සින්හල කථා පෙට්ටිය

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
seth7 said:
සිංහලෙන් කථා කරන්න මෙතනට සෙට් වෙමු !

සිංහලෙන්ම විතරයි................:)

වෑඩෙ නෑගලා යනවා වගෙ මම දෑන් මගෙ රස්සාවට යන්න ඔනෙ

හෙට එන්නම් මෙකට සම්බන්ද වෙන්න

යතුරු ලියනය ටිකක් අමාරුයි

එත් වෑඩෙ හොදයි
 
seth7

Member
Dec 5, 2007
158
1
0
ලංකාවෙ
Araliyaa said:
මලීයො කව් රුවත් මගෙ එක්ක කථ නනෙ....මම යන්නද? මතත් පුලුවන් දෙවල් කියල දෙන්න.

අනෙ යන්න එපා..... මෙ ඔය අරලිය නෙද ... එක්කො ඔනෙ නැ කියන්න නැත්නම් ඉස්සෙල්ල වගෙ නාගන්න වෙන්නෙ මට
 
maleemsg

Member
Sinhala Kolla said:
මේ Thread එක පටන් ගන්නකොටම ලොකු අවුලක් කරල තියෙනවා!!
සිංහල කියන එක ටයිප් කරලා තියෙන්නෙ වැරදියට!!
ඉතින් සෙත්7 අයියා!! අපි ඒක හදමුද??

ඒක දැන් හදන්න බැ නේද ඔහොම තිබිද්දෙන්:)
 
cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    freednbeing said:
    නියමයිනේ අරා... අර ඉංග්රීසි චැට් හුයවල් වලට අම්බානක රිප්ලයි තියෙද්දි මේක පිටු 10-15කින් නතර වෙන්න හොඳ නෑ... තව කට්ටිය ඉන්නවනම් කියන්න...

    සම්පත් එයි... බෝමන් තුත්තකට කලින් හිටියා....

    දැන් ඔය ඔක්කොම වචන වලට සින්හල එව දාන්න ගියාම ටිකක් අප්සෙටෙ වගේ නේද..

    දැන් බලන්න..'avatar ' කියල සිංහලෙන් කිව්ව්ම 'අවතාරය' කියල තමයි කියන්න වෙන්නෙ..

    අන්න ඒ වගෙ එවට මොකද කරන්නෙ..
     
    freednbeing said:
    නියමයිනේ අරා... අර ඉංග්රීසි චැට් හුයවල් වලට අම්බානක රිප්ලයි තියෙද්දි මේක පිටු 10-15කින් නතර වෙන්න හොඳ නෑ... තව කට්ටිය ඉන්නවනම් කියන්න...

    සම්පත් එයි... බෝමන් තුත්තකට කලින් හිටියා....

    ම්...මෙක මතත් අල්ල්ලා ගියා....ආසයි මෙ වෙදෙ හරි ෂොක්....අපි මෙකෙන් යමක් කරමු....
     
    cha_sl said:
    දැන් ඔය ඔක්කොම වචන වලට සින්හල එව දාන්න ගියාම ටිකක් අප්සෙටෙ වගේ නේද..

    දැන් බලන්න..'avatar ' කියල සිංහලෙන් කිව්ව්ම 'අවතාරය' කියල තමයි කියන්න වෙන්නෙ..

    අන්න ඒ වගෙ එවට මොකද කරන්නෙ..

    කරන්න දෙයක් නෑ. ඒව ඉංග්රීසියෙන්ම ආපු වචන නේ. ඇවටර් හරි ඇවා එක කියල හරි ටයිප් කරමු. මොකද දරුණුවටම හිතුවොත් කාර් එකට ලියන්න වෙන්නේ 'මෝටර් රථය' කියලා...:lol::lol::lol:
     
    seth7 said:
    අනෙ යන්න එපා..... මෙ ඔය අරලිය නෙද ... එක්කො ඔනෙ නැ කියන්න නැත්නම් ඉස්සෙල්ල වගෙ නාගන්න වෙන්නෙ මට

    ඈයි මොකද උනෙ ඉස්සෙල්ලා? එහෙම දුක් වෙන්නෙපා....මම අරලියා තමයි....
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    freednbeing said:
    ටයන්න තිනේනේ g අකුරේ....

    ඒකනෙ!! මට නම් අවුලක් නෑ යතුරු පුවරුවෙ සිංහල අකුරු මුද්*රණය කරලා තියෙන නිසා!!
     
    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    Sinhala Kolla said:
    මේ Thread එක පටන් ගන්නකොටම ලොකු අවුලක් කරල තියෙනවා!!
    සිංහල කියන එක ටයිප් කරලා තියෙන්නෙ වැරදියට!!
    ඉතින් සෙත්7 අයියා!! අපි ඒක හදමුද??

    මම එක හැදුව බන් "maleemsg" පින්සිද්ද වෙන්න තම හරි ගිහින් නැද්ද
     
    Araliyaa said:
    දන් එක ඉවරය් නෙ...දන් ගාන වෙනස් උනා...එත් එක ලකී කියලා මම අහලා තීයනවා...
    ඔයාගෙ අකුරු සයිස් එක 3 හෝ 4 දැම්මා නම් නියමයි මේලියා... සමාවෙන්න.... අරලියා... :lol::lol:
     
    maleemsg

    Member
    freednbeing said:
    පව්.... ඔය කිව්වට පස් සෙ එයි.... සිංහලෙන් ටයිප් නොකලට සිංහලෙන් හිතන අයනේ.... බොරු කියන්නේ මොකටද මට නම් දැන් හුයවල්වල සිංග්ලිෂ් කියවන්නත් ටිකක් කම්මැලි වගේ...

    :lol: :lol: අම්මපා ඇත්ත ටයිප් කරන කම්මැලි කම නැත්නම් මේ විදිය කියවන එක හරි ලේසියි
     
    freednbeing said:
    ඔයාගෙ අකුරු සයිස් එක 3 හෝ 4 දැම්මා නම් නියමයි මේලියා... සමාවෙන්න.... අරලියා... :lol::lol:

    අහ්...මම එහෙම කරලා බලන්නම්....සයිස් මදි නෙද? මත අකුර ගහන්න බනෙ.....:(