ කේන්දරය යනු ගන්ධබ්බයා කුසට ඇතුල් වූ මොහොතය . බලවත් ගන්ධබ්බයෙක් කුසට ඇතුල්වන්නේ කොහොමත් බලවත් වේලාවකය . ඇල්බට් අයින්ස්ටයින් පවා ජොතිෂය පිලිගෙන ඇති බව බොහෝ අය නොදන්නා කරුණකි .මෙහි ප්‍රතිපලයක්ලෙස අනාගත පරපුර බෙදී වෙන්වෙන,තනියෙන් බුදුවෙන්න හදන ආත්මාර්තකාමී කුහක සිහලු පිරිසක් නොවේවි..:rolleyes:

    3) ලමයි 4 දෙනෙකු සාදන බවට පොරොන්දු පිට එක් ග්‍රාම කොට්ඨාසය එක් පන්සලක රැකියා සහ ව්යාපාර සහය ලබා දෙන Manpower ආයතනයක් ඇති කල යුතුය .මෙය පන්සලේ හාමුදුරුවන්ගේ අධීක්ෂණය යටතේ ගිහියන් මූලිකවී කල යුතුය .බලවත් දායකයන් හරහා මෙය ඉටුකරගත හැක .ලමයි 4ක් සාදා අවසන් වන තුරු සේවා ස්තාන වල සේවය ස්තිර නොකරන අතර ව්යාපාරික ස්තානයේ හිමිකාරිත්වයද ලබා නොදේ ..:rolleyes:කිසිදු සේවා සහතිකයක්ද ලමයි 4ක් හැදීමට පෙර සේවය හැර ගියොත් ලබා නොදේ .අවශ්ය වෘත්තික පුහුණුව සදහා මගපෙන්වීම සහ සහය ආයතනය දරනු ලැබේ.සාමාජික ගාස්තුවක්ද අයකරනු ලැබේ .වැටුපෙන් කොටසක්ද ආයතනය ලබාගනි.වැටුප් ඉහල විය යුතුය . :rolleyes:රෑකියා ක්ශේත්‍රය තේරීමේදී මනාපයත්,ජාන හැකියාව නිගමනයට මව්පියන් සහ මුත්තනු මිත්තනියන්ගේ රැකියාවත් ,කේන්දර පරික්ෂාවකුත් කල යුතුය

    මෙන්න මෙහෙම හිතුවොත් තව හොද හොද අයිඩියා ඒවි..හම්බයන්ට අබසරණ තමයි ඉතින් පන්සල්වල හාමුදුරුවරු කම්මැලි නොවී මේවා කලොත්.:):):)
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ වෙලාවේ දේශපාලන හුත්තවල් නෙමේ. ඕවා කලා කියලා රජයෙ ඉන්නවත් විපක්ශේ ඉන්න උන්ටවත් කෙලවීමක් වෙන්නෙ නෑ...උන් මොකේ හිටියත් උන් දිනුම්, ඔච්චර ඕනිනම් බෞද්ධ කොඩියයි සි0හ කොඩියයි එල්ලපල්ලා...

    I Agree
     
    • Like
    Reactions: CorD SaC

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113



    ලමයි ඉන්නවා නම් මේකත් බලපල්ලා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ළමයි 3ක් වත් හදන්න වේයි වගේ.:shocked::shocked::shocked:

    3ක් හදල මම ද කන්න දෙන්නෙ අහපන් පුලුවන්නම්. :D:D:D



    picture.php



    Campika ranawaka ge pothe thibune


    danne nethi nisa ahanne champika ranawakata lamai innawada?????
    picture.php



    picture.php
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ වෙලාවේ දේශපාලන හුත්තවල් නෙමේ. ඕවා කලා කියලා රජයෙ ඉන්නවත් විපක්ශේ ඉන්න උන්ටවත් කෙලවීමක් වෙන්නෙ නෑ...උන් මොකේ හිටියත් උන් දිනුම්, ඔච්චර ඕනිනම් බෞද්ධ කොඩියයි සි0හ කොඩියයි එල්ලපල්ලා...

    :sorry::yes::love:
     

    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    සින්හලුත් මාරම හුකන්නල තමයි ඇඟිල්ල දික්කරල වරදක් පෙන්නුවහම ඇඟිලිවල වෑරදි හොයනවා :eek: