seth7 said:සිංහලෙන් කථා කරන්න මෙතනට සෙට් වෙමු !
සිංහලෙන්ම විතරයි................![]()
වෑඩෙ නෑගලා යනවා වගෙ මම දෑන් මගෙ රස්සාවට යන්න ඔනෙ
හෙට එන්නම් මෙකට සම්බන්ද වෙන්න
යතුරු ලියනය ටිකක් අමාරුයි
එත් වෑඩෙ හොදයි
seth7 said:සිංහලෙන් කථා කරන්න මෙතනට සෙට් වෙමු !
සිංහලෙන්ම විතරයි................![]()
Araliyaa said:මලීයො කව් රුවත් මගෙ එක්ක කථ නනෙ....මම යන්නද? මතත් පුලුවන් දෙවල් කියල දෙන්න.
Sinhala Kolla said:මේ Thread එක පටන් ගන්නකොටම ලොකු අවුලක් කරල තියෙනවා!!
සිංහල කියන එක ටයිප් කරලා තියෙන්නෙ වැරදියට!!
ඉතින් සෙත්7 අයියා!! අපි ඒක හදමුද??
cha_sl said:හතෙ ඒවම හතරක් තියන පොස්ට් එක..
වාසනාවන්ත පොස්ට් එකක් ලු..
freednbeing said:නියමයිනේ අරා... අර ඉංග්රීසි චැට් හුයවල් වලට අම්බානක රිප්ලයි තියෙද්දි මේක පිටු 10-15කින් නතර වෙන්න හොඳ නෑ... තව කට්ටිය ඉන්නවනම් කියන්න...
සම්පත් එයි... බෝමන් තුත්තකට කලින් හිටියා....
freednbeing said:නියමයිනේ අරා... අර ඉංග්රීසි චැට් හුයවල් වලට අම්බානක රිප්ලයි තියෙද්දි මේක පිටු 10-15කින් නතර වෙන්න හොඳ නෑ... තව කට්ටිය ඉන්නවනම් කියන්න...
සම්පත් එයි... බෝමන් තුත්තකට කලින් හිටියා....
freednbeing said:ටයන්න තිනේනේ g අකුරේ....
cha_sl said:දැන් ඔය ඔක්කොම වචන වලට සින්හල එව දාන්න ගියාම ටිකක් අප්සෙටෙ වගේ නේද..
දැන් බලන්න..'avatar ' කියල සිංහලෙන් කිව්ව්ම 'අවතාරය' කියල තමයි කියන්න වෙන්නෙ..
අන්න ඒ වගෙ එවට මොකද කරන්නෙ..

seth7 said:අනෙ යන්න එපා..... මෙ ඔය අරලිය නෙද ... එක්කො ඔනෙ නැ කියන්න නැත්නම් ඉස්සෙල්ල වගෙ නාගන්න වෙන්නෙ මට
freednbeing said:ටයන්න තිනේනේ g අකුරේ....
Sinhala Kolla said:මේ Thread එක පටන් ගන්නකොටම ලොකු අවුලක් කරල තියෙනවා!!
සිංහල කියන එක ටයිප් කරලා තියෙන්නෙ වැරදියට!!
ඉතින් සෙත්7 අයියා!! අපි ඒක හදමුද??
ඔයාගෙ අකුරු සයිස් එක 3 හෝ 4 දැම්මා නම් නියමයි මේලියා... සමාවෙන්න.... අරලියා...Araliyaa said:දන් එක ඉවරය් නෙ...දන් ගාන වෙනස් උනා...එත් එක ලකී කියලා මම අහලා තීයනවා...

freednbeing said:පව්.... ඔය කිව්වට පස් සෙ එයි.... සිංහලෙන් ටයිප් නොකලට සිංහලෙන් හිතන අයනේ.... බොරු කියන්නේ මොකටද මට නම් දැන් හුයවල්වල සිංග්ලිෂ් කියවන්නත් ටිකක් කම්මැලි වගේ...
අම්මපා ඇත්ත ටයිප් කරන කම්මැලි කම නැත්නම් මේ විදිය කියවන එක හරි ලේසියිfreednbeing said:ඔයාගෙ අකුරු සයිස් එක 3 හෝ 4 දැම්මා නම් නියමයි මේලියා... සමාවෙන්න.... අරලියා...![]()