මෙ සදහා අවශය වෙන්නෙ opera ඉන්ස්ටොල් කරන්න පුලුවන් ෆොන් එකක් විතරයි
opera බ්රව්සර් එකෙත් opera mini කියන බ්රව්සර් එක තමයි ඉන්ස්ටොල් කරගන්න ඔන
එකට ලෙසියෙන්ම m.opera.com කියන සයිට් එකට ෆොන් එකෙන්ම ලොග් වෙලා ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්..
01. Home Screen එකෙ ඉදලම පටන්ගමු
02. Main Menu එක
03. එතනින් Internet කියන මෙනුව තොරගමු
04. ඊට පස්සෙ opera එක open කරගන්න
05. දෑන් Address Bar එකෙ config: කියලා ටයිප් කරලා Go බොත්තම ඔබන්න
06. දෑන් මෙනු එකෙ පහලටම ගියාම තියෙනවා Use bitmap fonts for complex scripts කියල setting එකක්, එකට Yes තොරලා Save කරගන්න

Last edited: