ඔතන තියෙන්නේ මිසයිල් vs මිසයිල් වෝ එකක්. Decoy එවන්නේ ඊශ්‍රායල ගාව තියෙන air defense missile සංචිත අඩු කරන්න.
ගැටුම දුරදිග ගියොත් දිනුම තීරණය වෙන්නේ වැඩිපුර මිසයිල තියෙන්නේ කාගාවද කියන එක මත.
Missile interceptor එකක් පට්ට ගණන්.ඩිෆෙන්ස් බජට් එක මත තමයි හදන්න පුලුවන් ගාන හෝ මිලට ගන්න පුලුවන් ගාන තීරණය වෙන්නේ.
ඉරානකාරයෝ කාලයක ඉදන් මිසයිල ඩ්‍රෝන් ගොඩ ගහගෙන ඉන්නේ .
ඊශ්‍රායල්කාරයෝ ප්‍රතිප්‍රහාර දුන්නොත් ,නානලා ඔය ගැහුවා වගේ දෙගුණයක් මිසයිල එවනවා ,ඒක ෂුවර්.
ගාසා වෝ එක වගේ තමයි ඊටපස්සේ.AD systems වලට මැනේජ් කරගන්න පුලුවන් සීමාව පැන්නම වුන දේ දකින්න ඇතිනේ ඒ යුද්දේදි.ලාභ රොකට් සියගණන් එක පාර ගහන්නේ උන්.රොකට් එකක් ඩොලර් 300ක් නම් ,iron dome interceptor එකක අඩුම මිල ඩොලර් 20,000 නම් .