සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔය attack එක උනොත් මොනාද අපිට impact එක ,
    oil supply case වෙයි ද ?
    මැරෙන්න වෙන්නේ පම්කයෝ.හදපල්ලා දැම්මා අලයක් වත්.
     
    • Wow
    Reactions: saja

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    🔴 BREAKING NEWS
    ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රාහාර හා මිසයිල ප්‍රහාර එල්ල කෙරේ.

    අරාබියේ සියලු යානා අහසේ පියාසර කිරිම නවතියි. ඉරානය විසින් සියයකට වැඩි ඩ්‍රෝන ප්‍රහාර හා ඉට සමගාමීව මිසයිල ප්‍රහාර මේවනවිට ඊශ්‍රායලය දෙසට එල්ල කරමින් පවතින බව වාර්තා වේ.

    3RD WORLD WAR 🧐?
    🔴 NEWS ALREAT

    ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරක යානා 400 - 500 අතර නොසිතු ප්‍රහාරයක් එල්ල කර ඇතිබව ඇමරිකාව පවසයි.





    mona 3rd world war da oii okkoma israel down karala ayotollage payya left
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    අල් හම්දුල් අල්ලා අල් හම්දුල් අල්ලා - වී විල් ස්මෑශ් යුර් බෝයිස් (අයතුල්ලා)
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,626
    125,151
    113
    දෙහිවල
    @Walter White නැගිටපන් මෙන්න ඊශ්‍රයල් වලට ගහලා කුඩු වෙන්න. :ROFLMAO: :ROFLMAO:
    නැගිටලා බලද්දී, ගහලා තියෙන්නේ අහස්කුරු වගයක්.
    බලන්න එපැයි පච පොන්නයාගේ දායක සබාවේ කමෙන්ට්ස්. තෙත්වෙලා දුවන්නේ. :lol: :lol:
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඉරාන් උන් අවුස්සගත්තා කියන්නෙ ලේසි වෙන්නෙ නෑ.. චීනෙ රුසියාව ඉරානය එකතුවෙලා ඇටෑක් කලොත් කෙලවෙනවා
    Scared Horror GIF by SpongeBob SquarePants
     
    • Haha
    Reactions: Crazy4u and Smartm

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    රනිල් මහත්තයා උද්ධමනෙ ඉවර කරන් ආවා විතරයි මුන් ගහගන්න ගත්තා. දැන් තෙල් එහෙම ගනන් ගියොත් රනිල් මහත්තයට බනිනවා එහෙම නෙවෙයි.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    නෙතන්යාහු පිස්සා යන්නේ ඉරානේ ෆ්ලැට් කරලා,පුටින් තරම්වත් ඌ මානුෂීය නැහැ..අපරාදේ ලස්සන රට..ඉරනෙට තනියම යුද්ද කරන්න බැහැ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නෙතන්යාහු පිස්සා යන්නේ ඉරානේ ෆ්ලැට් කරලා,පුටින් තරම්වත් ඌ මානුෂීය නැහැ..අපරාදේ ලස්සන රට..ඉරනෙට තනියම යුද්ද කරන්න බැහැ

    උෟ ඒ තරම් වැඩ්ඩෙක්නම් අැයි වෙන රටක තිබ්බ ඵම්බසියකට ගැහුවේ..ඉරානේ උන් සිරියාවට ඵනකන් ඉන්නවා මරන්න..අැයි ඒ?අනික උන්ට තාම අර ගාසා තීරුව අල්ලගන්න බැරුව ඉරානෙට ගහයි පම්කක්..ඔහොම හිතන්න තිබ්බා අඩු ගානේ ඒකවත් ඉවරයක් කරානම්..😅
     
    • Like
    Reactions: Bitter Truth

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    නෙතන්යාහු පිස්සා යන්නේ ඉරානේ ෆ්ලැට් කරලා,පුටින් තරම්වත් ඌ මානුෂීය නැහැ..අපරාදේ ලස්සන රට..ඉරනෙට තනියම යුද්ද කරන්න බැහැ

    Ranil Palestine walata support nisa SL forces yawai Tehran walata support ekata...Apei Kafir fly karai.Navy deploy karai Meditaranin sea ..ohh yeh😯
     
    • Wow
    • Haha
    Reactions: Djice and saja

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඉරාන් උන් අවුස්සගත්තා කියන්නෙ ලේසි වෙන්නෙ නෑ.. චීනෙ රුසියාව ඉරානය එකතුවෙලා ඇටෑක් කලොත් කෙලවෙනවා
    oya mona pucaacwat naa hama ekaama USA walata goo bayay
     

    saman88

    Junior member
  • Sep 10, 2023
    34
    22
    8
    අඩෝ දකුණු කොරියාවට අවුලක් උනෙ නැත්තන් එච්චරයි .දෙය්යනේ කියලා ලබන මාසේ යන්න ඉන්නේ