සින්හළු තොපිලට කෙල්ලව එපා වෙලා තියනවද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Maruna nam hari ne bn...:oo:

    අනිවාර්යෙන් මැරෙන එකේ මක්කට ඉක්මනට මැරෙනවද ??? ජිවිතයෙන් රටට ලෝකෙට සේවයක් කරන්ඩ පුලුවන්..:cool::cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිවාර්යෙන් මැරෙන එකේ මක්කට ඉක්මනට මැරෙනවද ??? ජිවිතයෙන් රටට ලෝකෙට සේවයක් කරන්ඩ පුලුවන්..:cool::cool:

    Jiwath wena eka dukai nam
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ
    මගෙ අසනීපෙවත්, මට කෙල්ලෙක් නැති එකවත් නෙමේ..

    පුලුවන්නං කියපල්ල එහෙනං මොකක්ද කියල

    Financial da?
    :confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ මරණය සහ වෙන්වීම කියන දේ...

    ඒ කියන්නෙ ඇත්ත ප්‍රශ්නය ''ජීවත් වීම'' .. දෙවියන් වහන්සේගෙන් අමරණීයත්වය ලැබුන ..... අන්තිමට දෙවියන් වහන්සේගෙන් මරණය ඉල්ලා සිටියාය කියල අමතකද???
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Jiwath wena eka dukai nam

    ජීවත් වෙන එක දුකක් වෙන්නෙ කොහොමද බන්, දැක්කද කටින් 5 හේ විභාගෙ ලියල පාස් උන පොඩි ගෑනු ළමය...අපිට මොනාද අඩු ????
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට ඩිප්‍රෙෂන්...
    සිරාවට කියන්නෙ ඩොක්ටර් කෙනෙක් මුණ ගැහියන් :yes:

    එක හරි බන්...

    උබ වගේ නෙමෙඉ මම මැරෙන්න බය නෑ බන්...

    අද උනත් මැරෙන්න පුළුවන් කිසි අවුලක් නෑ..

    ඉතින් ජිවිතේ කියන්නේ හරි ලොකු වරප්‍රසාදයක්, දෙවියන්වහන්සේගෙන් ලැබිච්ච තෑග්ගක් කියල හිතල බෙහෙත් බිබී ඉන්න මට ඕනේ නෑ.. :D
     

    AnuradhaRa

    Well-known member
  • ඒ කියන්නෙ ඇත්ත ප්‍රශ්නය ''ජීවත් වීම'' .. දෙවියන් වහන්සේගෙන් අමරණීයත්වය ලැබුන ..... අන්තිමට දෙවියන් වහන්සේගෙන් මරණය ඉල්ලා සිටියාය කියල අමතකද???

    මගේ හීනය Garden of Eden එතනදි මගෙ අයත් එක්ක සදාකාලයටම සතුටින් ඉන්න එක
    නැත්තං වැඩක් නෑ.. මේ ආත්මෙ ඉන්න අය ලබන ආත්මෙ නෑ කිව්වම. මාර ෂොක් එකක් නේද..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මගේ අසනීපෙ කවුරුහරි හොඳ කරල දෙනවනං, මම කරන්ඩ පුලුවන් හැමදේම කරල ඉහළටම යනව.. :cool:

    උඹ වගේ නහයෙන් අඬ අඬ ඉන්නෙ නෑ

    මට නම් උබට කිසිම අසනීපයක් පේන්නෙ නැ, උබත් නහයෙන් අඩ අඩ ඉන්න එක තමයි කරන්නෙ..:yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • එක හරි බන්...

    උබ වගේ නෙමෙඉ මම මැරෙන්න බය නෑ බන්...

    අද උනත් මැරෙන්න පුළුවන් කිසි අවුලක් නෑ..

    ඉතින් ජිවිතේ කියන්නේ හරි ලොකු වරප්‍රසාදයක්, දෙවියන්වහන්සේගෙන් ලැබිච්ච තෑග්ගක් කියල හිතල බෙහෙත් බිබී ඉන්න මට ඕනේ නෑ.. :D

    මාව බලාගන්ඩ කවුුරුත් නැතිව ගියාම මාත් මැරෙනව
    ඒත් මම කෝච්චි වලට බෙල්ල තියන්ඩ බෙල්ලෙ වැල දාගන්ඩ මාර බයයි..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජීවත් වෙන එක දුකක් වෙන්නෙ කොහොමද බන්, දැක්කද කටින් 5 හේ විභාගෙ ලියල පාස් උන පොඩි ගෑනු ළමය...අපිට මොනාද අඩු ????

    ඉතින් මොකාටද බන් ජිවත් වෙන්නේ...

    මේ ලෝකේ හැදිල තියන විදිය අනුව් සතුටට වඩා දුක කියන එක ගොඩක් වැඩි...

    දුක් විදිනවට වඩා මැරෙන එක ලාබයිනේ..

    වලා තියෙන්නේ බන් අපි මරණය කියන එක හරීම බයානක දෙයක් විදියට දකිනවා..

    මගේ අසනීපෙ කවුරුහරි හොඳ කරල දෙනවනං, මම කරන්ඩ පුලුවන් හැමදේම කරල ඉහළටම යනව.. :cool:

    උඹ වගේ නහයෙන් අඬ අඬ ඉන්නෙ නෑ


    උබ ජීවිතේට පුදුම ආසාවක් බන් තියෙන්නේ...

    මිගමුව පැත්තේ කුරුසයයෝ ඔහොමමයි.. :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මගේ හීනය Garden of Eden එතනදි මගෙ අයත් එක්ක සදාකාලයටම සතුටින් ඉන්න එක
    නැත්තං වැඩක් නෑ.. මේ ආත්මෙ ඉන්න අය ලබන ආත්මෙ නෑ කිව්වම. මාර ෂොක් එකක් නේද..

    ජීවිතය සුරන්ගනා කතාවක් වගේ නම් කොච්චරම හොදද එහෙම නැති එකයි ඇත්ත ප්‍රශ්නය වෙන්නෙ..හැමෝම උබේ අය තමයි, කොහොමද එහෙම නැ කියන්නෙ???? ඕක ඇවිල්ල එක තැනක කොටු වීමක් විතරයි..ඇස් ඇරල බැලුවොත් පෙනෙයි ඔක්කොම නැදෑයෝ කියල..


     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි දැන් උඹම නේද කියන්නෙ free will එකක් නෑ සියලු අදහස් අවශ්‍යතා මොලේ කෙමිකල් වල වෙනස් වීම් ටිකක් විතරයි කියල :baffled: ඉතිං උඹ ගාවම උත්තරේ තියෙනවනෙ :D මොකක් හරි predetermined cause එකකිං කෙල්ලගෙ හරි උඹේ හරි මොලේ රසායනික ක්‍රියාකාරීත්වය උඹව හරි කෙල්ලව හරි එපා වෙන විදිහට වෙනස් වුනා :baffled: