සින්හල ප්‍රශ්න පත්‍රයක් තියෙ

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    සින්හල ප්‍රශ්න පත්‍රයක් තියෙ

    මචන් ලා....

    සින්හල ප්‍රශ්න පත්‍රයක් තියෙනවා පිටු 10ක්. එක ටයිප්සෙට් නොකර ඒ ටික වර්ඩ් ඩොකියුමෙන්ට් එකකට හරවන්නෙ කොහොමද?

    සමහර ප්‍රශ්න වෙනස් කරන්න ඔනේ..

    කොහොමද මෙක කරගන්නෙ... ලොකු උදව්වක්
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහලා පිසි එකට කොපි කරන්න

    වර්ඩ් > ඉන්සර්ට් ඉමේජ්
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහලා පිසි එකට කොපි කරන්න

    වර්ඩ් > ඉන්සර්ට් ඉමේජ්

    ita passe edit karanna kohomadha?
     
    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    මචං online ඔින තරම් site තියෙනවා convert කරන්න... ඊට අමතරව Nitro Software එකත් පටිට... හැබැයි මචං සිංහල තමා අවුල.... මම දන්න විධියට සිංහල edit කරන්න පුලුවන් විධියට convert කරනන් අමාරැයි...
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    මචං online ඔින තරම් site තියෙනවා convert කරන්න... ඊට අමතරව Nitro Software එකත් පටිට... හැබැයි මචං සිංහල තමා අවුල.... මම දන්න විධියට සිංහල edit කරන්න පුලුවන් විධියට convert කරනන් අමාරැයි...

    thanks machan.

    mama 3month ago mea wage deyak Kala. www.newocr.com eken pdf eka conver karagena tawa lankawe web site ekakata dala Unicode walata convert kalaa. mata ea site eka mathaka nehe eki awula...