සින්හළු තොපිලට කෙල්ලව එපා වෙලා තියනවද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාව බලාගන්ඩ කවුුරුත් නැතිව ගියාම මාත් මැරෙනව
    ඒත් මම කෝච්චි වලට බෙල්ල තියන්ඩ බෙල්ලෙ වැල දාගන්ඩ මාර බයයි..

    කෝච්චියට බෙල්ල තියන්න ඕනේ නෑ බන්...

    උබ නාකි වෙන කාලෙකට ලංකාවෙත් euthanasia legalize වෙලා තියෙයි...

    උබට appointment එකක් දාල යන්න විතරයි තියන්නේ..

    උබට ඩොකා ඉන්ජෙස්ෂන් එක ගහපු ගමන් end of suffering :cool:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කෝච්චියට බෙල්ල තියන්න ඕනේ නෑ බන්...

    උබ නාකි වෙන කාලෙකට ලංකාවෙත් euthanasia legalize වෙලා තියෙයි...

    උබට appointment එකක් දාල යන්න විතරයි තියන්නේ..

    උබට ඩොකා ඉන්ජෙස්ෂන් එක ගහපු ගමන් end of suffering :cool:

    :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් මොකාටද බන් ජිවත් වෙන්නේ...

    මේ ලෝකේ හැදිල තියන විදිය අනුව් සතුටට වඩා දුක කියන එක ගොඩක් වැඩි...

    දුක් විදිනවට වඩා මැරෙන එක ලාබයිනේ..

    වලා තියෙන්නේ බන් අපි මරණය කියන එක හරීම බයානක දෙයක් විදියට දකිනවා..

    මරණය=මොලේ මරණය නම් උබ හරි..ඒත් මරණය= වෙනත් භවයක උපත නම් උබ වැරදියි, මරණය=සර්වබලධාරියාගේ විනිශ්චය නම් උබ වැරදියි...

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි දැන් උඹම නේද කියන්නෙ free will එකක් නෑ සියලු අදහස් අවශ්‍යතා මොලේ කෙමිකල් වල වෙනස් වීම් ටිකක් විතරයි කියල :baffled: ඉතිං උඹ ගාවම උත්තරේ තියෙනවනෙ :D මොකක් හරි predetermined cause එකකිං කෙල්ලගෙ හරි උඹේ හරි මොලේ රසායනික ක්‍රියාකාරීත්වය උඹව හරි කෙල්ලව හරි එපා වෙන විදිහට වෙනස් වුනා :baffled:

    ඔව් බන්..

    මට ලොකු විශ්වාසයක් තියනවා this was always meant to happen කියල..

    එත් බන් පොඩි සැකයකුත් තියනව මේක free will තියන universe එකක මගේ නොසැලකිල්ල නිසා වෙච්ච දෙයක්ද කියල//:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරණය=මොලේ මරණය නම් උබ හරි..ඒත් මරණය= වෙනත් භවයක උපත නම් උබ වැරදියි, මරණය=සර්වබලධාරියාගේ විනිශ්චය නම් උබ වැරදියි...

    ඔව් ඉතින් එක තමයි...

    බුදු දහම ඇත්ත නම් ඉතින් මනුස්ස ජිවිතේ නැති කරගෙන මම ලොකු පාඩුවක් තමයි කරගන්නේ.. :yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඉතින් එක තමයි...

    බුදු දහම ඇත්ත නම් ඉතින් මනුස්ස ජිවිතේ නැති කරගෙන මම ලොකු පාඩුවක් තමයි කරගන්නේ.. :yes:

    ආන්න ඒක තමයි පොයින්ට් එක ,

    ඇතත් නැතත් පරලොවක් තිබේ යැයි පවුන් මිදෙවුවේ ලොවේ සැමා..
    නැතැයි සිතා පව් කලොත් මෙලෝකෙ දුකක් ලැබේවි නැතේ සමා...

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආන්න ඒක තමයි පොයින්ට් එක ,

    ඇතත් නැතත් පරලොවක් තිබේ යැයි පවුන් මිදෙවුවේ ලොවේ සැමා..
    නැතැයි සිතා පව් කලොත් මෙලෝකෙ දුකක් ලැබේවි නැතේ සමා...

    ඒ කියන්නේ බැරි වෙලාවත් තියෙයිද දන්නේ නැති නිසා කෝකටත් සුදානම් වෙන්න ඕනේ නේ.. :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් බන්..

    මට ලොකු විශ්වාසයක් තියනවා this was always meant to happen කියල..

    එත් බන් පොඩි සැකයකුත් තියනව මේක free will තියන universe එකක මගේ නොසැලකිල්ල නිසා වෙච්ච දෙයක්ද කියල//:baffled:

    :baffled:
    first cause එක ලෝකය දකින එක විදිහක් විතරයි :D ඒකෙන් how කියන ප්‍රශ්න වලට උත්තර දුන්නෑකි :D කොහොමද ලෝකෙ හැදුනෙ, කොහොමද පොලොව කැරකෙන්නෙ. ඇයි ලෝකෙ හැදුනෙ වගේ ඒවට උත්තර නෑ අහල තේරුමකුත් නෑ :no:

    උඹලගෙ උන් ඉස්සර ලෝකය දැකල තියෙන්නෙ last cause එකෙංලු. සියල්ල මිනිසා වෙනුවෙන් මිනිසා දෙවියන් වහන්සෙ වෙනුවෙන්. හැම දේම වෙන්නෙ ඇයි කියන එකට උත්තර තියෙනව. කොහොමද කියන එකට උත්තර නෑ අහල තේරුමකුත් නෑ :D

    නිකමට කොහොමද කියන වචනෙට ඇයි කියන වචනෙ replace කල්ල හිතල බලපං ඇයි එහෙම එපා වෙන්නෙ කියල :baffled: සමහර විට තේරුම් ගන්න බැරි උඹ ප්‍රශ්නෙ අහන පැත්ත වැරදිද දන්නෑ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ කියන්නේ බැරි වෙලාවත් තියෙයිද දන්නේ නැති නිසා කෝකටත් සුදානම් වෙන්න ඕනේ නේ.. :baffled:

    ආන්න ඒකයි,කලින්ම සූදානම් වෙලා මරණය = මොලේ මරණය උනත් කිසිම ප්‍රශ්නයක් නැ, ඒ වගේම මරණය=තව භවයක උපතනම් ඒකත් ගැටලුවක් නැ.. :cool::cool:

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :baffled:
    first cause එක ලෝකය දකින එක විදිහක් විතරයි :D ඒකෙන් how කියන ප්‍රශ්න වලට උත්තර දුන්නෑකි :D කොහොමද ලෝකෙ හැදුනෙ, කොහොමද පොලොව කැරකෙන්නෙ. ඇයි ලෝකෙ හැදුනෙ වගේ ඒවට උත්තර නෑ අහල තේරුමකුත් නෑ :no:

    උඹලගෙ උන් ඉස්සර ලෝකය දැකල තියෙන්නෙ last cause එකෙංලු. සියල්ල මිනිසා වෙනුවෙන් මිනිසා දෙවියන් වහන්සෙ වෙනුවෙන්. හැම දේම වෙන්නෙ ඇයි කියන එකට උත්තර තියෙනව. කොහොමද කියන එකට උත්තර නෑ අහල තේරුමකුත් නෑ :D

    නිකමට කොහොමද කියන වචනෙට ඇයි කියන වචනෙ replace කල්ල හිතල බලපං ඇයි එහෙම එපා වෙන්නෙ කියල :baffled: සමහර විට තේරුම් ගන්න බැරි උඹ ප්‍රශ්නෙ අහන පැත්ත වැරදිද දන්නෑ :yes:

    මොකද්ද බන් first cause, last cause තේරුනේ නෑ.. :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකද්ද බන් first cause, last cause තේරුනේ නෑ.. :confused:

    first cause එකෙං තේරුම් ගන්නෙ හැම දෙයක්ම වෙන්නෙ කලිං වුන දේක ප්‍රතිඵලයක් විදිහට කියල‍.
    last cause එකෙං තේරුම් ගන්නෙ හැම දෙයක්ම වෙන්නෙ පස්සෙ යම් දෙයක් වීම සඳහා කියල :yes:

    දන්න විදිහට උඹලගෙ ආගමේ හෙන චින්තන විප්ලවයක් වෙලා last cause එක ආශ්‍රයෙන් හිතන එක first cause එක ආශ්‍රයෙන් හිතන්න මාරු වුනාලු. :yes:

    හැම දේම වෙන්නෙ දෙවියන් වහන්සෙගෙ කැමැත්තක් වෙනුවෙන් විදිහට දැකපු දර්ශනේ, හැම දෙයක්ම වෙන්නෙ දෙවියන් වහන්සෙ කල දෙයක් නිසා කියල දකින්න පුරුදු වුනාලු :yes:

    එහෙම පුරුදු වෙලා විශ්වයේ නිර්මාණය කිරීම විතරක් දෙවියන් වහන්සෙගෙ වැඩක් කියල අනිත් සේරම දෙවියන් වහන්සෙගෙ බලපෑමෙන් පැත්තකට කල්ල තියන්න පුලුවන් වුනාලු :yes:

    උඹ අහන්නෙ කෙල්ල එහෙම වෙන්නෙ කොහොමද කියලනෙ :D උඹ හේතුව හොයන්නෙ සිදුවීමට කලිං :D
    එහෙම නැතුව උඹලගෙ පරණ ක්‍රමේට හිතල බලපං. කෙල්ල එහෙම වුනේ ඇයි කියල අග ඉඳන් මුලට හිතල බලපං :baffled: සමහර විට අර ක්‍රමේට හම්බවුන්නැති උත්තරේ මේ ක්‍රමේට හිතුවාම හම්බවෙයි :yes:
     
    :baffled::baffled: මොකක්ද ඕයි මේ විකාරෙ .. ඒක කියවල මොන්ගල් වගේ.. :baffled::baffled:

    determinism and fate නේ බන්...

    ඇත්තටම ඔය දෙකේ වෙනසක් නෑනේ..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Mata nam umbata mokak da wela thiyenne kiyala hitha ganna puluwan. Mama bus eke gedara ena gaman. Eka nisa loku reply danna ba
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආන්න ඒකයි,කලින්ම සූදානම් වෙලා මරණය = මොලේ මරණය උනත් කිසිම ප්‍රශ්නයක් නැ, ඒ වගේම මරණය=තව භවයක උපතනම් ඒකත් ගැටලුවක් නැ.. :cool::cool:

    ඇත්ත මොකක්ද කියල දැනගන්න තිබ්බ නම් ලේසි බන්...

    බුද්ද්දාගම බොරු කියල දැනගත්තොත් මම එදාම ආතල් එකේ මැරිලා යනවා.. :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :baffled::baffled: මොකක්ද ඕයි මේ විකාරෙ .. ඒක කියවල මොන්ගල් වගේ.. :baffled::baffled:
    [/CENTER]

    :baffled: :sorry:
    උඹට මේව කියන්න ගිහිං උඹ මටත් කුරුසයෙක් කියල බනින්න ගනියි :lol: :sorry:

    determinism and fate නේ බන්...

    ඇත්තටම ඔය දෙකේ වෙනසක් නෑනේ..

    fate කියන්නෙ අතීතෙ වෙලා ස්ථිර දේවල් නිසා දැන් දේවල් වෙනව කියල දකින විදිහනෙ :)
    එහෙම නැතුව අනාගතේ ස්ථිරව වෙන්න තියෙන දෙයක් සිදුවීම වෙනුවෙන් දේවල් වෙනව කියල දැක්කෑකිනෙ :D

    උඹ ටිකක් නිවී හැනහිල්ලෙ කෙල්ල දාල ගිය එක අතීතෙ වුන දේවල් වල ප්‍රතිඵලයක් විදිහට කල්පනා කල්ල ඒ අතීතෙ හේතු හොයන්නැතුව, අනාගතේ වෙනුවෙන් වුනා කියල අනාගතේ හේතුව හොයපංකො :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්ත මොකක්ද කියල දැනගන්න තිබ්බ නම් ලේසි බන්...

    බුද්ද්දාගම බොරු කියල දැනගත්තොත් මම එදාම ආතල් එකේ මැරිලා යනවා.. :love:

    ආන්න ඒක පුලුවන් තේරුම් ගන්ඩ භාවනාවෙන්... :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :baffled: :sorry:
    උඹට මේව කියන්න ගිහිං උඹ මටත් කුරුසයෙක් කියල බනින්න ගනියි :lol: :sorry:
    බනින්ඩ හරි නොබයින්ඩ හරි අඩුම ගානෙ කියන එකක් තේරෙන්ඩ හරි ලියපන්, මම තුන් හතර පාරක් කියවල තේරුම් ගන්ඩ බැලුව හරියන්නෙම නැ...:baffled::baffled:

    fate කියන්නෙ අතීතෙ වෙලා ස්ථිර දේවල් නිසා දැන් දේවල් වෙනව කියල දකින විදිහනෙ :)
    එහෙම නැතුව අනාගතේ ස්ථිරව වෙන්න තියෙන දෙයක් සිදුවීම වෙනුවෙන් දේවල් වෙනව කියල දැක්කෑකිනෙ :D

    උඹ ටිකක් නිවී හැනහිල්ලෙ කෙල්ල දාල ගිය එක අතීතෙ වුන දේවල් වල ප්‍රතිඵලයක් විදිහට කල්පනා කල්ල ඒ අතීතෙ හේතු හොයන්නැතුව, අනාගතේ වෙනුවෙන් වුනා කියල අනාගතේ හේතුව හොයපංකො :baffled:

    මේකට කාලතරනය කරන්ඩ වෙනව, ඕක මනුස්සයට ගෝචර දෙයක් නෙමේ..