සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

Djice

Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    Iran
    🇮🇷
    vs Israel
    🇮🇱

    Total Population:
    Iran
    🇮🇷
    : 87.6M
    Israel
    🇮🇱
    : 9.04M
    Available Manpower:
    Iran
    🇮🇷
    : 49.05M
    Israel
    🇮🇱
    : 3.80M
    Fit-for-Service:
    Iran
    🇮🇷
    : 41.17M
    Israel
    🇮🇱
    : 3.16M
    Military Personnel:
    Active Personnel:
    Iran
    🇮🇷
    : 610K
    Israel
    🇮🇱
    : 170K
    Reserve Personnel:
    Iran
    🇮🇷
    : 350K
    Israel
    🇮🇱
    : 465K
    Paramilitary Forces:
    Iran
    🇮🇷
    : 220K
    Israel
    🇮🇱
    : 35K
    Financials:
    Defense Budget:
    Iran
    🇮🇷
    : $9.95B
    Israel
    🇮🇱
    : $24.4B
    External Debt:
    Iran
    🇮🇷
    : $8B
    Israel
    🇮🇱
    : $135B
    Foreign Reserve:
    Iran
    🇮🇷
    : $127.15B
    Israel
    🇮🇱
    : $212.93B
    Airpower:
    Total Aircraft:
    Iran
    🇮🇷
    : 551
    Israel
    🇮🇱
    : 612
    Fighter Aircraft:
    Iran
    🇮🇷
    : 186
    Israel
    🇮🇱
    : 241
    Attack Helicopter
    Iran
    🇮🇷
    : 13
    Israel
    🇮🇱
    : 48
    Land Power:
    Tank Strength:
    Iran
    🇮🇷
    : 1,996
    Israel
    🇮🇱
    : 1,370
    Armored Vehicles:
    Iran
    🇮🇷
    : 65,765
    Israel
    🇮🇱
    : 43,407
    Self-Propelled Artillery:
    Iran
    🇮🇷
    : 580
    Israel
    🇮🇱
    : 650
    Naval Power:
    Fleet Strength:
    Iran
    🇮🇷
    : 101
    Israel
    🇮🇱
    : 67
    Submarines:
    Iran
    🇮🇷
    : 19
    Israel
    🇮🇱
    : 5
    Logistics:
    Airports:
    Iran
    🇮🇷
    : 319
    Israel
    🇮🇱
    : 42
    Merchant Marine:
    Iran
    🇮🇷
    : 942
    Israel
    🇮🇱
    : 45
    Natural Resources:
    Oil Production:
    Iran
    🇮🇷
    : 3.45M bbl
    Israel
    🇮🇱
    : 0 bbl
    owwa wadak na hutto. alliances wadak thiyanawa. kari thambi tika ochchara ka gahala karapu labbak na.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,683
    8,928
    113
    kandy


    lol drone 1000k gahala yko. 100da wattala tiyenne. Anna hamatanama 💥 😂😂

    🔴 ඊශ්‍රායලය පුරා දැඩි පිපිරිම් වාර්තා වේ. ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාර 1000 ක ප්‍රමාණයක් එල්ල කර ඇතිබව වාර්තා වේ.
    ------ Post added on Apr 14, 2024 at 4:22 AM

    machan could you please share the source
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,255
    12,289
    113
    Ohio, USA
    මොනවද මේ BBC නිවුස් සයිට් එකේ ලින්ක් කියලා එකේ තියෙන්නේ?

    ලංකාවෙ හමුදාවේ අය LTTE උන් එක්ක කරපු මානුෂීය මෙහෙයුමේ යුධ අපරාධ කලා කියලාද?

    එහෙමත් නැත්නම් මුස්ලිම් මිනිස්සු නරකයි කියලාද කියලා තියෙන්නේ?
     
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    දැන් ඉවරද ඉතින්? විනාස උනාද?
    දැනට ඉවරයි, ගහපු එකාට ගැහුවා. ආයේ අතක් තිබ්බොත් දිගටම ගහනවා කියලා කියන්නේ. US නම් කියන්නේ පැත්තකට වෙලා ඉන්න කියලයි. ඊයෙත් US, Jordan, Uk හොද සපෝට් එකක් දීල තියෙන්නේ නැත්නම් ඔයිට වඩා කන්න වෙනවා

    machan could you please share the source
    It's everywhere just google
    ------ Post added on Apr 14, 2024 at 6:52 PM
     
    • Haha
    Reactions: CLAYFACE

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,255
    12,289
    113
    Ohio, USA
    දැනට ඉවරයි, ගහපු එකාට ගැහුවා. ආයේ අතක් තිබ්බොත් දිගටම ගහනවා කියලා කියන්නේ. US නම් කියන්නේ පැත්තකට වෙලා ඉන්න කියලයි. ඊයෙත් US, Jordan, Uk හොද සපෝට් එකක් දීල තියෙන්නේ නැත්නම් ඔයිට වඩා කන්න වෙනවා


    It's everywhere just google
    ------ Post added on Apr 14, 2024 at 6:52 PM
    Syria wala American Base eken Hara wena thanak Eye Thibune Naha Israel walata ena Drones Intersept karanna.. Anthimata Jordan Thamai Idiripath une Eyalage Airspace eka Israel ekata Thamanwa beraganna Itlnterseption ekata witharak Air Space eka use kara ganna kiyala... ehema baluwath Israel eka beragena thiyenneth Muslim Ratak wisinmai. ( Ehema karanna Heythuwa ai kiyala mama meeta godaak kaalekata kalin daala athi EK ekema thread ekak).
     
    • Like
    Reactions: tilvin-silva

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ISIS හදපු අැමරිකන්, ඊශ්‍රායල් ගස් බල්ලොන්ට කෙලවෙලාම පල..ඕකුන් තමා ලංකාවත් බංකොලොත් කරේ..
     
    • Haha
    Reactions: mr.h0ydr0

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    ඔතන තියෙන්නේ මිසයිල් vs මිසයිල් වෝ එකක්. Decoy එවන්නේ ඊශ්‍රායල ගාව තියෙන air defense missile සංචිත අඩු කරන්න.

    ගැටුම දුරදිග ගියොත් දිනුම තීරණය වෙන්නේ වැඩිපුර මිසයිල තියෙන්නේ කාගාවද කියන එක මත.

    Missile interceptor එකක් පට්ට ගණන්.ඩිෆෙන්ස් බජට් එක මත තමයි හදන්න පුලුවන් ගාන හෝ මිලට ගන්න පුලුවන් ගාන තීරණය වෙන්නේ.

    ඉරානකාරයෝ කාලයක ඉදන් මිසයිල ඩ්‍රෝන් ගොඩ ගහගෙන ඉන්නේ .

    ඊශ්‍රායල්කාරයෝ ප්‍රතිප්‍රහාර දුන්නොත් ,නානලා ඔය ගැහුවා වගේ දෙගුණයක් මිසයිල එවනවා ,ඒක ෂුවර්.

    ගාසා වෝ එක වගේ තමයි ඊටපස්සේ.AD systems වලට මැනේජ් කරගන්න පුලුවන් සීමාව පැන්නම වුන දේ දකින්න ඇතිනේ ඒ යුද්දේදි.ලාභ රොකට් සියගණන් එක පාර ගහන්නේ උන්.රොකට් එකක් ඩොලර් 300ක් නම් ,iron dome interceptor එකක අඩුම මිල ඩොලර් 20,000 නම් .
    One iron dome interception is around 40,000 usd
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    මොනවද මේ BBC නිවුස් සයිට් එකේ ලින්ක් කියලා එකේ තියෙන්නේ?

    ලංකාවෙ හමුදාවේ අය LTTE උන් එක්ක කරපු මානුෂීය මෙහෙයුමේ යුධ අපරාධ කලා කියලාද?

    එහෙමත් නැත්නම් මුස්ලිම් මිනිස්සු නරකයි කියලාද කියලා තියෙන්නේ?
    https://www.theguardian.com/world/2...ana-tortured-killed-alleged-blasphemy-sialkot
     
    • Like
    Reactions: kinkon

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,255
    12,289
    113
    Ohio, USA
    mung support karanne Israel walatada :eek:

    ජෝදානයයි ඊශ්‍රායලය අතර දැන් ඉන්න ජෝර්දන රජතුමාගේ තාත්තගෙ කාලයේ දාපු ඇගිරිමන්ට් එකක් නිසා දෙගොල්ලෝ සහයෝගයෙන් ඉන්නේ... ජෝර්දනයේ පාලනය තමයි වෙස්ට් බැංක් එක තියෙන්නේ... ජෝර්දානයට යම්කිසි තෙට් එකක් ආවොත් ඊශ්‍රායලය බැඳිලා ඉන්නවා වෙනුවෙන් සහයෝගය දෙන්නට..
    එක වතාවක් ඊශ්‍රායලය මේ ඇග්රිමන්ට් එකට පටහැනිව ක්‍රියා කරලා පස්සේ සමාව ඉල්ලුවා.. අන්තිමට වන්දි වශයෙන් හමාස් නායකයෙක් වෙච්ච අහ්මද යාසීන් කියන නායකයාව ඊශ්‍රායල සිරභාරයෙන් නිදහස් කරන්න උනා..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊශ්‍රායල් උන්ගේ කපටිකමට ඉරාන උන් අහු උනා මම හිතන්නෙ. ඉරාන උන්ගේ යුද ශක්තිය ගැන දැන් ඇමරිකාව ඊශ්‍රායල් ෆ්‍රන්ස් උන් දැන් දැනිමක් තියෙනවා.

    ඉරානේ ඩ්‍රොන් වල කියන තරම් ලොකු දෙයක් කරන්න බෑ වගේ කියලත් පෙනුනා.

    හැබැයි මෙකට ඊශ්‍රායල් උන් එකට එක කරොත් දෙපැත්තෙම අහින්සක මිනිස්සු මෑරෙයි