සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.
හරි දැන් උඹ පොර :lol::lol::lol:
අඩෝ මේ පොර ටෝක් ගෙදරදි දාන්න යන්න එපා. තාත්තා උඹව බලුකූඩුවට දාලා තියාවි ආයෙත් :lol::lol:
මොන ගොං කබ්බෙක්ද මන්දා මූ
 

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ටිකට් වෙලෙන්දා;9830799 said:
    හරි දැන් උඹ පොර :lol::lol::lol:
    අඩෝ මේ පොර ටෝක් ගෙදරදි දාන්න යන්න එපා. තාත්තා උඹව බලුකූඩුවට දාලා තියාවි ආයෙත් :lol::lol:
    මොන ගොං කබ්බෙක්ද මන්දා මූ

    :shocked::lol: කාට ද මේ?
     
    හොඳයි... අපි බලමු...

    නැවත ඉපදීම නිලවශයෙන් ඔප්පු කරලද නැද්ද කියලනම් මම දන්නේ නැහැ, නමුත් ඔප්පුවෙච්ච අවස්ථා තියෙනවා ඕනෙතරම්..


    discovery channel එකෙන් මම පොඩි කාලෙම දැක්ක වැඩසටහනක්, එකේදී පිටරට අයම කීප දෙනෙක් තමන්ගේ පෙර ආත්ම ගැන කතා කරනවා,'

    පස්සේ ඒ කියපු තැන් වලට discovery එකෙන් ගියාම ඒ සියලු තොරතුරු සත්‍ය බව ඔප්පු කරගන්නවා..
    ලංකාවේ ගනු ළමයෙකුත් හිටිය.. පිටරට අයත් හිටිය... පිටරට අය බොහෝවිට අන්ආගමිකයි...

    ඒ මදිනම්, මෝහන ක්‍රමයේදීත් අනන්තවත් හමුවෙනවා තමන්ගේ පෙර භවය කියවෙන අවස්ථා..



    so, ඔබ කියපු "නැවත ඉපදීම ඔප්පු කරලා නැහැ" කියන තර්කය මම පැහැදිලිව බිඳ දමනවා...


    මෝහන ක්‍රමයේදී ඕනෙතරම් කියවිලා තියෙනවා,

    "මට මේ දේ සිද්ද වුනේ අහවල් කර්මය නිසා" කියල..
    "මගේ ඇස අන්ධ වුනේ මම අසවල් පව කරපු නිසා.."
    "මගේ අඟේ පැත්තක් පන නැත්තේ මම ගිය භවයේදී අසවලාට මෙහෙම කරපු නිසයි"
    ආදී වශයෙන් කියවුණු අවස්ථා එමටයි ...

    මේ වගේ දේවල් ලංකාවේ අති දක්ෂ මනෝවෛද්‍ය හරිස්චන්ද මැතිතුමා කියල තියනවා ඕනෙතරම්...



    so, ඔබ කියපු "පව් පින් අනුව කර්ම සකස් වෙන බව ඔප්පු කරලා නැහැ" කියන තර්කය මම බිඳ දමනවා...

    හරිස්චන්ද්‍ර මනෝ වෛද්‍යවරයා sure නැත්නම් Sigmund Freud ගැන හොයල බලන්න
    Sigmund Freud තමයි ලෝකේ හිටපු හොඳම මනෝවෛද්‍ය වරයා, එයාගේ මතයන් හොයල බලන්න...




    නිවන ඔප්පු කරන්න නම් , නිවන් දැකපු කෙනෙක් අයෙත් ඉපදෙන්න වෙනවා..

    නමුත් නිවනට යන පාරේ යනකෙනෙක්ට නිවනේ තියෙන ඇත්ත කම සාදාරන ලෙස ඔප්පුකරගන්න පුළුවන් මේ විදියට..

    අත්හැරීමේ අවසන් ඵලය නිවන නම්,

    නිවන කරා යන ගමන (අත්හරිමින් යන ගමන) තුල පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා නොවෙයිද..
    ඔබ ඔබේ දේපල වලට ඇලී ඉන්නවනම් ඔබට වදයක්, හිසරදයක්, මැරෙන මොහොතේ දරාගන්න බැරි දුකක්...
    ඔබ ඔබේ දේපල හිතින් අත්හැරලා ඉන්නවනම් සැනසීමක්, මැරෙන මොහොතෙත් සැනසීමක්... නැවත ඒවා ලබාගන්න ආසාවක් නැහැ...
    අන්න, අත හැරීමේ එක ඵලයක්...
    මේ විදියට සියල්ල අත හරිමින් යනවනම් ඔබම කල්පනා කරලා බලන්න සියල්ල අත්හල පසු සැනසිල්ල උපරිමයක් කරා එන්නම ඕන නේද..

    step by step ඒක වෙන්නම ඕනේ..

    එහෙනම්, අවසානයේදී නිවන (නැවත නොඉපදීම) එන්න පුළුවන් කියල අතිශය සාදාරන නිගමනයකට එන්න පුළුවන්...
    මොකද, ඔක්කොම අත්හැරියට පසුව ආයේ ඉපදෙන්න ආසාවක් නැහැනේ, අසාවක් නැත්නම් ඉපදිලා තේරුමක් නැහැනේ. තේරුමක් නැත්නම්, මොකටද ඉපදෙන්නේ...

    දැන් ඔබ කියයි "හරි හරි, අසාවක් නැති උපරිමයටම අව කියමු, අපිට ආයේ ඉපදීමක් ඕනෙත් නැහැ කියමු, එත් අපේ නැවත ඉපදීම තීරණය කරන්නේ අපි නෙවෙයිනේ, නිවන කියන එක ඇත්ත කියල මට තාම sure නැහැ එක හරියටම ඔප්පු කරලා නැති නිසා. එනිසා අපි අයෙත් පාරක් ඉපදුනොත්? "

    හරි කමක්නැහැ,
    නිවන කියන එක බොරුවක්මයි කියල හිතමු, නිවන බොරුවක් නිසා කොච්චර අත හැරියත් ආයේ ඉපදුනා කියමු,එත් බොහොම සැහැල්ලුවෙ ජීවත් වෙන්න ඇහැකිනේ. අයි ඉතින් ඔක්කොම අත්හැරලානේ ඉන්නේ...

    ඒ නිසා බැරිවෙලාවත් නිවන බොරුවක් වුනත්, නිවන කියන සංකල්පේ මත ඉඳගෙන අපි අත හැරීම පුරුදු කරපු නිසා අපේ ජීවිතේ උපරිම සැහැල්ලුවට පත් වෙනවා.

    ඒ නිසා නිවන බොරුවක් වෙලා නිවන් දකින්නේ නැතුව නැවත ඉපදුනත් ඒ ජීවිතෙත් සැහැල්ලුයි, සැහැල්ලුව උපරිමයි... (අත් හැරීම පුරුදු කරලා තිබුණු නිසා)
    ඒ නිසා නිවන බොරුවක් වුනත් ප්‍රජෝජනය උපරිමයි...

    (note for Buddhists: නිවන බොරුවක් නෙවෙයි කියල මම දන්නවා, එත් මෙවැනි මද්‍යස්තයින්ට පැහැදිලි කරනකොට මෙහෙමෙ සාදාරන දේවල් කියන්න වෙනවා තාවකාලිකව)

    ඒ නිසා නිවන බොරුවක් වුනත් ප්‍රජෝජනය උපරිමයි...

    නිවන ඇත්ත වුනත් අපේ උපරිම සහල්ලුවටත් එහා ගිහින් කායික වේදනා වලින් තොර නැවත නොඉපදීමකට පත් වෙනවා.

    ඒනිසා නිවන ඇත්ත වුනත් ප්‍රජෝජනය උපරිමයි...

    එනිසා නිවන ඔප්පු කරත් එකයි නැතත් එකයි..
    මොකද නිවන ඇත්ත වුනත් බොරු වුනත් නිවන කරා යන ගමන ඉතාමත්ම ප්රෝජනවත් නිසා.

    සහ, මෙවැනි දේවල් ආගම් වල කියල නැති නිසා විවිද ආගම් ගොඩට බෞද්ධ දර්ශනය දමන්න එපා කියල බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා..


    එනිසා ඔබගේ
    "නිවන ඔප්පු කරලත් නැහැනේ" කියන තර්කය පදනම් විරහිත තර්කයක් වශයෙන් මම නිෂ්ප්‍රභ කළා..

    note : එත් මම නිවන විස්වාස කරනවා....


    මගෙන් පිළිතුරු පැහැදිලිව ලැබුනානම්, මේ ත්‍රෙඩ් එක bump නොකර ඉන්න පුලුවන්නම් අගය කරනවා...

    මොකද ඕනෙම කෙනෙක් thread එකට ඇවිත් ඔබ නගපු තර්ක ටික විතරක් කියවල බෞද්ද දර්ශනය වැරදියට තේරුම් අරන් යන්න පුළුවන් නිසා...

    මීට වඩා කියන්න දෙයක් මට නැහැ..


    හැමදෙනාටම තෙරුවන්සරණයි...
    :)









     
    • Like
    Reactions: chamal89

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මතු පරපුර නිවන් දැකීම කියන්න බොරු හේතුවක්...බුදු හැමදුරුවොම කිව්වේ අනිත් අය නිවන් යවන්න තමන්ට බැහැ කියල. අනිත් එක ඔබ එය සත්‍ය යයි පිළිගන්නවානම් මතු පරපුරේ ඕනෑම කෙනෙකුටත් එය අවශ්‍ය නම් සොයා ගන්න පුළුවන් වෙන්න ඕනෑ...ඉදිරියේදී එය නැති වී යන්නේ නැනේ.

    මෙහි දී වෙලා තියෙන්නේ..බුදුන් දේශනා කල "දර්ශනය" මතු පරපුරට කියා පිළිපදින්නේ නැතුව රැක ගන්න ගිහින් එය උඩු යටිකුරු කර සම්පුර්ණයෙන් ප්‍රති විරුද්ද එකක් හද ගෙන තිබීමයි.

    බුදු දර්ශනය , බුද්දාගම බවට පත්වී ඉන්පසු එය බෞද්ධ සංස්කෘතියකට හැරිලා ඒ තුලින් බෞද්ධ රටක් හා බෞද්ධ රාජ්‍යයක් ඇති වෙලා. දැන් එක අනෙකුත් සෑම රජයක් වගේම ලෝකය මුල් කොටගෙන ක්‍රියාත්මක වන දෙයක්, නිවන් දැකීම එම රජයට අවශ්‍ය ජන බලය තියා ගන්නා අවියක් පමණි. එකට දැන් අනිත් ආගම් විරුද්ධ වාදී බලවේග වෙලා, ඉතින් ඔවුන්ගේ ආක්‍රමණ මැඩ පැවැත්වීමට හමුදාවක් අවශ්‍ය වෙලා. සමහරුන් කුණුහරප සමග
    මෙය බෞද්ධ රජයයි කියා අනිත් අයව එලවන්න පටන් අරන්, සමහරු සටන් පාට විකුණලා චන්ද අරගෙන හොඳට ජොලි කරනවා.

    බුදුන් කියපු දෙය පිළිපදින්නේ නැතුව රැක ගන්න ගිහින් අනිත් යටත් කලින් එය විනාශ කරලා තියෙන්නේ බෞද්ධයන්ම නොවේද?
    :)

    මම කිව්ව දේ හරියට තේරුම් අරන් නෑ වගේ , බුදුදම නොදැන සිටීමෙන් නිර්වාණය ගැන ඉදිරියේදී මිනිසුන්ට දැනගැනීමට නොහැකි වීම ගැනයි මම කීවේ. එහෙනම් ඒ දහම රැක ගත යුතුයි. ඒක නැත්තටම නැතිවුනු කාලයක තමයි බුදුවරයෙක් බිහිවන්නේ.(නැතිවීම යනු නොදැන සිටීමයි.)
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    *Who refreshes others will be refreshed.
    -Proverbs 11:25 man buddahagamata mukuth kiyan na.honda darshanayak.man dakina lokuma wenasa thama katholikayek widihata ape agam deke ape agame padanama premaya.api dannava hamadema anithyay kiyala.ath jeewithe asalwasiyanta prema karanna, kenekta jeewithe udaw karanna.nirogeewa inna.dunnu mole , nana nuwana pawchi karanna kiyala apita kiyala tiyenne.manussayekge sithum pathum, hangeem therun ganna athin api godak pohosath manasin.paw karayo na sadakalika kohewath.
    methanadi kiyannama one godak gam wala aya ehema dan na bible agama, muladarmawadeenge agam wage dewal walay ape agamey wenasa.catholic kiyanne hari agama.etanin bedila giya ayata thama oyala mooladarmawadiyo.eyala thamange wasiyata agama harogaththa aya.anna eyala thama salli deela agamata ganne.katholika agama kiyanne ape agamata.pihita labena nisa ape minissu agama adahanne.a wagema ape wishwase oppu wela tiyenava ona tharam.
    athi shokthiya kiyana de jathaka katha wala ena lakshanayak kiyala kiyala dunne mage sinhala sir o/l.sir bauddayek.ath liwwe buduhamuduruwo nemene.aka nisa ethanin budu hamuduruwo gana kiyanna ba.ath man me thread 1tath mage thread 1tath katha kare lankawe godak minissu gana bauddha.athishokthiya witaray api godak welawata dakinne.kriyawata nanwan na.ay me apita thama mul thana lebanna one kiyanne.kamak na ganna.mul thana epa.asadaranakan epa.budu hamuduruwo kiyala aththe eta wada wenas deyak wenna athi.samahara hamuduruwarunge hasireema dakkama hithaganna ba dahamakda kiyala me denne.
    uthuru dakunu udde iwara una eka lokuma deyak.minissu keeyak marunada??ath a uddedi mata lankawe godak bauddha minissu epa una.katha kare rata gana.anthima satane dawase channel 1ka kattiya sathuta prakasha karaddi.rata muda gaththa eka honday.me rata kagewath neme sinhala bauddayange kiwwa.ithin oyalata boru kiyanna bane.aka mage hithin makun na.
    hamuduruwoth eda awi athata gaththalu rata rakaganna.honday ath awi gaththo awiyenma nasenava.oyala eda demala mausayekge jeewithayak wenuwenuth duk unanan aththatama honda hadawathak tiyenava.manussa jeewitha winasa nowee me udde iwara wenna api deiyanta kiwwe.a mini daka daka koy taran kuriru minissunge unath kiribath kanna rathinghgha paththu karanna matanan hithun na.eda prabhakaran karapu de neda apith karanne??ape mini daka daka kara wage.ithin ay a thathweta watenne apith??prabakaranla wage.hari eta passewath aduma gane anith minissunwa piligaththada tv show arenna
    demallu muslima la rata allaganna yanava kiyanan epa.kata kiyona eka paththakin tiyala ratata wadak karanna.a minissu igena gena diyunu wenava.anthimata oyalata nama witaray ithuru wenne.athishokthiya idiri paramparawata nodee bahapath nihathamanee minissu wenna.man methanadi premaya gana sadahan karata hitannepa me romatic preme gana kiyala.jeewithe thamnge watinakamata thamnta thamnge demawpiyanta prema karana kena , asalwasiyanta adare gawrawe dena kena a premaya perala labanava.elanga athme kesewethath me jeewithedima.ithin mehema godak minissungen man dakkama me gathiguna, api dakkama, apita hithenne niwanata yamak ara ,bauddhagamen jeewithayak jeewath wenna dunna padam madida kiyala.niwana ganavath pera athme ganavath.wenna tiyena de wena de ganawath neme.api jeewath wena jeewithe gana.yahapathkama gana.mokada api dakina godak bauddha minissu label 1 thibbata athmarthakamee me lankawe.godak durata api honday api honday kiwwata thama kama witharay.bahutharayak.itthin aka hadagena wachanen witarak neme kriyawenuth a de wenas kiyala penanna.niwana passe.mulin jeewath wenna anith jeewithath watinawa kiyala therun aran.me dakwapu onama hethuwak sadaka asurin oppu karanna soodanam.

    Be truly glad. There is wonderful joy ahead!"
    - I Peter 1:6
    Thy word is a lamp unto my feet, and a light unto my path.
    - Psalms 119:105
    The fruit of the spirit is love, joy and peace.
    - Galatians 5:22
    Love is patient, love is kind,
    Love does not insist on its own way.
    Love bears all things, believes all things,
    Hopes all things, endures all things.
    Love never fails.
    - I Corinthians 13:4
    Happy is the man who finds wisdom and understanding for the
    gain from it is better than gain from silver and profit better than
    gold.
    - Proverbs 3:13,14
    And be kind one to another, tenderhearted, forgiving one another.
    - Ephesians 4:32
    It is more blessed to give than to receive.
    - Acts 20:35
    Blessed are the peacemakers, for they shall be called the sons
    of God.
    - Matthew 5:9
     
    Last edited:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ටිකට් වෙලෙන්දා;9830799 said:
    හරි දැන් උඹ පොර :lol::lol::lol:
    අඩෝ මේ පොර ටෝක් ගෙදරදි දාන්න යන්න එපා. තාත්තා උඹව බලුකූඩුවට දාලා තියාවි ආයෙත් :lol::lol:
    මොන ගොං කබ්බෙක්ද මන්දා මූ
    Awww thanx for the bump. I love you man :)
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    කියල තියන සමහර කරුණු ඇත්ත..........
    ඒත් සමහර කරුණු පිලිගන්න අමාරුයි......
    නිවන, කර්මය, පුණුරුත්පත්තය තියනව කියලා ඔප්පු කරල නැහැ තමා.........
    ඒත් ඒවා නැහැ කියල ඔප්පු කරලත් නැහැ...........
    නැහැ කියලා ඔප්පු කරන්න සාධකයක් නැති තාක්කල් ඒක තියනවා කියල කෙනෙක්ට තර්ක කරන්න පුළුවං........
    නමුත් ඒවා තියනවා කියලා පිලිගත්තා කියලා කිසිම පාඩුවක් අවැඩක් වෙන්නෙත් නැහැ......

    දෙවියන් මැව්වා කියන තර්කයට එරෙහි ප්‍රභලතම තර්කය තමා,
    ඇයි දෙවියන් මෙච්චර වර්ග කරල මිනිසුන්ව මැව්වේ කියන එක..........
    ඒක හරිම ප්‍රායෝගික තර්කයක්...............
    ඇයි දෙවියෝ මෙච්චර දුක් විඳින මිනිසුන් කොටසක් ලෝකෙට මැව්වේ......

    මෙතනදි බුද්ධ ධර්මය මීට වඩා ප්‍රභලයි........
    ඒ හේතුඵල වාදය.........
    චතුරාර්‍ය සත්‍ය කියන දේවල් බුදුදහමේ ප්‍රායෝගික පැත්ත.....
    අවාසනාවකට ඒවා ගැන කතාවෙනවා අඩුයි........
    ඒකට තමා කියන්නේ මිත්‍යාදෘෂ්ඨිය කියලා......
    බුදු දහමෙද් ගොඩක්ම කියන‍්නේ යථාර්ථවාදී වෙන්න කියලා....
    ඒකත් ප්‍රායෝගිකව ගොඩක් වාසි සහගත තත්වයක්..............
    ඒක නිසා කවුරු පිලිගත්තත් නැතත් බුදු දහම කියන‍්නේ දර්ශණයක්...........
    ආගම් භේදයක් නැතිව පිලිපදින්න පුළුවං ප්‍රායෝගික ක්‍රියාවලියක්.........

    මොනවා වුනත් ඔබ කියන විදිහට බුද්ධ ධර්මයේ මූලික හරයක් වන අන්‍යමත ඉවසීමනං වටින දෙයක්...........
    ඒවගේම බුදු දහමට එරෙහි පිරිසක් පැහැදිලිවම ඉන්නවා.........
    ඒගැ කියන්න හොඳම සාදකය තමා........
    මම මේකේ බුදු දහම ගැන දාපු නිර්මාණ වලට ගරහලා රෙප් කපපු අවස්ථා ඕන තරම් තියවා........
    හැබැයි නියම බෞද්ධයෙක් වෙන්න උත්සාහ කරන මම ඒවට සැළුනෙ නැහැ..........
    ඒවට ප්‍රති උත්තර දෙන්න ගියෙත් නැහැ.......
    ඒ වගේ අසරණයන් දිහා මම බලන්නේ අනුකම්පාවෙන්..............

    සැමට බුදු සරණයි.............!!!

    :yes::yes::yes::yes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    That's why I don't follow any religion! and I do not believe in any of God mentioned in any religion.
    But, I have a positive respect towards Buddhism than any other religion due to its nature and origin. (it does not mean that I follow it and I am not Buddhist too)

    But, its very heart-breaking to see some minority Sinhala-Buddhists ruins the true concepts of Buddhism by spreading racism among the community.

    The main cause of divisions we see in the society are due to Religion, Caste, etc. etc. that was one of the main reason I stopped following religions and Identified me as an Atheist! That's all. Simple eh?! :cool:

    my thoughts exactly. :yes:
    nice to find a fellow atheist.
     

    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    මම කිව්ව දේ හරියට තේරුම් අරන් නෑ වගේ , බුදුදම නොදැන සිටීමෙන් නිර්වාණය ගැන ඉදිරියේදී මිනිසුන්ට දැනගැනීමට නොහැකි වීම ගැනයි මම කීවේ. එහෙනම් ඒ දහම රැක ගත යුතුයි. ඒක නැත්තටම නැතිවුනු කාලයක තමයි බුදුවරයෙක් බිහිවන්නේ.(නැතිවීම යනු නොදැන සිටීමයි.)

    එහෙනම් නිර්වාණය ගැන හොඳින්ම අවබෝධ කරගත් බුදු වරුන් නිවන් යන්නේ? ඔවුන්ට දන්නේ නැද්ද ඔවුන් නැති උනොත් ඉදිරියේදී මිනිසුන්ට දැනගැනීමට නොහැකි වේවි කියල?
    :confused:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    එහෙනම් නිර්වාණය ගැන හොඳින්ම අවබෝධ කරගත් බුදු වරුන් නිවන් යන්නේ? ඔවුන්ට දන්නේ නැද්ද ඔවුන් නැති උනොත් ඉදිරියේදී මිනිසුන්ට දැනගැනීමට නොහැකි වේවි කියල?
    :confused:

    ඒකට හිමිවරු වැඩසිටින්නේ , ඔවුන් තමයි ධර්මය පවත්වගෙන යන්නත් ප්‍රචාරය කරන්නත් රැකගන්නත් කටයුතු කරන්නේ , නමුත් කාලයක් ගියාම සියල්ල වෙනස් වෙලා සේරම යටපත් වෙලා යනවා , අන්න ඒ කාලයක් අවසානයේ බුදුවරයෙකුගේ පහල වීම සිදුවේ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒකට හිමිවරු වැඩසිටින්නේ , ඔවුන් තමයි ධර්මය පවත්වගෙන යන්නත් ප්‍රචාරය කරන්නත් රැකගන්නත් කටයුතු කරන්නේ , නමුත් කාලයක් ගියාම සියල්ල වෙනස් වෙලා සේරම යටපත් වෙලා යනවා , අන්න ඒ කාලයක් අවසානයේ බුදුවරයෙකුගේ පහල වීම සිදුවේ


    කසුන් අපි යමක් කියල දෙන්න උත්සහකරන්න ඕනෙ ඒක තෙරුම්ගන්න පුලුවන් තරමේ බුද්දියක් ඈති පිරිසකට... උබ ඔය කරන වඩේ බීරි අලින්ට වීනා වයනව වගේ යාලු...
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මන් බනින්නේ චිවර ධාරියන්ට විතරයි.
    මම ඔතන භික්ෂුන් වහන්සේලාට බනින්නේ නෑ.

    :yes:
    ප්‍රශ්නේ ඒ වෙනස ගොඩක් අයට තේරෙන්නේ නැති එක
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    oyath indiawatya yanna :P
    mama catholic.a unata mage ammila mage gedara aya hamoma buddhist.mage thathage agama man adahanne.man kiyanan man dakina wenaakam gana.hondata ahaganna.buddagama kiyanne honda darshanayak.honda dewal tiyenava.habay buddahagama honday godak durata marunama passe yana thanak gana hithanna.piliganna buddahagame tiyenne mama kiyana kena kohomada me sasarin ethera wenne.kohomada kusal karaganne kiyala.
    jeewithe aththatama oyta wada wenas deyak.hamadema anithyay kiyala hitha hitha inna eka neme wenna one.balanna oyalage me labuna shareere pilikul karagannava oyalama.godak durata me anitya gamane oyalata nodanima oyalage jeewitha walin jeewithaya windeema ath wenava.ithin anith aya karana de waradiyata penava.bibile 1 e nawa giwisume apita kiyanne asalwasiyanta prema karanna.katawath karadarayak nowee jeewath wenna kiyala.
    buddahagame wage neme, ape agame kiyanava naraka mithurek innavanan yaha magata ganna uthsaha karanna kiyala.man hondatama dannava oyalage kiyanne ayn wenna kiyala.ape agame padanama premaya.hondata hithanna anithya baway premayay deken jeewithayak lassana karana de.hamuduruwaru kiyanne ape rata kiya kiya.ane ay a??oya ay nija bimata yanna kiyanne katawath.sinhala aya kohenda lankawata awe??meheda hitiye??ithin kawruth rata ath path karaganna awe na.kagewath agamak winishya karanan epa.me loke api as debnek dakinne doowillen haduna minisa doowillatama harenava kiyana eka.kawruth marila ipadila awith kiyala na passe wena awa.
    mata dukay oyalage agama witharak aththa kiwwama.thawa kiyanna karanan godak tiyenava.ath me saralama de kiwwe.budu hamuduruwo kiwwa neda me mage anthima athmaya.ayth man upadin na kiyala ipaduna welama.ithin man ahanava a darshane anugamanaya nokara ay adahanne yadinne kiyala.man anith agam echara study karala nathi nisa awa gana kiyanna dan na.udaharanekata udde prashne ganna.oyala katha kare rate bim angala gana.api hama jathiyakama agamakama minissu wenuwen yachna kala.ath minissu nisa.ath udden passenuth boudhdha minissu label 1nan atha arina patak na.
    mama mage agama ath dakka.ath dakinava.oppu wela tiyenava me loke jeewamanava.ape agame kiyala na mas kanna kiyala.bonna kiyala.awa hadagaththa kathawal.awa okkoma karanava.jeewath wela inna tikata anith aya ekka sathutin katawath waradak nokara jeewath wela inna.buddahagama athmarthakamee na.habay ape rate bahutharayak baudhdha lankikaya athmarthakamee bawa kanagatuwen kiyanan wenava.a hasireemen.meka oyalage rata kiyala anith aya pahath karana eka koyma welekawath niwartadi na.wenneth na.mage agamata baninna ena kena bible 1e nawa givisuma kiyola enna.


    මමත් කතෝලික. ඔයා පරණ ගිවිසුම කියෙව්වද :rolleyes:?
     
    Status
    Not open for further replies.